NordFX සමාගම, МТ4 වේදිකා වල ඇති නවීන ස්වයංක්‍රිය වෙළෙඳාම් සේවාව වන "සංඥכ" සේවය සියලුම පාරිභෝගිකයන් හට භාවිතා කිරීමට ඉඩ සලස්වා ඇත.

මෙම සේවාව සෘජුවම МТ4 වේදිකාවන් හා ඒකාබද්ධ වී ඇති අතර එය වෙළෙඳුන් හට ලොව පුරා සිටින වෙළෙඳ සංඥා සපයන්නන් දහස් ගණනක් හා සම්බන්ධ වීමට සහ ස්වයංක්‍රීයව ඔවුන්ගේ ගිණුම් වලට සංඥා පිටපත් කිරීමට ඉඩ දී ඇත. ඕනෑම වෙළෙන්දෙකු හට සංඥා සපයන්නෙකු බවට පත්ව අමතර ආදායමක් ලබා ගත හැක.

වෙළෙඳ සංඥכ සේවාවේ ඇති වාසි

  • සංඥා සඳහා දායක වීමට සරල හා පහසු වීම
  • පාරිභෝගිකයන් හට ගනුදෙනු කොටස් වටිනාකම් වල වැරදි ගණනය කිරීම් සහ අධික තැන්පතු වලින් බේරීම සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීම
  • වෙළෙඳ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විනිවිද බලා ගත හැකි වීම
  • වෙළඳුන් සහ සංඥා සපයන්නන් සඳහා ඉහළ මට්ටමින් ආරක්ෂාව ලබා දීම
  • ගිණුම් සඳහා තෙවන පාර්ශවීය ප්‍රවේශයන් ලබා ගත නොහැකි අතර වෙළඳුන් සහ සපයන්නන් විසින් තුලනය සිදු කර ගෙන යනු ලබයි. එමෙන්ම දායකයන්ට ආයෝජක මුරපදය පවා ඉල්ලා ගැනීමට නොහැක.
  • සංඥා දායකත්වය ගාස්තුවක් ඇතුව හෝ නොමිලේ ලබා ගත හැක. සම්මත දායකත්වය 1ක් මාසයක් වේ. ගෙවා නිම වූ දායක සඳහා කුඩා ස්ථාවර ගාස්තුවක් අය කරනු ලැබේ
  • වැඩි වන spread අගයක් හෝ කොමිස් මුදලක් නොමැත

වඩාත් සුදුසු සපයන්නන් තෝරා ගැනීමට ක්ලික් කිරීම් කිහිපයක් සිදු කළ හැකි අතර ඔහුගේ වෙළෙඳ උපාය සහ කාර්ය සාධනය බැලීමට හා නිවැරදිව ඔබේ වෙළඳ පර්යන්තයන් මත ඔහුගේ සංඥා දායක පවතිනවා ද යන්න බලා ගත හැක.

අවශ්‍ය දේ:

  • 1. NordFX හි වෙළඳ ගිණුමක් හෝ පුහුණු ගිණුමක් තිබිය යුතුය. *ඔබ NordFX සේවාලාභියෙකු නොවේ නම්, කරුණාකර මෙම සේවාව භාවිතා කිරීමට වෙළඳ ගිණුමක් හෝ පුහුණු ගිණුමක් විවෘත කරන්න.
  • 2. සංඥා සේවාව "භාවිතා කිරීමේ නීති" සමග එකඟ විය යුතුය. එමෙන්ම "MQL5.com සංඥා සේවාවේ ගිවිසුම් කොන්දේසි" සමග එකඟ විය යුතුය.
  • 3. ලියාපදිංචිවීම MQL5.community ගිණුමක් නිර්මාණය කිරීම සඳහා MQL5.com වෙබ් අඩවියේ (ගිණුමක් විවෘත කරන්න) ලියාපදිංචි විය යුතුය.
  • 4. MT4 වේදිකාවේ "මෙවලම්" ක්ලික් කර "විකල්ප" තෝරා ගන්න. ඉන්පසුව "ප්‍රජා" තෝරා ගන්න. ඊට පසුව ඔබේ MQL5.com ගිණුමට ප්‍රවේශ වීමට පිවිසුම් අංකය සහ රහස් පදය ඇතුලත් කරන්න.
  • 5. ටර්මිනල් පැනලය වෙත යාම සඳහා "සංඥා" ටැබය විවෘත කර එහි පොලී සංඥාවක් තෝරා ගෙන එයට දායක වන්න

ඔබට MQL5.community හරහා සංඥා සඳහා දායක විය හැක. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න:

  • 1. MQL5.com මත ඔබේ MQL5 ගිණුම වෙත පිවිසෙන්න.
  • 2. සංඥා ලැයිස්තුවෙන් සුදුසු සංඥාවක් තෝරා "Subscribe" ක්ලික් කරන්න.
  • 3. දායක කාල සීමාව (සතියකට හෝ මාසයකට) සහ එහි ආරම්භක දිනය සඳහන් කරන්න..
  • 4. දැන් NordFX යන්න ඇතුලත් කරන්න. ඉන්පසුව ඔබගේ ගිණුමට එනම් ගනුදෙනු පිටපත් කරනු ලබන ගිණුමට පිවිසුම් අංකය (ඔබගේ වෙළෙඳ ගිණුම් අංකය) ඇතුලත් කරන්න

සංඥා සපයන්නන් ශ්‍රේණිගත කිරීම, වෙළෙඳ පර්යන්තයේ හෝ MQL5.community වෙබ් අඩවියෙහි දැකිය හැකිය.

සංඥා සපයන්නෙකු බවට පත්වීම සඳහා, MQL5.com වෙබ් අඩවියෙහි විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි විය යුතුය.

ඔවුන් අවශ්‍යතා ගණනාවට අනුකූලව පරීක්ෂා කරන විට සියලුම ගෙවා දැමු සංඥා සඳහා මසක සුදුසුකම් හා අධීක්ෂණ කාලයක් ඇත. වෙළෙන්දා විසින් නොමිලේ සංඥා ලබා දෙයි නම්, ඔවුන් මෙම සුදුසුකම් කාලයට භාජනය නොවේ.

* එක් වෙළෙඳ ගිණුමක් මඟින් එක් සංඥාවකට පමණක් දායක විය හැක.

පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න