2021 March 8

February 2021 Results: NordFX Traders Name Gold and Bitcoin as Leaders Again

February 2021 Results: NordFX Traders Name Gold and Bitcoin as Leaders AgainNordFX Brokerage company has summed up the performance of its clients' trade transactions in February. The services of social trading, PAMM and CopyTrading, as well as the profit received by the company's IB-partners have also been assessed.

තවදුරට….



2021 February 24

NordFX සඳහා තවත් සම්මාන දෙකක්: 2020 හොඳම සම්බන්ධිකරණ වැඩසටහන සහ මැද පෙරදිග හොඳම ෆොරෙක්ස් තැරැව්කරු

NordFX සඳහා තවත් සම්මාන දෙකක්: 2020 හොඳම සම්බන්ධිකරණ වැඩසටහන සහ මැද පෙරදිග හොඳම ෆොරෙක්ස් තැරැව්කරු2020 වසර අවසානයේදී, Forex-Awards.com හි විශේෂඥ කවුන්සිලය NordFX, මැද පෙරදිග හොඳම ෆොරෙක්ස් තැරැව්කරු ලෙස නම් කරන ලදී. ද්වි-ස්ථර NordFX සම්බන්ධීකරණ වැඩසටහනට ද ගෞරවනීය සම්මානයක් පිරිනමන ලදී.

තවදුරට….



2021 February 3

2021 ජනවාරි ප්‍රතිපල: බිට්කොයින් සහ රන් ආධාරයෙන් NordFX හි වඩාත්ම සාර්ථක වෙළඳුන්

2021 ජනවාරි ප්‍රතිපල: බිට්කොයින් සහ රන් ආධාරයෙන් NordFX හි වඩාත්ම සාර්ථක වෙළඳුන්NordFX තැරැව්කාර සමාගම 2021 පළමු මාසයේදී සිය ගනුදෙනුකරුවන්ගේ වෙළඳ ගනුදෙනු වල ක්‍රියාකාරිත්වය සාරාංශ කොට ඇත.

තවදුරට….



2021 ජනවාරි 13

2020 අවසානයේ දී NordFX ගෞරවනීය සම්මාන තුනක් ලබා ගනී

2020 අවසානයේ දී NordFX ගෞරවනීය සම්මාන තුනක් ලබා ගනීජාත්‍යන්තර වෙළඳ ඇකඩමියේ Masterforex-V සහ ජාත්‍යන්තර ෆොරෙක්ස් වෙළෙඳුන්ගේ සංගමයේ IAFT සම්මානලාභීන් 2021 නව වසර ආරම්භයේදී ප්‍රසිද්ධියට පත්විය. ජයග්‍රාහකයන් අතර ගෞරවනීය වෘත්තීය සම්මාන තුනක් දිනා ඇති තැරැව්කාර සමාගමක් වන NordFX ද වේ.

තවදුරට….



2021 ජනවාරි 5

2020 දෙසැම්බර් ප්‍රතිපල: NordFX හි වඩාත්ම සාර්ථක වෙළෙන්දාගේ ලාභය $100,000 ඉක්මවයි

2020 දෙසැම්බර් ප්‍රතිපල: NordFX හි වඩාත්ම සාර්ථක වෙළෙන්දාගේ ලාභය $100,000 ඉක්මවයිNordFX තැරැව්කාර සමාගම පසුගිය දෙසැම්බර් මාසයේ එනම් 2020 වසරේ අවසාන මාසයේ, සිය ගනුදෙනුකරුවන්ගේ වෙළඳ ගනුදෙනු වල කාර්යසාධනය පිළිබඳව සාරාංශ කොට ඇත.

තවදුරට….



2020 December 21

2021, සුභ නව වසරක් වේවා!

2021, සුභ නව වසරක් වේවා!හිතවත් සේවාදායකයිනි, හවුල්කරුවනි! එළඹෙන නිවාඩු දිනයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.

තවදුරට….



2020 December 15

ශීත නිවාඩු කාලය: වෙළඳ කාලසටහන

ශීත නිවාඩු කාලය: වෙළඳ කාලසටහනහිතවත් සේවාදායකයිනි,

ශීත නිවාඩු කාලය තුළ වෙළඳ කාලසටහනට පහත වෙනස්කම් සිදු කරනු ඇති බව කරුණාවෙන් සලකන්න

තවදුරට….



2020 December 14

Stock Trading Is Now Available on Fix, Pro and Zero Accounts

Stock Trading Is Now Available on Fix, Pro and Zero AccountsThe line of  the brokerage company NordFX trading accounts was supplemented by the new Stocks account last December, intended for transactions involving the shares of the world's largest companies. Due to favorable trading conditions, this account has gained considerable popularity over the past time, and therefore it has been decided to include CFD trading of shares in the list of trading instruments on the Fix, Pro and Zero accounts.

තවදුරට….



2020 December 2

NordFX නොවැම්බර් ප්‍රතිපල සාරාංශය: වඩාත්ම සාර්ථක වෙළඳුන් අතුරින් හොඳම 3

NordFX නොවැම්බර් ප්‍රතිපල සාරාංශය: වඩාත්ම සාර්ථක වෙළඳුන් අතුරින් හොඳම 3NordFX තැරැව්කාර සමාගම නොවැම්බර් මාසයේදී සිය ගනුදෙනුකරුවන්ගේ වෙළඳ ගනුදෙනු වල ක්‍රියාකාරිත්වය සාරාංශ කොට ඇත.

තවදුරට….



2020 August 31

NоrdFX හි විවෘත කරන ලද ගිණුම් ගණන 1.500.000 ඉක්මවයි

NоrdFX හි විවෘත කරන ලද ගිණුම් ගණන 1.500.000 ඉක්මවයි2008 දී ආරම්භ කළ දින සිට, NоrdFX තැරැව්කාර සමාගම රටවල් 190 කට වැඩි සංඛ්‍යාවක සේවාදායකයින්ගේ විශ්වාසය දිනාගෙන ජාත්‍යන්තර විදේශ විනිමය කර්මාන්තයේ පිළිගත් ප්‍රමුඛතම සමාගමක් බවට පත්ව ඇත. මෙම අගෝස්තු මාසයේදී සමාගම තුළ විවෘත කරන ලද වෙළඳ ගිණුම් සංඛ්‍යාව මිලියන එකහමාර පසුකර ඇත.

තවදුරට….



2020 May 28

ලෝක ව්‍යාපාර සම්මේලනය විසින් NordFX වෙත ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය පිරිනමයි

ලෝක ව්‍යාපාර සම්මේලනය විසින් NordFX වෙත ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය පිරිනමයිරටවල් 130 කට වැඩි සංඛ්‍යාවක සාමාජිකයින් 3,500 කට අධික සංඛ්‍යාවක් එක්රැස් කරගත් ලෝක ව්‍යාපාර සම්මේලනය (WORLDCOB) විසින් NordFX තැරැව්කාර සමාගම, THE BIZZ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.

තවදුරට….



2020 May 15

නීතිමය ලියකියවිලි යාවත්කාලීන කිරීම

නීතිමය ලියකියවිලි යාවත්කාලීන කිරීමහිතවත් සේවාදායකයිනි, සමහර නියාමන ලේඛන යාවත්කාලීන කර ඇත: KYC අවශ්‍යතා  සහ ආපසු මුදල් ගැනීමේ ප්‍රතිපත්තිය සහ ක්‍රියාපටිපාටිය.

තවදුරට….



2020 February 26

NordFX විසින් සමාජ වෙළඳ සේවා, අනුබද්ධ වැඩසටහන සහ ආයෝජන අරමුදල් වෙනුවෙන් 2019 වර්ෂය සඳහා තවත් සම්මාන ලබා ගනියි

NordFX විසින් සමාජ වෙළඳ සේවා, අනුබද්ධ වැඩසටහන සහ ආයෝජන අරමුදල් වෙනුවෙන් 2019 වර්ෂය සඳහා තවත් සම්මාන ලබා ගනියිමූල්‍ය වෙලඳපොලවල වෙළඳාම වඩාත් ගතික වෙමින් පවතින අතර තරඟකාරිත්වය නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතියි. එමෙන්ම, විවිධ ආකාරයේ නව්‍ය විසඳුම් ලබා දීමට තැරැව්කරුවන්ට අවශ්‍ය වේ. මෙම තත්වය තුළ, 2019 දී NordFX තැරැව්කාර සමාගමේ සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවණතා සියල්ලම ෆොරෙක්ස් හා ක්‍රිප්ටෝ ප්‍රජාවන්ගෙන් ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීම දිරිගන්වන සුළුය.

තවදුරට….



2020 ජනවාරි 24

වෙළඳාම පිටපත් කරන්න: ලාභදායී වෙළඳාම සහ ආයෝජනය සඳහා තවත් එක් NordFX සේවාවක්

වෙළඳාම පිටපත් කරන්න: ලාභදායී වෙළඳාම සහ ආයෝජනය සඳහා තවත් එක් NordFX සේවාවක්2020 දී තැරැව්කාර සමාගමක් වන NordFX සිය ගනුදෙනුකරුවන්ට ලාභදායී වෙළඳාම සහ මූල්‍ය වෙලඳපොලවල ආයෝජනය කිරීම සඳහා තවත් එක් අවස්ථාවක් ලබා දී ඇත: පිටපත් වෙළඳ සේවාව.

තවදුරට….



2020 ජනවාරි 6

NordFX වෘත්තීය ත්‍යාග සහ සම්මාන 50 දක්වා ළඟා වේ

NordFX වෘත්තීය ත්‍යාග සහ සම්මාන 50 දක්වා ළඟා වේ2019 අවසානයේ දී NordFX වෙත තවත් වෘත්තීය සම්මාන තුනක් හිමි විය. මෙයත් සමඟින් දැන් අප සමාගමට, ලෝකයේ වඩාත්ම නම් කරන ලද තැරැව්කරුවන්ගෙන් එකක් යැයි හැඳින්විය හැකිය. 2008 වසරේ සිට මේ දක්වා ලැබී ඇති ගෞරවනීය ත්‍යාග සහ සම්මාන ගණන 50 දක්වා ළඟා වී තිබේ.

තවදුරට….



2019 December 18

අපි ඔබට 2020 සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමු!

අපි ඔබට 2020 සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමු!එළඹෙන නත්තල සහ නව වසරට අපි ඔබට සුබ පතන්නෙමු. ඔබගේ පවුලේ අය, මිතුරන් සහ හිතවතුන් සතුටින්, සමෘද්ධියෙන් හා වඩාත්ම තෘප්තිමත් ඉලක්ක ඉටු කර ගැනීමට හැකි වේවායි ඔබට අවංකවම ප්‍රාර්ථනා කරමු!

තවදුරට….



2019 December 17

NordFX වෙතින් නව වසරේ ලබා දෙන ත්‍යාගය

NordFX වෙතින් නව වසරේ ලබා දෙන ත්‍යාගයදෙසැම්බර් යනු වසරේ ප්‍රතිපල සාරාංශ කරන මාසයයි. නමුත් එසේ කිරීමට පෙර, වෙළඳ උපකරණ පරාසය පුළුල් කරමින් සහ ලොව විශාලතම සමාගම්වල කොටස් සමඟ CFD වෙළඳාම සඳහා නිර්මාණය කරන ලද නව කොටස් ගිණුමක් හඳුන්වා දීමෙන් NordFX සිය ගනුදෙනුකරුවන්ට, නව වසරේ දී ත්‍යාගයක් ලබා දීමට තීරණය කරයි.

තවදුරට….



2019 December 15

ශීත නිවාඩු කාල සීමාව: වෙළඳ කාලසටහන

ශීත නිවාඩු කාල සීමාව: වෙළඳ කාලසටහන හිතවත් සේවාදායකයිනි,

ශීත නිවාඩු කාලය තුළ වෙළඳ කාලසටහනට පහත වෙනස්කම් සිදු කරනු ඇති බව කරුණාවෙන් සලකන්න.

තවදුරට….



2019 December 2

Philippine Traders Prefer NordFX

Philippine Traders Prefer NordFX"We only trade with NordFX!"- this motto was supported by hundreds of beginners and experienced traders who took part in a series of seminars that were held in Eastern Mindanao, Philippines.

තවදුරට….



2019 October 29

සාර්ථක වෙළඳුන් - සාර්ථක සමාගම. NordFX වියට්නාමයේ සහ ඉන් පිටත් වෙළෙන්දන් සමඟ එහි විශේෂඥතාව බෙදා ගනී

සාර්ථක වෙළඳුන් - සාර්ථක සමාගම. NordFX වියට්නාමයේ සහ ඉන් පිටත් වෙළෙන්දන් සමඟ එහි විශේෂඥතාව බෙදා ගනීNordFX හි එක් ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන්නේ මූල්‍ය වෙළෙඳපොළ තුළ වෙළඳාමේ ප්‍රතිපල වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වෙළෙඳුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමයි.

මෙම තත්වය නිරන්තරයෙන් සංවර්ධනය කරමින් සමාගම සිය ගනුදෙනුකරුවන්ට ඔන්ලයින් හා ඕෆ්ලයින් පුහුණුවීම් සඳහා අවස්ථාව ලබා දෙයි. ඔවුන්ගේ වැඩ වලදී භාවිතා කළ හැකි නිෂ්පාදන සහ මෙවලම් පරාසය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම හා පුළුල් කිරීම සැලකිල්ලට ගැනීම විශේෂයෙන් වැදගත් වේ.

තවදුරට….



2019 September 30

සෙයිගොන් මූල්‍ය අධ්‍යාපන සමුළුව (Saigon Financial Education Summit) NordFX සම්මානය සමඟ අවසන් වේ

සෙයිගොන් මූල්‍ය අධ්‍යාපන සමුළුව (Saigon Financial Education Summit) NordFX සම්මානය සමඟ අවසන් වේසැප්තැම්බර් මස අවසානයේදී, වියට්නාමයේ විශාලතම අගනගරය වන හෝ චි මින්හ් හි දී, විශේෂඥයින්ගේ පමණක් නොව, අන්තර්ජාල වෙළඳාම පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට සහ මූල්‍ය වෙළඳපොළවල ආයෝජනය කිරීමට කැමති අයගේ අවධානය දිනාගත් සමුළුවක් පැවැත්විය. මෙම සෙයිගොන් මූල්‍ය අධ්‍යාපන සමුළුව Saigon Financial Education Summit (SFES) සඳහා සහභාගී වූ ජාත්‍යන්තර තැරව්අකරුවන් අතර එක් අයෙක් වුයේ NordFX ය.

තවදුරට….



2019 May 31

NordFX නිෂ්පාදන හා සේවා, පිලිපීනයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයේදී ප්‍රශංසාවට ලක් වේ

NordFX නිෂ්පාදන හා සේවා, පිලිපීනයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයේදී ප්‍රශංසාවට ලක් වේ2019 මැයි මස අවසානයේදී පිලිපීනයේ මැනිලා අගනුවර පැවති ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ ප්‍රදර්ශනයට NordFX තැරව්කාර සමාගමද සහභාගී විය.

තවදුරට….



2019 May 3

NordFX පිට පිට තුන්වන වසරටත් හොඳම ක්‍රිප්ටෝ තැරව්කරු බවට පත්වේ

NordFX පිට පිට තුන්වන වසරටත් හොඳම ක්‍රිප්ටෝ තැරව්කරු බවට පත්වේ2017 වසරේ සිට ක්‍රිප්ටෝ වෙළඳාමේ ජයග්‍රහණ සහ නවෝත්පාදනයන් සඳහා NordFX තැරව්කාර සමාගම බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබිය. අප්‍රේල් මාසයේ අවසානයේදී තවත් එක් සම්මානයක් දිනා ගැනීමට NordFX සමත් විය. ඒ අනුව, FXDailyinfo, ගෞරවනීය අන්තර්ජාතික මාර්ගගත වෙබ් අඩවියට අනුව NordFX හොඳම ක්‍රිප්ටෝ මුදල් තැරැව්කරු ලෙස නම් කර ඇත.

තවදුරට….



2019 April 17

NordFX සිය සේවාලාභීන්ට ලබා දෙන පුළුල් සේවා පරාසය අතර වඩාත් ජනප්‍රිය ආයෝජන සේවාව, PAMM ගිණුමයි

NordFX සිය සේවාලාභීන්ට ලබා දෙන පුළුල් සේවා පරාසය අතර වඩාත් ජනප්‍රිය ආයෝජන සේවාව, PAMM ගිණුමයිමෙම අප්‍රේල් මාසයේ සිට, NordFX ගනුදෙනුකරුවන්ට වඩාත්ම ජනප්‍රිය හා කාල පරික්ෂා කර ඇති විශ්වාසනීය කළමනාකරණයේ ක්‍රමවේදයන් භාවිතා කළ හැකිය - PAMM-ගිණුම් (ප්‍රතිශත වෙන්කරන කළමනාකරණ මොඩියුලය).

තවදුරට….



2019 March 26

NordFX වෙළඳුන් සඳහා වෙළඳ කොන්දේසි වැඩි දියුණු කරයි

NordFX වෙළඳුන් සඳහා වෙළඳ කොන්දේසි වැඩි දියුණු කරයිමාර්තු මාසයේ අවසානයේදී NordFX තැරැව්කාර සමාගම විසින් වෙළදාම් තත්ත්වයන් තවත් වර්ධනය කර ඇති අතර ස්ප්‍රෙඩ් අගය අවම කරමින් සහ ගණුදෙනු පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීම හේතුවෙන් සමාගමේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනීමට නව අමතර අවස්ථා හිමිවී ඇත.

තවදුරට….



2019 February 21

NordFX තම නව නිපැයුම් හි වර්ධනය තායිලන්තයේ දී ඉදිරිපත් කරයි

NordFX තම නව නිපැයුම් හි වර්ධනය තායිලන්තයේ දී ඉදිරිපත් කරයිNordFX තැරැව්කාර සමාගම විසින් සම්ප්‍රදායිකව ෆොරෙක්ස් වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වන අතර තායිලන්තයේ, අගනුවර මෙන්ම විශාලතම නගරය වන බැංකොක් හි පෙබරවාරියේ මැද දී පවත්වන ලද "වෙළෙන්දන්ගේ ප්‍රදර්ශණය - 2019" සඳහා ද සහභාගී විය.

තවදුරට….



2019 February 18

ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් NordFX ට හිමිවෙයි

ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් NordFX ට හිමිවෙයිහැට්ට්‍රික් යනු ක්‍රීඩාව තුල තෙවරක් ජයග්‍රාහණ ලබා ගැනීමයි. ඒ අනුව ක්‍රීඩා ශබ්ද මාලාව භාවිතා කරමින් පසුගිය වසරේ ප්‍රතිඵල අනුව ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන තුනකට හිමිකම් කියන NordFX සමාගමේ සාර්ථකත්වය "හැට්ට්‍රික්" ලෙස හැඳින්විය හැකිය.

තවදුරට….



2019 February 13

NordFX සිය ගනුදෙනුකරුවන්ට CFD වෙළෙඳ පහසුකම් සපයයි

NordFX සිය ගනුදෙනුකරුවන්ට CFD වෙළෙඳ පහසුකම් සපයයිහිතවත් සේවාලාභීනි,
2019 පෙබරවාරි 12 වන දින සිට, UKOIL.c (බ්‍රෙන්ට් බොරතෙල් CFD-ගිවිසුම) සහ CFD දර්ශක පහක් ලැයිස්තුගත කර පවතින වෙළඳ උපකරණ ලැයිස්තුවට එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු.

තවදුරට….



2019 ජනවාරි 5

2018 වර්ෂයේ දී සාර්ථකත්වයට පත් වූ NordFX, තවත් සම්මාන තුනකට හිමිකම් කියයි

2018 වර්ෂයේ දී සාර්ථකත්වයට පත් වූ NordFX, තවත් සම්මාන තුනකට හිමිකම් කියයි2019 නව වසර ආරම්භයේ දී ජාත්‍යන්තර ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ සංගමයේ IAFT සම්මාන පිරිනැමීම සිදුවිය. ඒ සඳහා වූ ඡන්දය පැවැත්වූයේ හත්වන වරට වන අතර එහි ප්‍රතිපල අනුව 2018 වසරේ වඩාත්ම ජනප්‍රිය ෆොරෙක්ස් සමාගම තෝරා ගන්නා ලදී. සමාගම් 200 කට අධික සංඛ්‍යාවක් එය දිනා ගැනීමට සටන් වැදුණු අතර, ඔවුන් අතුරෙන් 23 දෙනෙකු පමණක් සඳහා සම්මාන හිමි  විය. එම ජයග්‍රාහී නාමයන් අතර NordFX තැරැව්කාර සමාගම ද වූ අතර, 'ආසියා කලාපයේ හොඳම තැරැව්කරු' ලෙස විශාල ජන්ද පරතරයක් සහිතව සම්මානයට පාත්‍ර වී ඇත.

තවදුරට….



2018 December 21

Our Wishes for a Happy New Year

Our Wishes for a Happy New YearDear Clients and Partners,

Summing up the year, we would like to thank you for your cooperation and for the trust you have shown for us.

තවදුරට….



Back 1 2 3 4 5 6 7 8 Next
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න