2022 December 15

ශීත නිවාඩු කාලය: වෙළඳ කාලසටහන1 

ශීත නිවාඩු කාලය තුළ, වෙළඳ කාලසටහනට පහත වෙනස්කම් සිදු කරනු ලබන අතර, එකී කාල සීමාවන් තුළ වෙළඳාම් කළ නොහැකි වනු ඇති බව කරුණාවෙන් සලකන්න:

FX

දෙසැම්බර් 23  23:00 – 27 Dec 00:00

දෙසැම්බර් 30  23:00 – 03 Jan 00:00

XAUUSD, XAGUSD

දෙසැම්බර් 23  23:00 – 27 Dec 00:00

දෙසැම්බර් 30  23:00 – 03 Jan 00:00

WTI_OIL

දෙසැම්බර් 23  22:45 – 27 Dec 00:15

දෙසැම්බර් 30  22:45 – 03 Jan 00:15

UKOIL.c

දෙසැම්බර් 23   20:45 – 27 Dec 02:15

දෙසැම්බර් 30   20:45 – 03 Jan 02:15s

XNGUSD

දෙසැම්බර් 23   22:45 – 27 Dec 00:15

දෙසැම්බර් 30   22:45 – 03 Jan 00:15

DJ30.c, USTEC.c, US500.c

දෙසැම්බර් 23  22:00 – 27 Dec 00:30

දෙසැම්බර් 30   22:00 – 03 Jan 00:30

DE30.c

දෙසැම්බර් 23  22:00 – 27 Dec 01:15

ජනවාරි 2   22:00 – 03 Jan 01:15

US කොටස්

දෙසැම්බර් 23   21:45 – 27 Dec 15:45

දෙසැම්බර් 30   21:45 – 03 Jan 15:45

ක්‍රිප්ටෝ මුදල් සේවාදායක නඩත්තු වේලාවන් හැර 24/7 සාමාන්‍ය පරිදි වෙළඳාම සිදු කෙරේ.


නිවාඩු කාලය තුළ වෙළෙඳපොළ අනපේක්ෂිත ලෙස ගමන් කළ හැකිය.  එබැවින්, විවෘත වෙළෙඳ ස්ථාන මත ප්‍රමාණවත් තරම් විශාල ආන්තික අගයක් (Margin) පවත්වා ගැනීමට අපි යෝජනා කරමු, එසේ නොමැති නම් මෙම වෙළෙඳ ස්ථාන එම අවස්ථාවේ පවතින මිල ගණන් යටතේ ස්වයංක්‍රීයව ඈවර විය (වැසිය) හැකිය.

 නිවාඩු කාලය, වෙළඳ නියමයන් සහ කොන්දේසි වලට බලපෑම් ඇති කල හැකි අඩු වෙළඳපල ද්‍රවශීලතාවයකින් සහ ඉහළ උච්චාවචනයන්ගෙන් සමන්විත එකක් බව කරුණාවෙන් සලකන්න.

***

හිතවත් සේවාලාභිනී, එළඹෙන 2023 වර්ෂයට අපි ඔබට සුබ පතන්නෙමු. ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සතුට සපිරි, සෞඛ්‍යමත් සහ සමෘද්ධිය හිමිවන වසරක් වේවා.

 සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!


« සමාගම් පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න