හැට්ට්‍රික් යනු ක්‍රීඩාව තුල තෙවරක් ජයග්‍රාහණ ලබා ගැනීමයි. ඒ අනුව ක්‍රීඩා ශබ්ද මාලාව භාවිතා කරමින් පසුගිය වසරේ ප්‍රතිඵල අනුව ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන තුනකට හිමිකම් කියන NordFX සමාගමේ සාර්ථකත්වය "හැට්ට්‍රික්" ලෙස හැඳින්විය හැකිය.
හිතවත් සේවාලාභීනි,
2019 පෙබරවාරි 12 වන දින සිට, UKOIL.c (බ්‍රෙන්ට් බොරතෙල් CFD-ගිවිසුම) සහ CFD දර්ශක පහක් ලැයිස්තුගත කර පවතින වෙළඳ උපකරණ ලැයිස්තුවට එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු.
2019 නව වසර ආරම්භයේ දී ජාත්‍යන්තර ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ සංගමයේ IAFT සම්මාන පිරිනැමීම සිදුවිය. ඒ සඳහා වූ ඡන්දය පැවැත්වූයේ හත්වන වරට වන අතර එහි ප්‍රතිපල අනුව 2018 වසරේ වඩාත්ම ජනප්‍රිය ෆොරෙක්ස් සමාගම තෝරා ගන්නා ලදී. සමාගම් 200 කට අධික සංඛ්‍යාවක් එය දිනා ගැනීමට සටන් වැදුණු අතර, ඔවුන් අතුරෙන් 23 දෙනෙකු පමණක් සඳහා සම්මාන හිමි විය. එම ජයග්‍රාහී නාමයන් අතර NordFX තැරැව්කාර සමාගම ද වූ අතර, 'ආසියා කලාපයේ හොඳම තැරැව්කරු' ලෙස විශාල ජන්ද පරතරයක් සහිතව සම්මානයට පාත්‍ර වී ඇත.
Dear Clients and Partners,
Summing up the year, we would like to thank you for your cooperation and for the trust you have shown for us.
හිතවත් ගනුදෙනුකරුවනි,
වර්ෂ අවසාන නිවාඩු කාලසීමාවේ දී වෙළෙදාම් කාලසටහන පහත පරිදි වෙනස් වන බව දන්වා සිටිමු.
නොවැම්බර් මාසයේ මැද භාගයේ සිට, NordFX සිය ගනුදෙනුකරුවන්ට ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල ආයෝජනය සඳහා තවත් අවස්ථාවක් විවර කර දෙයි. Pro-කර්මාන්ත අරමුදල, Pro-තාක්ෂණික අරමුදල සහ Pro-ප්‍රවීණ අරමුදල යන ආයෝජන අරමුදල් තුනෙහි, ඉහළම විශ්වසනීයත්වය සහිත සහ ඉහළ වර්ධන හැකියාවන් සහිත කොටස් ඇතුළත් වේ.
මෙම සරත් ඍතුවේ දී NordFX සමාගමට සම්මාන දෙකක් පිරිනැමීය. එමගින් එහි නව්‍යකරණයන් සහ ඉහළ ගුණාත්මක වෙළඳාම් සේවා රැසක් සලකුණු කර ඇත. ජාත්‍යන්තර ව්‍යාපාර සඟරාව විසින් NordFX ක්‍රිප්ටෝ වෙළදාම සඳහා හොදම තැරව්කරු ලෙසින් නම් කරන ලද අතර ගෝලීය වෙළද සන්නාම සඟරාවේ විශේෂඥයින්ගේ ඡන්දයට අනුව 2018 වර්ෂයේ විශ්වසනීයම ක්‍රිප්ටෝ වෙළදාම් තැරව්කරු ලෙස NordFX පිළිගනු ලැබ ඇත.
NordFX ආයතනය නැවත වරක් එහි සේවාවන්හි ඉහළ ගුණාත්මකභාවය පිලිබඳ ඇගයීමට පාත්‍ර වෙයි. අන්තර්ජාතික ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන FXDailyinfo වෙතින් එකී ඇගයීම ලැබුණු අතර ඡන්ද විමසීමකින් අනතුරුව, අපගේ විශේෂඥයින්ගේ, ආර්ථික විශ්ලේෂණයන් සහ සමාලෝචන මෙම කර්මාන්තයේ හොඳම ඒවා ලෙස නම් කරන ලදී.
කිසියම් හේතුවක් නිසා, විදේශ විනිමය වෙළඳපොල වෙළදාම පිරිමි පාර්ශවයේ ව්‍යාපාරයක් යන්න සාමාන්‍ය අදහසයි. කෙසේවෙතත් මෙය සියල්ලටම අදාල නොවේ. කාන්තාවන් තුල ඇති දැඩි උත්සාහය හා ඉවසීම බොහෝවිට ඔවුන්ගේ සාර්ථකත්වයට පිටුවහල් වෙයි. තායිලන්තයේ වෙළෙන්දෙකු මෑතදී පෙන්නුම් කළ ප්‍රතිඵල නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. ඇය, මාසයකටත් අඩු කාලයකදී 70 ගුණයකින් පමණ ඇගේ තැන්පතු ප්‍රමාණය වැඩි කර ගැනීමට සමත් විය.
2018 මාර්තු මස 19 වන දින සිට USD සහ බිට්කොයින් වලට අමතරව එතිරියම් (ETH) මගින් ද ඔබේ වෙළඳ ගිණුමෙහි මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව සතුටින් දැනුම්දෙමු.
NordFX විසින් එමගින් ලබාදෙන සේවාවන් පුළුල් කරයි. 21පෙබරවාරි මස සිට ආරම්භ වන, සමාගමේ ගනුදෙනුකරුවන්ට ලොව විශාලතම සමාගම්වල කොටස්වල දිගුකාලීන ආයෝඡන හරහා ආදායමක් ලබාගැනීමට ඉඩ සලසන නව සේවාවක් සඳහා ප්‍රවේශ වනු ඇත.
මෙම වසරේ ආරම්භයේදීම IAFT සම්මානලාභීන් නම් කරන ලද අතර, "ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු" ලෙස නම් කර ඇත. "Forex සම්මාන" රාමුව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව දැන් තවත් සම්මානයක් NordFX වෙත හිමි වී ඇති අතර එය පසුගිය වසරේ ආසියාවේ හොඳම ක්රිප්ටෝ තැරැව්කරු ලෙස නම් කර ඇත.
ෆින්එක්ස්පෝ විසින් සංවිධානය කරන ලද 2018 වෙළඳ ප්‍රදර්ශනය පෙබරවාරි මස මුල තායිලන්තයේ අගනුවර වන බැංකොක් හිදී පැවැත්විනි. අප සමාගම අනුග්‍රාහකයෙකු ලෙස ඊට සහභාගි විය.
NordFX හි ප්‍රධානතම සහ ප්‍රමුඛතාව වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීමයි. මෙම ප්‍රමුඛතාවන් මත කටයුතු කිරීම සඳහා සමාගම විසින් Serenity Financial ව්‍යාපෘතියට එක්වීමෙන් නව පියවරක් තබා ඇත.
හිතවත් සේවාදායකයිනි, Pro සහ Zero ගිණුම් වලට ක්‍රිප්ටෝ මුදල් යුගල තුනක් එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. BTCUSD, LTCUSD සහ ETHUSD වලට අමතරව, වෙළඳාම් සේවා දැන් DSHUSD, XRPUSD සහ BCHUSD යන වඩාත් ජනප්‍රිය යුගල සඳහා ලබා ගත හැකිය.
Master Forex-V ඇකඩමියේ විශේෂඥ මණ්ඩලය ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව NordFX, 'ලෝකයේ හොඳම තැරැව්කරු' ලෙස තෙවනවරටත් නම් කර ඇත. ඊට අමතරව අපගේ අනුබද්ධ වැඩසටහන සියලු තැරැව්කරුවන් අතරින් 2017 වසරේ හොඳම වැඩසටහන ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
නව වසර ආරම්භයේදීම 2017 IAFT සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව NordFX 'ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු' ලෙස ප්‍රකාශයට පත් විය.
2017 වසර අවසන්වීමට තවත් ඇත්තේ දින කීපයක් පමණි, අපේ සමාගම සමඟ කටයුතු කිරීමට තීරණය කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමු.
ශීත නිවාඩු සමය තුළදී පහත සඳහන් පරිදි වෙළඳ කටයුතු කාලසටහන වෙනස් කරනු ලැබේ.
අනුබද්ධ වැඩසටහනෙහි, Fix, Pro සහ Zero ගිණුම් සඳහා කොන්දේසි වල නවීකරණය කරන ලද කොන්දේසි අපි මෙසේ හඳුන්වා දෙමු.
හිතවත් සේවාදායකයනි, 2017 දෙසැම්බර් 4 වන දින සිට අපගේ සමාගමෙහි වෙළඳ නියමයන් සහ කොන්දේසි තුළ විශාල වෙනස්කම් ඇති බව අපි ඔබට මෙයින් දැනුම් දෙනු ඇත. පවත්නා වෙළඳ ගිණුම්, නව ගිණුම් 3 කින් ප්‍රතිස්ථාපනය කරනු ඇත - Fix, Pro සහ Zero. එම ගිණුම් තුල පෙර පැවති ගිණුම් හි තිබූ සියලු හොඳ ලක්ෂණ ඇතුලත් වී ඇත.
හරියටම මීට වසරකට පෙර, TheForeXAwards.com අනුව "වඩාත් විශ්වසනීය තැරැව්කරු" කාණ්ඩයට 2016 දී අපගේ සමාගම ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙම වසරේදී ඔක්තෝබර් අග භාගයේදී සිංගප්පූරුවේ පැවැත්වූ ShowFx ලෝක මූල්‍ය සමුළුවේදී අප නැවත වරක් 2017 වර්ෂය සඳහා 'වඩාත් විශ්වසනීය තැරැව්කරු' ලෙස අප සමාගම නම් කරන ලදී.
Dear clients.
We would like to inform you that starting from November 1, 2017, our company stops providing services for binary options transactions.
2016 වසරේ දී හොඳම Forex 'අනුබද්ධ වැඩසටහන' ට හිමි සම්මානය NordFX වෙත ලැබිණි. මෙම වැඩසටහන මඟින්, ආරම්භක ප්‍රාග්ධනය සැලකිය යුතු ප්‍රමාණයකට දැමීමකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩ ලබා දෙයි. මෙමගින්, ව්‍යාප්තියේ සිට 30-50% ක කොමිස් ගෙවීමක් සිදු වන අතර, එය ලොට් එකකට, ඩොලර් 30 ක මුදලකට ආසන්න වේ. එම මුදල, මෙම ක්‍ෂේත්‍රයේ දී ලබා දෙන ඉතා ඉහල අගයක් වන අතර, එවැනි සහයෝගීතාවයක් තුළින් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමට නවක පාර්ශවකරුවෙකුට පවා ඉඩ සලසයි.
හිතවත් ගනුදෙනුකරුවනි,
2017 සැප්තැම්බර් 4 වන දින සිට ක්‍රිප්ටෝ මුදල් සමඟ ගනුදෙනු කිරීම වඩාත් පහසු වනු ඇත. "ක්‍රිප්ටෝ" ගිණුමට අමතරව BTCUSD, LTCUSD සහ ETHUSD යුගල මෙටාට්‍රේඩ් 4 හි "සම්මත" ගිණුම් හි දැන් වෙළදාම් කළ හැකිය.
ටෙලිග්රෑම් යනු ස්මාර්ට්ෆෝන් සහ පරිගණකරයෙහි භාවිතා කල හැකි නොමිලේ සපයන පණිවුඩ (මැසෙන්ජර්) සේවාවකි. මෙම නව සන්නිවේදන මාධ්‍යය මෙම අගෝස්තු මාසයේ සිට NordFx සේවාදායකයින්ට ආයතනය සමග සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම සඳහා භාවිතා කල හැකිය.
NordFX විසින් ආසියානු රටවල් හි පුළුල් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. ඒ අතර, නවක සහ පළපුරුදු වෙළෙන්දන් සඳහා වූ කාර්යක්ෂම පුහුණු සම්මන්ත්‍රණ ජනප්‍රිය වෙමින් පවතී.
හිතවත් හවුල්කරුවනි! ද්විත්ව-මට්ටම් අනුබද්ධ වැඩසටහන 2017-08-08 දින සිට ක්‍රියාත්මක වන බව අපි ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු. එය ඔබේ ලාභය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට උපකාරී වනු ඇත.
MyPay Payment System has officially announced that, starting from August 2, 2017, it stops processing payments, including the option "Deposit" in MyPay Pocket.
Dear Clients, in May 2017, we have completed the latest update of our technological equipment. As a result, the names of the servers serving the MT4 and MT5 trading terminals have changed.
හිතවත් ගනුදෙනුකරුවනි! මුල්‍ය වෙලඳපොල තුළ ලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීමට හැකිවීම පිළිබදව අපි සතුටු වෙමු. අප ඉදිරිපත් කරන වෙළඳ උපකරණ ලැයිස්තුව, Crypto මුදල් යුගල තුනකින් යුක්ත වේ; BTCUSD, LTCUSD and ETHUSD. විශේෂිත වූ Crypto ගිණුමේ දී මෙම මුදල් යුගල සමග වෙළදාම් කල හැකිය.
NordFX අනුබද්ධ හවුල්කරුවන් සඳහා නව වැඩසටහනක් පසුගිය වසන්ත කාලයේ දී ක්‍රියාත්මක විය. එය මඟින් ඔවුන්ගේ කොමිස් මුදල් වල වර්ධනයක් සිදු වූ අතර එය ක්ෂේත්‍රයේ ඉහළම අනුබද්ධ වැඩසටහන වේ. [30% ත් 50% අතර spread අගයක් හෝ 1 ක් කොටසක් සඳහා $28 ක් දක්වා] .