2019 March 26

NordFX වෙළඳුන් සඳහා වෙළඳ කොන්දේසි වැඩි දියුණු කරයි

NordFX වෙළඳුන් සඳහා වෙළඳ කොන්දේසි වැඩි දියුණු කරයිමාර්තු මාසයේ අවසානයේදී NordFX තැරැව්කාර සමාගම විසින් වෙළදාම් තත්ත්වයන් තවත් වර්ධනය කර ඇති අතර ස්ප්‍රෙඩ් අගය අවම කරමින් සහ ගණුදෙනු පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීම හේතුවෙන් සමාගමේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනීමට නව අමතර අවස්ථා හිමිවී ඇත.

තවදුරට….



2019 February 21

NordFX තම නව නිපැයුම් හි වර්ධනය තායිලන්තයේ දී ඉදිරිපත් කරයි

NordFX තම නව නිපැයුම් හි වර්ධනය තායිලන්තයේ දී ඉදිරිපත් කරයිNordFX තැරැව්කාර සමාගම විසින් සම්ප්‍රදායිකව ෆොරෙක්ස් වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වන අතර තායිලන්තයේ, අගනුවර මෙන්ම විශාලතම නගරය වන බැංකොක් හි පෙබරවාරියේ මැද දී පවත්වන ලද "වෙළෙන්දන්ගේ ප්‍රදර්ශණය - 2019" සඳහා ද සහභාගී විය.

තවදුරට….



2019 February 18

ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් NordFX ට හිමිවෙයි

ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් NordFX ට හිමිවෙයිහැට්ට්‍රික් යනු ක්‍රීඩාව තුල තෙවරක් ජයග්‍රාහණ ලබා ගැනීමයි. ඒ අනුව ක්‍රීඩා ශබ්ද මාලාව භාවිතා කරමින් පසුගිය වසරේ ප්‍රතිඵල අනුව ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන තුනකට හිමිකම් කියන NordFX සමාගමේ සාර්ථකත්වය "හැට්ට්‍රික්" ලෙස හැඳින්විය හැකිය.

තවදුරට….



2019 February 13

NordFX සිය ගනුදෙනුකරුවන්ට CFD වෙළෙඳ පහසුකම් සපයයි

NordFX සිය ගනුදෙනුකරුවන්ට CFD වෙළෙඳ පහසුකම් සපයයිහිතවත් සේවාලාභීනි,
2019 පෙබරවාරි 12 වන දින සිට, UKOIL.c (බ්‍රෙන්ට් බොරතෙල් CFD-ගිවිසුම) සහ CFD දර්ශක පහක් ලැයිස්තුගත කර පවතින වෙළඳ උපකරණ ලැයිස්තුවට එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු.

තවදුරට….



2019 ජනවාරි 5

2018 වර්ෂයේ දී සාර්ථකත්වයට පත් වූ NordFX, තවත් සම්මාන තුනකට හිමිකම් කියයි

2018 වර්ෂයේ දී සාර්ථකත්වයට පත් වූ NordFX, තවත් සම්මාන තුනකට හිමිකම් කියයි2019 නව වසර ආරම්භයේ දී ජාත්‍යන්තර ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ සංගමයේ IAFT සම්මාන පිරිනැමීම සිදුවිය. ඒ සඳහා වූ ඡන්දය පැවැත්වූයේ හත්වන වරට වන අතර එහි ප්‍රතිපල අනුව 2018 වසරේ වඩාත්ම ජනප්‍රිය ෆොරෙක්ස් සමාගම තෝරා ගන්නා ලදී. සමාගම් 200 කට අධික සංඛ්‍යාවක් එය දිනා ගැනීමට සටන් වැදුණු අතර, ඔවුන් අතුරෙන් 23 දෙනෙකු පමණක් සඳහා සම්මාන හිමි  විය. එම ජයග්‍රාහී නාමයන් අතර NordFX තැරැව්කාර සමාගම ද වූ අතර, 'ආසියා කලාපයේ හොඳම තැරැව්කරු' ලෙස විශාල ජන්ද පරතරයක් සහිතව සම්මානයට පාත්‍ර වී ඇත.

තවදුරට….



2018 December 21

Our Wishes for a Happy New Year

Our Wishes for a Happy New YearDear Clients and Partners,

Summing up the year, we would like to thank you for your cooperation and for the trust you have shown for us.

තවදුරට….



2018 December 14

වර්ෂ අවසාන නිවාඩු කාලසීමාව

වර්ෂ අවසාන නිවාඩු කාලසීමාවහිතවත් ගනුදෙනුකරුවනි,

වර්ෂ අවසාන නිවාඩු කාලසීමාවේ දී වෙළෙදාම් කාලසටහන පහත පරිදි වෙනස් වන බව දන්වා සිටිමු.

තවදුරට….



2018 November 29

NORD FX ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල, විශ්වාසනීය සහ ලාභදායී ආයෝජන සේවා සපයයි

NORD FX ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල, විශ්වාසනීය සහ ලාභදායී ආයෝජන සේවා සපයයිනොවැම්බර් මාසයේ මැද භාගයේ සිට, NordFX සිය ගනුදෙනුකරුවන්ට ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල ආයෝජනය සඳහා තවත් අවස්ථාවක් විවර කර දෙයි. Pro-කර්මාන්ත අරමුදල, Pro-තාක්ෂණික අරමුදල සහ Pro-ප්‍රවීණ අරමුදල යන ආයෝජන අරමුදල් තුනෙහි, ඉහළම විශ්වසනීයත්වය සහිත සහ ඉහළ වර්ධන හැකියාවන් සහිත කොටස් ඇතුළත් වේ.

තවදුරට….



2018 September 26

NordFX ක්‍රිප්ටෝ වෙළෙඳ සම්මාන ද්විත්වයක් දිනා ගනියි

NordFX ක්‍රිප්ටෝ වෙළෙඳ සම්මාන ද්විත්වයක් දිනා ගනියිමෙම සරත් ඍතුවේ දී NordFX සමාගමට සම්මාන දෙකක් පිරිනැමීය. එමගින් එහි නව්‍යකරණයන් සහ ඉහළ ගුණාත්මක වෙළඳාම් සේවා රැසක් සලකුණු කර ඇත. ජාත්‍යන්තර ව්‍යාපාර සඟරාව  විසින් NordFX ක්‍රිප්ටෝ වෙළදාම සඳහා හොදම තැරව්කරු ලෙසින් නම් කරන ලද අතර ගෝලීය වෙළද සන්නාම සඟරාවේ විශේෂඥයින්ගේ ඡන්දයට අනුව 2018 වර්ෂයේ විශ්වසනීයම ක්‍රිප්ටෝ වෙළදාම් තැරව්කරු ලෙස NordFX පිළිගනු ලැබ ඇත.

තවදුරට….



2018 May 5

FXDailyinfo විසින් හොඳම පුවත් සහ විශ්ලේෂණ සැපයුම්කරු ලෙස NordFX නම් කරයි

FXDailyinfo විසින් හොඳම පුවත් සහ විශ්ලේෂණ සැපයුම්කරු ලෙස NordFX නම් කරයිNordFX ආයතනය නැවත වරක් එහි සේවාවන්හි ඉහළ ගුණාත්මකභාවය පිලිබඳ ඇගයීමට පාත්‍ර වෙයි. අන්තර්ජාතික ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන FXDailyinfo වෙතින් එකී ඇගයීම ලැබුණු අතර ඡන්ද විමසීමකින් අනතුරුව, අපගේ විශේෂඥයින්ගේ, ආර්ථික විශ්ලේෂණයන් සහ සමාලෝචන මෙම කර්මාන්තයේ හොඳම ඒවා ලෙස නම් කරන ලදී.

තවදුරට….



2018 April 10

මසකට 7000% ලාභයක්: සරින්‍යා මෙනෙවියගේ සාර්ථකත්වයේ ක්‍රමවේදය

මසකට 7000% ලාභයක්: සරින්‍යා මෙනෙවියගේ සාර්ථකත්වයේ ක්‍රමවේදයකිසියම් හේතුවක් නිසා, විදේශ විනිමය වෙළඳපොල වෙළදාම පිරිමි පාර්ශවයේ ව්‍යාපාරයක් යන්න සාමාන්‍ය අදහසයි. කෙසේවෙතත් මෙය සියල්ලටම අදාල නොවේ. කාන්තාවන් තුල ඇති දැඩි උත්සාහය හා ඉවසීම බොහෝවිට ඔවුන්ගේ සාර්ථකත්වයට පිටුවහල් වෙයි. තායිලන්තයේ වෙළෙන්දෙකු මෑතදී පෙන්නුම් කළ ප්‍රතිඵල නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. ඇය, මාසයකටත් අඩු කාලයකදී 70 ගුණයකින් පමණ ඇගේ තැන්පතු ප්‍රමාණය වැඩි කර ගැනීමට සමත් විය.

තවදුරට….



2018 March 16

එතිරියම් (ETH) හි මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම

එතිරියම් (ETH) හි මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම2018 මාර්තු මස 19 වන දින සිට USD සහ බිට්කොයින් වලට අමතරව එතිරියම් (ETH) මගින් ද ඔබේ වෙළඳ ගිණුමෙහි මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව සතුටින් දැනුම්දෙමු.

තවදුරට….



2018 February 21

NordFX නව ආයෝජන සේවාවක් දියත් කරයි

NordFX නව ආයෝජන සේවාවක් දියත් කරයිNordFX විසින් එමගින් ලබාදෙන සේවාවන් පුළුල් කරයි. 21පෙබරවාරි මස සිට ආරම්භ වන, සමාගමේ ගනුදෙනුකරුවන්ට ලොව විශාලතම සමාගම්වල කොටස්වල දිගුකාලීන ආයෝඡන හරහා ආදායමක් ලබාගැනීමට ඉඩ සලසන නව සේවාවක් සඳහා ප්‍රවේශ වනු ඇත.

තවදුරට….



2018 February 13

NordFX: 2017 වර්ෂයේ ආසියාවේ හොඳම ක්රිප්ටෝ තැරැව්කරු

NordFX: 2017 වර්ෂයේ ආසියාවේ හොඳම ක්රිප්ටෝ තැරැව්කරුමෙම වසරේ ආරම්භයේදීම IAFT සම්මානලාභීන් නම් කරන ලද අතර, "ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු" ලෙස නම් කර ඇත. "Forex සම්මාන" රාමුව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව දැන් තවත් සම්මානයක් NordFX වෙත හිමි වී ඇති අතර එය පසුගිය වසරේ ආසියාවේ හොඳම ක්‍රිප්ටෝ තැරැව්කරු ලෙස නම් කර ඇත.

තවදුරට….



2018 February 13

NordFX තායිලන්තයේ එක්ස්පෝ හි සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි

NordFX තායිලන්තයේ එක්ස්පෝ හි සිය නිෂ්පාදන ඉදිරිපත් කරයිෆින්එක්ස්පෝ විසින් සංවිධානය කරන ලද 2018 වෙළඳ ප්‍රදර්ශනය පෙබරවාරි මස මුල තායිලන්තයේ අගනුවර වන බැංකොක් හිදී පැවැත්විනි. අප සමාගම අනුග්‍රාහකයෙකු ලෙස ඊට සහභාගි විය.

තවදුරට….



2018 February 4

NordFX සහ Serenity Financial: Forex වෙළඳපොල සඳහා Blockchain තාක්ෂණය

NordFX සහ Serenity Financial: Forex වෙළඳපොල සඳහා Blockchain තාක්ෂණයNordFX හි ප්‍රධානතම සහ ප්‍රමුඛතාව වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීමයි. මෙම ප්‍රමුඛතාවන් මත කටයුතු කිරීම සඳහා සමාගම විසින් Serenity Financial ව්‍යාපෘතියට එක්වීමෙන් නව පියවරක් තබා ඇත.

තවදුරට….



2018 ජනවාරි 31

නව ක්රිප්ටෝ මුදල් යුගල තුනක් Pro සහ Zero ගිණුම් වලට එකතු කර ඇත

නව ක්රිප්ටෝ මුදල් යුගල තුනක් Pro සහ Zero ගිණුම් වලට එකතු කර ඇතහිතවත් සේවාදායකයිනි, Pro සහ Zero ගිණුම් වලට ක්‍රිප්ටෝ මුදල් යුගල තුනක් එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. BTCUSD, LTCUSD සහ ETHUSD වලට අමතරව, වෙළඳාම් සේවා දැන් DSHUSD, XRPUSD සහ BCHUSD යන වඩාත් ජනප්‍රිය යුගල සඳහා ලබා ගත හැකිය.

තවදුරට….



2018 ජනවාරි 17

Master Forex-V ඇකඩමිය විසින් NordFX ඉහළ ස්ථාන දෙකක් සඳහා නම් කරන ලදී

Master Forex-V ඇකඩමිය විසින් NordFX ඉහළ ස්ථාන දෙකක් සඳහා නම් කරන ලදීMaster Forex-V ඇකඩමියේ විශේෂඥ මණ්ඩලය ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව NordFX, 'ලෝකයේ හොඳම තැරැව්කරු' ලෙස තෙවනවරටත් නම් කර ඇත. ඊට අමතරව අපගේ අනුබද්ධ වැඩසටහන සියලු තැරැව්කරුවන් අතරින් 2017 වසරේ හොඳම වැඩසටහන ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

තවදුරට….



2018 ජනවාරි 4

NordFX: ක්රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු

NordFX: ක්රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරුනව වසර ආරම්භයේදීම 2017 IAFT සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව NordFX 'ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු' ලෙස ප්‍රකාශයට පත් විය.

තවදුරට….



2017 December 24

සුබ නව වසරක් සඳහා අපගේ සුභ පැතුම

සුබ නව වසරක් සඳහා අපගේ සුභ පැතුම2017 වසර අවසන්වීමට තවත් ඇත්තේ දින කීපයක් පමණි, අපේ සමාගම සමඟ කටයුතු කිරීමට තීරණය කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමු.

තවදුරට….



2017 December 22

ශීත නිවාඩු සමයේ වෙළදාම්

ශීත නිවාඩු සමයේ වෙළදාම්ශීත නිවාඩු සමය තුළදී පහත සඳහන් පරිදි වෙළඳ කටයුතු කාලසටහන වෙනස් කරනු ලැබේ.

තවදුරට….



2017 December 12

හවුල්කරුවන් සඳහා නව ලාභදායී නියමයන්

හවුල්කරුවන් සඳහා නව ලාභදායී නියමයන්අනුබද්ධ වැඩසටහනෙහි, Fix, Pro සහ Zero ගිණුම් සඳහා කොන්දේසි වල නවීකරණය කරන ලද කොන්දේසි අපි මෙසේ හඳුන්වා දෙමු.

තවදුරට….



2017 December 3

වෙළදාමේ කොන්දේසි දියුණු කර ඇත.

වෙළදාමේ කොන්දේසි දියුණු කර ඇත.හිතවත් සේවාදායකයනි, 2017 දෙසැම්බර් 4 වන දින සිට අපගේ සමාගමෙහි වෙළඳ නියමයන් සහ කොන්දේසි තුළ විශාල වෙනස්කම් ඇති බව අපි ඔබට මෙයින් දැනුම් දෙනු ඇත. පවත්නා වෙළඳ ගිණුම්, නව ගිණුම් 3 කින් ප්‍රතිස්ථාපනය කරනු ඇත - Fix, Pro සහ Zero. එම ගිණුම් තුල පෙර පැවති ගිණුම් හි තිබූ සියලු හොඳ ලක්ෂණ ඇතුලත් වී ඇත.

තවදුරට….



2017 November 11

NordFX නැවත වරක් වසරේ වඩාත් විශ්වසනීය තැරැව්කරු ලෙස තෝරා ගැනේ

NordFX නැවත වරක් වසරේ වඩාත් විශ්වසනීය තැරැව්කරු ලෙස තෝරා ගැනේහරියටම මීට වසරකට පෙර, TheForeXAwards.com අනුව "වඩාත් විශ්වසනීය තැරැව්කරු" කාණ්ඩයට 2016 දී අපගේ සමාගම ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙම වසරේදී ඔක්තෝබර් අග භාගයේදී සිංගප්පූරුවේ පැවැත්වූ ShowFx ලෝක මූල්‍ය සමුළුවේදී අප නැවත වරක් 2017 වර්ෂය සඳහා 'වඩාත් විශ්වසනීය තැරැව්කරු' ලෙස අප සමාගම නම් කරන ලදී.

තවදුරට….



2017 October 2

ද්විමය විකල්ප (බයිනරි ඔප්ෂන්) වෙළඳාම 2017 ඔක්තෝබර් 31 දින අවසන් වේ

ද්විමය විකල්ප (බයිනරි ඔප්ෂන්) වෙළඳාම 2017 ඔක්තෝබර් 31 දින අවසන් වේDear clients.

We would like to inform you that starting from November 1, 2017, our company stops providing services for binary options transactions.

තවදුරට….



2017 September 7

ක්රියාශීලී NordFX හවුල්කරුවන්ට මුල්ය ආධාර ලැබෙනු ඇත

ක්රියාශීලී NordFX හවුල්කරුවන්ට මුල්ය ආධාර ලැබෙනු ඇත2016 වසරේ දී හොඳම Forex 'අනුබද්ධ වැඩසටහන' ට හිමි සම්මානය NordFX වෙත ලැබිණි. මෙම වැඩසටහන මඟින්, ආරම්භක ප්‍රාග්ධනය සැලකිය යුතු ප්‍රමාණයකට දැමීමකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩ ලබා දෙයි. මෙමගින්, ව්‍යාප්තියේ සිට 30-50% ක කොමිස් ගෙවීමක් සිදු වන අතර, එය ලොට් එකකට, ඩොලර් 30 ක මුදලකට ආසන්න වේ. එම මුදල, මෙම ක්‍ෂේත්‍රයේ  දී ලබා දෙන ඉතා ඉහල අගයක් වන අතර, එවැනි සහයෝගීතාවයක් තුළින් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමට නවක පාර්ශවකරුවෙකුට පවා ඉඩ සලසයි.

තවදුරට….



2017 September 1

ක්රිප්ටෝ මුදල් යුගල දැන් සම්මත ගිණුමෙහි භාවිතා කළ හැකිය

ක්රිප්ටෝ මුදල් යුගල දැන් හිතවත් ගනුදෙනුකරුවනි,

2017 සැප්තැම්බර් 4 වන දින සිට ක්‍රිප්ටෝ මුදල් සමඟ ගනුදෙනු කිරීම වඩාත් පහසු වනු ඇත. "ක්‍රිප්ටෝ" ගිණුමට අමතරව BTCUSD, LTCUSD සහ ETHUSD යුගල මෙටාට්‍රේඩ් 4 හි "සම්මත" ගිණුම් හි දැන් වෙළදාම් කළ හැකිය.

තවදුරට….



2017 August 17

NordFX ගනුදෙනුකරුවනට Crypto මුදල් සමග වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගත හැකිය

NordFX ගනුදෙනුකරුවනට Crypto මුදල් සමග වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගත හැකියහිතවත් ගනුදෙනුකරුවනි! මුල්‍ය වෙලඳපොල තුළ ලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීමට හැකිවීම පිළිබදව අපි සතුටු වෙමු. අප ඉදිරිපත් කරන වෙළඳ උපකරණ ලැයිස්තුව, Crypto මුදල් යුගල තුනකින් යුක්ත වේ; BTCUSD, LTCUSD and ETHUSD. විශේෂිත වූ Crypto ගිණුමේ දී මෙම මුදල් යුගල සමග වෙළදාම් කල හැකිය.

තවදුරට….



2017 August 15

ටෙලිග්රෑම්: තවත් එක් NordFX සන්නිවේදන මාධ්යයකි

ටෙලිග්රෑම්: තවත් එක් NordFX සන්නිවේදන මාධ්යයකිටෙලිග්‍රෑම් යනු ස්මාර්ට්ෆෝන් සහ පරිගණකරයෙහි භාවිතා කල හැකි නොමිලේ සපයන පණිවුඩ (මැසෙන්ජර්) සේවාවකි. මෙම නව සන්නිවේදන මාධ්‍යය මෙම අගෝස්තු මාසයේ සිට NordFx සේවාදායකයින්ට ආයතනය සමග සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම සඳහා භාවිතා කල හැකිය.

තවදුරට….



2017 August 9

NordFX විසින් පවත්වන සම්මන්ත්‍රණ හවුකරුවන් අතර වඩාත් ජනප්‍රිය වෙයි

NordFX විසින් පවත්වන සම්මන්ත්‍රණ හවුකරුවන් අතර වඩාත් ජනප්‍රිය වෙයිNordFX විසින් ආසියානු රටවල් හි පුළුල් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. ඒ අතර, නවක සහ පළපුරුදු වෙළෙන්දන් සඳහා වූ කාර්යක්ෂම පුහුණු සම්මන්ත්‍රණ ජනප්‍රිය වෙමින් පවතී.

තවදුරට….



Back 1 2 3 4 5 6 7 Next
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න