2017 October 2

ද්විමය විකල්ප (බයිනරි ඔප්ෂන්) වෙළඳාම 2017 ඔක්තෝබර් 31 දින අවසන් වේ

ද්විමය විකල්ප (බයිනරි ඔප්ෂන්) වෙළඳාම 2017 ඔක්තෝබර් 31 දින අවසන් වේDear clients.

We would like to inform you that starting from November 1, 2017, our company stops providing services for binary options transactions.

තවදුරට….



2017 September 7

ක්රියාශීලී NordFX හවුල්කරුවන්ට මුල්ය ආධාර ලැබෙනු ඇත

ක්රියාශීලී NordFX හවුල්කරුවන්ට මුල්ය ආධාර ලැබෙනු ඇත2016 වසරේ දී හොඳම Forex 'අනුබද්ධ වැඩසටහන' ට හිමි සම්මානය NordFX වෙත ලැබිණි. මෙම වැඩසටහන මඟින්, ආරම්භක ප්‍රාග්ධනය සැලකිය යුතු ප්‍රමාණයකට දැමීමකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩ ලබා දෙයි. මෙමගින්, ව්‍යාප්තියේ සිට 30-50% ක කොමිස් ගෙවීමක් සිදු වන අතර, එය ලොට් එකකට, ඩොලර් 30 ක මුදලකට ආසන්න වේ. එම මුදල, මෙම ක්‍ෂේත්‍රයේ  දී ලබා දෙන ඉතා ඉහල අගයක් වන අතර, එවැනි සහයෝගීතාවයක් තුළින් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමට නවක පාර්ශවකරුවෙකුට පවා ඉඩ සලසයි.

තවදුරට….



2017 September 1

ක්රිප්ටෝ මුදල් යුගල දැන් සම්මත ගිණුමෙහි භාවිතා කළ හැකිය

ක්රිප්ටෝ මුදල් යුගල දැන් හිතවත් ගනුදෙනුකරුවනි,

2017 සැප්තැම්බර් 4 වන දින සිට ක්‍රිප්ටෝ මුදල් සමඟ ගනුදෙනු කිරීම වඩාත් පහසු වනු ඇත. "ක්‍රිප්ටෝ" ගිණුමට අමතරව BTCUSD, LTCUSD සහ ETHUSD යුගල මෙටාට්‍රේඩ් 4 හි "සම්මත" ගිණුම් හි දැන් වෙළදාම් කළ හැකිය.

තවදුරට….



2017 August 17

NordFX ගනුදෙනුකරුවනට Crypto මුදල් සමග වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගත හැකිය

NordFX ගනුදෙනුකරුවනට Crypto මුදල් සමග වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගත හැකියහිතවත් ගනුදෙනුකරුවනි! මුල්‍ය වෙලඳපොල තුළ ලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීමට හැකිවීම පිළිබදව අපි සතුටු වෙමු. අප ඉදිරිපත් කරන වෙළඳ උපකරණ ලැයිස්තුව, Crypto මුදල් යුගල තුනකින් යුක්ත වේ; BTCUSD, LTCUSD and ETHUSD. විශේෂිත වූ Crypto ගිණුමේ දී මෙම මුදල් යුගල සමග වෙළදාම් කල හැකිය.

තවදුරට….



2017 August 15

ටෙලිග්රෑම්: තවත් එක් NordFX සන්නිවේදන මාධ්යයකි

ටෙලිග්රෑම්: තවත් එක් NordFX සන්නිවේදන මාධ්යයකිටෙලිග්‍රෑම් යනු ස්මාර්ට්ෆෝන් සහ පරිගණකරයෙහි භාවිතා කල හැකි නොමිලේ සපයන පණිවුඩ (මැසෙන්ජර්) සේවාවකි. මෙම නව සන්නිවේදන මාධ්‍යය මෙම අගෝස්තු මාසයේ සිට NordFx සේවාදායකයින්ට ආයතනය සමග සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම සඳහා භාවිතා කල හැකිය.

තවදුරට….



2017 August 9

NordFX විසින් පවත්වන සම්මන්ත්‍රණ හවුකරුවන් අතර වඩාත් ජනප්‍රිය වෙයි

NordFX විසින් පවත්වන සම්මන්ත්‍රණ හවුකරුවන් අතර වඩාත් ජනප්‍රිය වෙයිNordFX විසින් ආසියානු රටවල් හි පුළුල් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. ඒ අතර, නවක සහ පළපුරුදු වෙළෙන්දන් සඳහා වූ කාර්යක්ෂම පුහුණු සම්මන්ත්‍රණ ජනප්‍රිය වෙමින් පවතී.

තවදුරට….



2017 August 6

NordFX සමඟ හවුල්කාරීත්වයෙන් දැන් පෙරටත් වඩා ලාභ ඉපයිය හැකිය

NordFX සමඟ හවුල්කාරීත්වයෙන් දැන් පෙරටත් වඩා ලාභ ඉපයිය හැකියහිතවත් හවුල්කරුවනි! ද්විත්ව-මට්ටම් අනුබද්ධ වැඩසටහන 2017-08-08 දින සිට ක්‍රියාත්මක වන බව අපි ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු. එය ඔබේ ලාභය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට උපකාරී වනු ඇත.

තවදුරට….



2017 ජනවාරි 17

NordFX අනුබද්ධ වැඩසටහන 2016 දී හොඳම අනුබද්ධ වැඩසටහන ලෙස හඳුන්වා දී ඇත.

NordFX අනුබද්ධ වැඩසටහන 2016 දී හොඳම අනුබද්ධ වැඩසටහන ලෙස හඳුන්වා දී ඇත.NordFX අනුබද්ධ හවුල්කරුවන් සඳහා නව වැඩසටහනක් පසුගිය වසන්ත කාලයේ දී ක්‍රියාත්මක විය. එය මඟින් ඔවුන්ගේ කොමිස් මුදල් වල වර්ධනයක් සිදු වූ අතර එය ක්ෂේත්‍රයේ ඉහළම අනුබද්ධ වැඩසටහන වේ. [30% ත් 50% අතර spread අගයක් හෝ 1 ක් කොටසක් සඳහා $28 ක් දක්වා] .

තවදුරට….



2017 ජනවාරි 13

Nordfx ආයතනය Masterforex-V Expo සමාගමට අනුව 2016 ලෝකයේ හොඳම විදේශ විනිමය තැරැව්කරු වේ.

Nordfx ආයතනය Masterforex-V Expo සමාගමට අනුව 2016 ලෝකයේ හොඳම විදේශ විනිමය තැරැව්කරු වේ.ජනවාරි මස මුල වෙළෙන්දන්, විශේෂඥයන් හා මාස්ටර් විදේශ විනිමය-V ඇකඩමි පරිපාලනය මඟින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. අපේ සමාගම පිට පිටම ලොව හොඳම විදේශ විනිමය තැරැව්කාර ආයතනය ලෙස නම් කරන ලඳි.

තවදුරට….



2015 April 20

NordFX Upholds Top Level of Services

We are pleased to introduce our customers and partners to NordFX CY (NFX Capital CY Ltd.), a constituent company in the NordFX group.

NordFX CY (NFX Capital CY Ltd.) holds one of the most recognized certifications in the world of finance – a license from the Cyprus Securities and Exchange Commission (CySEC).  The license clearly attests to the top level of the services provided by NordFX, the group including NordFX CY, and allows the company to considerably expand its presence in the European Union.

තවදුරට….



2012 February 20

MetaTrader 5 Android

NordFX is pleased to announce that the popular trading application MetaTrader5 for Android has been upgraded. MetaTrader5 for Android is designed for all smartphones and tablet computers with Android OS.

තවදුරට….



2011 November 23

Free Forex trading application for BlackBerry smartphones

NordFX Company is pleased to announce the launch of free Forex trading application for BlackBerry smartphones.

This application allows clients to connect to their NordFX trading accounts directly from BlackBerry smartphone and includes features:

  • Trading from a real-time live tick chart
  • Ability to use all symbols available
  • Place Buy and Sell orders
  • Place Pending orders
  • Set Stop-Loss and Take-Profit
  • Close and Modify Existing Orders
  • View Real Time Profit/Loss of Live Trades
  • View Past history
  • Real-time interactive currency charts
  • Real-time market price overview
  • Fibonacci Retracement Calculator
  • Pivot Point Calculator
  • Profit Calculator
  • And more...

Now all Internet transactions with currency instruments are available anytime and anywhere from your BlackBerry smartphone.

This application is available at the Blackberry App World.

http://appworld.blackberry.com/webstore/content/62765?lang=en




2011 October 17

MetaTrader 5 for Android - Forex Mobile Trading Software

MetaTrader 5 for Android - Forex Mobile Trading Software.

NordFX is pleased to announce a long-awaited addition in the line of the popular MetaTrader trading platform - MetaTrader 5 Android. The new MetaTrader 5 Android mobile trading application runs on all smartphones and tablet computers that are powered by an Android OS. The application allows users to trade on Forex from anywhere in the world by connecting to brokerage company. Also MetaTrader 5 Android receives real-time quotes and allows clients to view their trade histories. The functionality of the platform is to be further expanded in the forthcoming versions, with the inclusion of charts and tools for detailed technical analysis.

The terminal is easy to install and requires no additional work to configure. You just need to find the application at the Android Market and install it to you mobile phone.

Application is available at the Android Market:

https://play.google.com/store/apps/details?id=net.metaquotes.metatrader5

We hope NordFX traders will find the new mobile MetaTrader 5 Android useful and helpful in everyday trading!




2010 October 11

Dear clients!

Dear clients!

Following the strategy of global development NordFX is pleased to announce the opening of a new branch in Barcelona (Spain). The new office is focused on a rapid customer support in their native language at Spain, Argentina, Latin America and Mexico.

NordFX branch runs from 12 am to 20 pm GMT, without a break for a siesta, from Monday to Friday. A personal meeting with the manager of the company may be arranged by prior agreement. Contact information is available at:

Spain branch comes already 5th in a row of the international NordFX offices along with China, Indonesia, Latvia and Russia, gradually putting into practice a program of branch network's expansion in regions where the company operates. Welcome to our new office!




Back 1 2 3 4
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න