මෙම වෙබ් අඩවිය හෝ එහි සේවා භාවිතා කිරීමෙන්, ඔබ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත් කිසිදු තොරතුරක් නිවැරදි බවට Nord FX සමාගම වග නොකියන බවට ඔබ එකඟ වේ. කෙසේ වෙතත්, මෙම වෙබ් අඩවිය මඟින් ලබා දෙන තොරතුරු නිවැරදි බවටත් විශ්වාස කළ හැකි බවටත් සඳහන් කළ හැක.

තවද, මෙම වෙබ් අඩවිය මඟින් හෝ මෙයට සම්බන්ධ කර ඇති වෙබ් අඩවිය මඟින් ලබා දී ඇති තොරතුරු මත පදනම් ඔබ ගන්නා තීරණ සඳහා Nord FX සමාගම වගකීමක් නොගන්නා බවට ඔබ එකඟ වේ. විශ්වාසනීය මූලාශ්‍ර වලින් ලබා ගන්නා අදහස් එකතු කර ගෙන සහ වෙනත් ස්වාධීන ආරංචි මාර්ග වලින් ලබා ගන්නා සියලු කරුණු තහවුරු කිරීමෙන් පසුව ඔබ ඔබේ තීරණ ගත යුතු බවට අප විසින් නිර්දේශ කරනු ලබයි. මීට අමතරව, ක්‍රියාකිරීමට පෙර හෝ සේවා පිළිබඳ තීරණ ගැනීමට පෙර, වෙබ් අඩවිය භාවිතා කරන පරිශීලකයන් හට අප හා සම්බන්ධ වීමට සහ ඕනෑම වෘත්තීය උපදෙස් ලබා ගැනීමට අවවාද කරන්නෙමු.

Nord FX හෝ එහි වෙබ් සත්කාරක සපයන්නන් කිසිදු අවස්ථාවක දී, වෙබ් අඩවි සේවා හෝ අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමට නොහැකි වීම මඟින් සිදුවන කිසිදු හානියකට හෝ අලාභයකට වගකියනු නොලැබේ.

මෙම වෙබ් අඩවිය හා මෙහි ඇතුළත් තොරතුරු, සාමාන්‍ය කටයුතු සඳහා පමණක් භාවිතා කරන තොරතුරු වන අතර, අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කරන්නක් නොවන බව හෝ කුමන හෝ මූල්‍ය මෙවලමක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන්නක් නොවන බවත්, ඇපකරයක්, වෙළෙඳ භාණ්ඩ සඳහා ඇති අනාගත ගිවිසුමක් හෝ වෙළෙඳ භාණ්ඩ සම්බන්ධ නිෂ්පාදන මිල දී ගැනීම සඳහා වූ යෝජනාවක් හෝ උපදේශකයෙක් හෝ වෙළෙඳසේවා කළමනාකරණ විස්තරයක් නොවන බවත් ය.

මෙම අඩවියේ අඩංගු ද්‍රව්‍ය, Nord FX සමාගමේ බුද්ධිමය දේපලක් වන අතර Nord FX සමාගමේ පෙර ලිඛිත ප්‍රකාශයක් නොමැතිව මෙය ආපසු නිෂ්පාදනයට, සම්ප්රේෂණයට හෝ පිටපත් කිරීමට නොහැකි වේ. මෙම වෙබ් අඩවිය මඟින් ලබා දී ඇති තොරතුරු බාගත කිරීම සහ මුද්‍රණය කිරීම කළ හැක්කේ එහි පෞද්ගලික පරිශීලකයන් සඳහා පමණි.

පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න