NordFX යනු විදේශ විනිමය වෙළඳපොළ තුළ මුදල්, ක්‍රිප්ටෝ මුදල්, රත්රන් සහ රිදී වැනි විවිධාකාර අන්තර්ජාල වෙළදාම් සේවා සපයන ජාත්‍යන්තර තැරැව්කාර සමාගමකි. ඉහළ ආදායම් සහිත හා ප්‍රාග්ධන ආරක්ෂණය 100% ක් දක්වා වන ගෝලීය කොටස් වල ආයෝජනයන් සහ වෙළඳ සංඥා ස්වයංක්‍රීයව පිටපත් කිරීම සඳහා නවතම පද්ධතිය වන RAMM, NordFX විසින් සපයනු ලබන සේවාවන් අතර වේ.

NordFX හි ඉතා කුඩා ස්ප්‍රෙඩ් අගය, ක්‍ෂනික නියෝග ක්‍රියාත්මක කිරීම, සහ සියලු මුදල් යුගල සහ ලෝහ සඳහා ලබා ගත හැකි 1: 1000 ලෙවරේජ් අගය මෙහි ඇති සුවිශේෂිතා වේ. ක්‍රිප්ටෝ යුගල සඳහා ස්ථාවර ආන්තිකයන් ගිණුම් පිරිවිතරයන් තුළ දක්වා ඇත. ගිණුමේ මුදල් තැන්පත් කිරීම/ආපසු ගැනීම ඇමෙරිකන් ඩොලර්, බිට්කොයින් සහ එතීරියම් වලින් කල හැකිය. 2008 වසරේ සිට, රටවල් 100 ක අධික සංඛ්‍යාවක සේවාදායකයින් විසින් NordFX හි ගිණුම් 1,200,000 කට අධික ප්‍රමාණයක් විවෘත කර ඇති අතර සමාගම කීර්තිමත් ත්‍යාග සහ සම්මාන 30 කට අධික සංඛ්‍යාවකින් ගෞරවයට පාත්‍ර වී ඇත.

පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
ප්‍රවර්ධන සහ පාරිතෝෂික
ලාභදායී වෙළඳාම් සඳහා විශේෂ දීමනා සහ කොන්දේසි වැඩිදුර ඉගෙන ගන්න
අපිව අනුගමනය කරන්න