2022 September 10

2022 සැප්තැම්බර් 12 සිට 16 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 සැප්තැම්බර් 12 සිට 16 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: සතියේ සිදුවීම් දෙකක්

පසුගිය සතිය වැදගත් සිදුවීම් දෙකකින් සනිටුහන් විය. පළමුව, EUR/USD යුගලය සැප්තැම්බර් 06 අඟහරුවාදා නැවත වරක් 0.9863 දක්වා පහත වැටෙමින් එහි වසර 20-ක අඩුම අගය යාවත්කාලීන කරන ලදී. ඉන්පසුව යුරෝපීය මහ බැංකුව සිය ඉතිහාසයේ ප්‍රථම වරට එහි ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 75 කින් (bp) 1.25% දක්වා සැප්තැම්බර් 08 බ්‍රහස්පතින්දා ඉහළ නැංවීය.

තවදුරට….



2022 September 3

2022 සැප්තැම්බර් 05 සිට 09 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 සැප්තැම්බර් 05 සිට 09 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: තරමක් නීරස සතියක්

පහුගිය සතිය නීරස සතියක් විය. අගෝස්තු 30 සිට සැප්තැම්බර් 2 දක්වා නිකුත් කරන ලද සාර්ව සංඛ්‍යාලේඛන, බහුකාර්ය වුවද, වෙළඳපල අපේක්ෂාවන්ට බෙහෙවින් සමීප විය. උදාහරණයක් ලෙස, ජර්මනියේ සුසංයෝගී පාරිභෝගික මිල දර්ශකය, 8.8%, අනාවැකිය ද 8.8% විය. යුරෝ කලාපයේ පාරිභෝගික මිල දර්ශකය අපේක්ෂිත 9.0% වෙනුවට 9.1% විය. එක්සත් ජනපද නිෂ්පාදන අංශයේ (PMI) ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ දර්ශකය මාසය පුරාවටම වෙනස් නොවූ අතර එය 52.8 (අනාවැකිය 52.0) දක්වා වූ අතර ඇමරිකානු කෘෂිකාර්මික අංශයෙන් පිටත (NFP) නිර්මාණය කරන ලද නව රැකියා සංඛ්‍යාව ද අපේක්ෂා කල අගයට වඩා වැඩි නොවිය. 300Kට එරෙහිව 315K. එහි ප්‍රතිඵලයක් වශයෙන්, EUR/USD යුගලය දින පහේම 1.0000 රේඛාව ඔස්සේ ගමන් කරමින්, 0.9910-1.0078 පරාසයේ උච්චාවචනය වෙමින්, 0.9955 මට්ටමින් දින පහක කාලය සම්පූර්ණ කළේය.

තවදුරට….



2022 August 27

2022 අගෝස්තු 29 සිට සැප්තැම්බර් 02 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අගෝස්තු 29 සිට සැප්තැම්බර් 02 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: ගෝලීය ආර්ථිකය නැවතත් අනතුරක

EUR/USD යුගලය 2016 හි පිහිටුවන ලද ප්‍රධාන ආධාරක මට්ටම බිඳ දැමීය. එය අගෝස්තු 23 අඟහරුවාදා 0.9899 හි අවම අගයක ස්ථාවර වූ අතර එය වසර 20 කට පෙර, 2002 වසරේ නොවැම්බර්-දෙසැම්බර් මස වෙළඳාම් කළ යුගලයේ අඩු අගය වේ. පසුගිය වසරේ දී පමණක් යුරෝවට, ඩොලරය ඉදිරියේ පොයින්ට් 485 ක් පමණ අහිමි විය.

තවදුරට….



2022 August 20

2022 අගෝස්තු 22 සිට 26 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අගෝස්තු 22 සිට 26 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: 1:1 සමානාත්මතාවය වෙත නැවතත්

EUR/USD සති තුනකට වඩා වැඩි කාලයක් 1.0100-1.0270 කලාපයේ සමාන්තරව ගමන් කරයි. එහි ඉහළ හෝ පහළ මායිම බිඳ දැමීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය. එක්සත් ජනපදයේ උද්ධමනය පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, යුගලය තියුනු ලෙස ඉහළ ගිය අතර, ප්‍රතිරෝධයේ සිට 1.0270 මට්ටම ආධාරකයක් බවට පත් කරන විට, අගෝස්තු 10 දක්වා මෙම තත්වය දිගටම පැවතුනි. කෙසේ වෙතත්,ඉහළයාමේ ප්‍රීතිය කෙටිකාලීන විය. යන්තම් දින දෙකකට පසුව, යුගලය ඉහත කලාපයට ආපසු පැමිණ, අගෝස්තු 18, බ්‍රහස්පතින්දා එහි පහළ මායිම හරහා ගොස්, සතිය 1.0039 හි දී අවසන් විය.

තවදුරට….



2022 August 13

2022 අගෝස්තු 15 සිට 19 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අගෝස්තු 15 සිට 19 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: දුර්වල උද්ධමනය ඩොලරය දුර්වල කරයි

EUR/USD සති තුනකට වඩා වැඩි කාලයක් 1.0100-1.0270 කලාපයේ සමාන්තරව ගමන් කරයි. එහි ඉහළ හෝ පහළ මායිම බිඳ දැමීමට ගත් උත්සාහයන් සෑම අවස්ථාවකදීම අසාර්ථක විය. අගෝස්තු මාසයේ මුල් සතියේ නිකුත් වූ එක්සත් ජනපද ශ්‍රම වෙළඳපොළේ ඉතා ශක්තිමත් දත්ත පවා ඩොලරයට උදව් කළේ නැත. මාර්තු මාසයේ සිට එක්සත් ජනපදයේ විරැකියාව 3.6% මට්ටමේ පවතින බව මතක තබා ගන්න, එය ඉතා හොඳ දර්ශකයකි. එය ජූලි මාසයේදී ඊටත් වඩා අඩු විය, 3.5%. NFP වැනි වැදගත් දර්ශකයක්, කෘෂිකාර්මික අංශයෙන් පිටත නිර්මාණය කරන ලද නව රැකියා සංඛ්‍යාව, 250K පුරෝකථනයක් සහිතව, සත්‍ය වශයෙන්ම 528K දක්වා ළඟා විය. තවද මෙය මාසයකට පෙර 372K ලෙස පැවතියේය.

තවදුරට….



2022 August 7

2022 අගෝස්තු 08 සිට 12 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අගෝස්තු 08 සිට 12 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: එක්සත් ජනපදයෙන් අනපේක්ෂිත ධනාත්මක පුවත්

EUR/USD සති තුනකට ආසන්න කාලයක් 1.0100-1.0270 කලාපයේ සමාන්තරව ගමන් කරයි. කලාපයේ ඉහළ හෝ පහළ මායිම හරහා යාමට ගත් උත්සාහයන් සෑම අවස්ථාවකදීම අසාර්ථක වී ඇත. ඊට හේතුව ගිම්හාන නිවාඩු සමය විය හැකිද? බොහෝ දුරට හේතුව එක්සත් ජනපදයේ අනපේක්ෂිත ආර්ථික සංඛ්‍යාලේඛන සහ වෙළඳපල ව්‍යාකූලත්වයට හේතු වූ නොපැහැදිලි අපේක්ෂාවන්ය.

තවදුරට….



2022 July 30

2022 අගෝස්තු 01 සිට 05 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අගෝස්තු 01 සිට 05 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: FOMC රැස්වීම් ප්‍රතිඵල: ඩොලරය පහත වැටෙන්නේ සහ කොටස් ඉහළ යන්නේ ඇයි

එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ FOMC (ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව) රැස්වීම ජුලි 27 බදාදා සිදු විය. ප්‍රධාන පොලී අනුපාතය ඉහළ යනු ඇති බවට සැකයක් නැත. නමුත් කොපමණකින් ද? 1981 සිට සිදු නොවූ පදනම් ලකුණු 100 (bp) කින් හෝ 75 කින් ද? වෙලඳපොලවල් පළමු අගය මත ගණන් බලා ඇති බව පෙනේ, නමුත් ෆෙඩරල් මහ බැංකුව දෙවැනි අගය වෙත ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, EUR/USD යුගලය විසින් 1.0000 අගය මත පහතයාමක් වෙනුවට, එය ඉහළ ගොස් පසුව ජූලි 19 සිට එය ගමන් කරමින් සිටි 1.0150-1.0270 කලාපය වෙත ආපසු ගොස් ඇත. ඉන්පසුව, පහතයාම විසින් කලාපයේ පහළ මායිම හරහා බිඳීමට අසාර්ථක උත්සාහයක් ගන්නා ලදී. (ඊට හේතු GBP/USD යුගල සඳහා සමාලෝචනයේ විස්තර කර ඇත.) එමෙන්ම සතියේ අවසානය 1.0221 මට්ටමේ දී සිදු විය.

තවදුරට….



2022 July 23

2022 ජූලි 25 සිට 29 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූලි 25 සිට 29 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය EUR/USD: ECB හි මුල්‍ය අත්හදා බැලීම: Hawk මතය සමඟ Dove මතය හුවමාරුව

තනි යුරෝපීය මුදල් ඒකකය පසුගිය සතියේ ආරම්භයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, දේශීය ඉහළ අගයක් වූ 1.0272 හි ස්ථාවර විය. මෙයට හේතු තුනක් තිබේ. පළමු හේතුව වන්නේ EUR/USD යුගලය, 1.0000 හි සමානාත්මතා මට්ටම බිඳ දැමීමෙන් පසුව, ජූලි 14 වන දින 0.9951 හි පහළ අගය සොයා ගැනීමෙන් පසුව නිවැරදි කිරීමේ ප්‍රකෘතිමත් වීමකි. දෙවැන්න වන්නේ යුරෝපා සංගමය, රුසියානු ගෑස් සැපයුම නැවත Nord Stream නල මාර්ගය හරහා ආරම්භ කිරීමයි. අවසාන වශයෙන්, තුන්වන හා වැදගත්ම හේතුව වන්නේ යුරෝ පොලී අනුපාතය ඉහළ යාමේ අපේක්ෂාවයි. එපමනක් නොව, ECB විසින්ම එහි පෙර රැස්වීමේ දී ප්‍රකාශයට පත් කළ පරිදි, එය 25 කින් නොව, එකවර පදනම් ලකුණු 50 කින් (bp) ඉහල දමනු ඇතැයි වෙලඳපොල බලාපොරොත්තු විය. යථාර්ථයේ සිදුවූයේ මෙයයි. වසර 13 කට පසු ප්‍රථම වතාවට, යුරෝපීය නියාමකයා විසින් ජූලි 21 බ්‍රහස්පතින්දා 0 සිට 0.5% දක්වා ණය අනුපාතිකය ඉහළ නැංවූ අතර, තැන්පතු අනුපාතය සෘණ කලාපයෙන් පිටතට ගෙනැවිත්, එය -0.5% සිට 0% දක්වා ඉහළ නැංවීය.

තවදුරට….



2022 July 16

2022 ජූලි 18 සිට 22 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූලි 18 සිට 22 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: සමානාත්මතාවය 1: 1 ලඟා කර ගෙන ඇත

පසුගිය මාස කිහිපය තුළ අප කතා කළ දේ සැබෑ වී ඇත: ජූලි 12, අඟහරුවාදා EUR/USD යුගලය 1.0000 අගයට ළඟා විය. දේශීය පහළ අගය ජූලි 14 බ්‍රහස්පතින්දා 0.9951 ලෙස ස්ථාවර විය. අවසන් වරට යුගලය මෙතරම් පහත වැටුනේ 2002 දෙසැම්බර් මාසයේදීය. යුරෝවට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වූ බව පමණක් නොව අනෙකුත් ප්‍රමුඛ ලෝක මුදල් ඒකකවලට සාපේක්ෂව ද ශක්තිමත් වූ බව සලකන්න. DXY දර්ශකය ද ජූලි 14 වන දින 108.99 ක උසට ළඟා වී 20-වසරක ඉහළම කලාපයේ පවතී.

තවදුරට….



2022 July 9

2022 ජූලි 11 සිට 15 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූලි 11 සිට 15 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: 1.0000 සඳහා එක් පියවරයි

යුරෝ සමග 1:1 සමානාත්මතාවය ලබා ගැනීමට ඩොලරයේ ඇති කැමැත්ත පිළිබඳව අපි නැවත නැවතත් ලියා ඇත. නමුත් මෙය මෙතරම් ඉක්මනින් සිදුවනු ඇතැයි අපි අපේක්ෂා නොකළෙමු: ජූලි 08 සිකුරාදා EUR/USD යුගලය 1.0071 මට්ටමේ දේශීය පහළ අගයක් සොයා ගත්තේය. 1.0000 දක්වා ඉතිරිව තිබුණේ පොයින්ට් 71ක් පමණි. අවසන් වරට එය මෙතරම් අඩු වූයේ 2002 දෙසැම්බර් මාසයේදීය.

තවදුරට….



2022 July 2

2022 ජූලි 04 සිට 08 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූලි 04 සිට 08 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: ඩොලරය නැවතත් ශක්තිමත් වෙයි

EUR/USD යුගලය සති එකහමාරක් සඳහා 1.0500-1.0600 සමාන්තර කලාපයක ගමන් කළේය. කෙසේ වෙතත්, එවැනි පටු කලාපයක යුගලය පැවතීම පිළිබඳව ආයෝජකයින් හෝ සමපේක්ෂකයින් උනන්දු නොවන බව පැහැදිලිය. නමුත් එයින් මිදීමට යම් ආකාරයක ප්‍රේරකයක් අවශ්‍ය වේ.

තවදුරට….



2022 June 25

2022 ජූනි 27සිට ජූලි 01 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූනි 27සිට ජූලි 01 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: සන්සුන් සතියක් පමණි

පසුගිය සතිය EUR/USD යුගලය සඳහා තරමක් සන්සුන් විය. එය මධ්‍ය අගය 1.0500 ඔස්සේ ගමන් කළ අතර, උච්චාවචනවල උපරිම පරාසය පොයින්ට් 140 (1.0468-1.0605) ට වඩා අඩු විය, එය වර්තමානය සඳහා තරමක් කුඩා වේ.

තවදුරට….



2022 June 18

2022 ජූනි 20 සිට 24 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූනි 20 සිට 24 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: ෆෙඩරලයේ FOMC රැස්වීම් ප්‍රතිඵල

පසුගිය සතියේ සිදුවීම් පදනම් වූයේ, ජුනි 10 සිකුරාදා, එක්සත් ජනපද උද්ධමන සංඛ්‍යාලේඛන නිකුත් කළ විට, එය අපේක්ෂිත 8.3% ට සාපේක්ෂව 8.6% ක් වීම මතය. මෙම දත්ත දැන ගත් පසු, වෙළඳපල සහභාගිවන්නන් කලින් පුරෝකථනය කළ 0.5% වෙනුවට 0.75% කින් පොලී අනුපාතය ඉහළ නැංවීමේ හැකියාව මත ඩොලර් අගයන් ඇතුළත් කිරීමට පටන් ගත්හ. සමහර ප්‍රමුඛ ප්‍රධානීන් ඍජුවම එය 1.0% කින් වැඩි වීම පිළිබඳව කතා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, FOMC (ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව) ජූනි 15 බදාදා රැස්වීමේදී ප්‍රධාන අනුපාතය 1.75% දක්වා, එනම් 0.75% කින් ඉහළ නැංවීය.

තවදුරට….



2022 June 11

2022 ජූනි 13 සිට 17 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූනි 13 සිට 17 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: අපි ෆෙඩරල් රැස්වීම සඳහා බලා සිටිමු

මැයි 23 සිට ජූනි 09 දක්වා EUR/USD යුගලයේ චලනය 1.0640-1.0760 පරාසය තුල සමාන්තර චලනයක් ලෙස සැලකිය හැකිය (දෙපසටම සිදු වූ ව්‍යාජ බිඳවැටීම් කිහිපයක් මෙයට ගණන් ගෙන නොමැත). කෙසේ වෙතත්, ජුනි 09 බ්‍රහස්පතින්දා යුරෝපීය මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු මෙම සාපේක්ෂ සන්සුන්තාවය අවසන් විය. ඒ අනුව, වෙළඳපල අවදි විය, යුගලය පහතට පියාසර කළ අතර සිකුරාදා මැද වන විට එය පොයින්ට් 200 කට වඩා පහත වැටී ඇති අතර එය එක්සත් ජනපද උද්ධමන දත්ත අපේක්ෂාවෙන් ශීත විය.

තවදුරට….



2022 June 4

2022 ජූනි 06 සිට 10 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 ජූනි 06 සිට 10 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: උද්ධමනය සහ ශ්‍රම වෙළඳපොළ සියල්ල තීරණය කරයි   

සතියේ සම්පූර්ණ ප්‍රතිඵලය ශුන්‍යයට ආසන්න ලෙස සැලකිය හැකිය. EUR/USD යුගලය පෙර දින පහේ කාලසීමාව 1.0730 හි සම්පූර්ණ කළ අතර අවසාන අගය මෙවර 1.0720 හි දී සම්පුර්ණ කළේය. ඒ අතරම, පසුගිය සතිය ඉතා නීරස සතියක් වූ බව අපට පැවසිය නොහැක: උපරිම උච්චාවචනය පොයින්ට් 160 ක්, ඉහළ මට්ටමේ 1.0786 සහ පහළින් 1.0626.

තවදුරට….



2022 June 1

2022 මැයි 30 සිට ජූනි 03 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මැයි 30 සිට ජූනි 03 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: ෆෙඩරලයෙහි "නීරස" FOMC ප්‍රටෝකෝලය 

DXY ඩොලර් දර්ශකය සති හයක ඉහල යාමකින් පසු මැයි 13 සිකුරාදා දින 105.05 හි බහු-වසරක ඉහලම මට්ටමට පත් විය. අවසන් වරට එය මෙතරම් උසකට නැගුනේ මීට වසර 20 කට පෙරය. කෙසේ වෙතත්, ඉන්පසුව ආපසු හැරීමක් අනුගමනය කළ අතර, එය හරියටම සති දෙකකට පසුව දැනටමත් 101.50 මට්ටමේ විය. සාමාන්‍ය ප්‍රවණතාවය අනුගමනය කරමින්, EUR/USD යුගලය ද මැයි 13 සිට වර්ධනය වෙමින් පවතී. මැයි 27 වන දින 1.0764 හි උසක් කරා ළඟා විය. මෙම කාලය තුළ යුරෝ,ව ඩොලරය පොයින්ට් 415 කින් තල්ලු කර ඇත. එයට සම්පුර්ණයෙන්ම යුරෝපීය මුදල හේතු නොවුන නමුත් වඩාත් නිශ්චිතව, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය ද හේතු විය.

තවදුරට….



2022 May 21

2022 මැයි 23 සිට 27 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මැයි 23 සිට 27 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: DXY නිවැරදි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුගලයේ වර්ධනය

DXY ඩොලර් දර්ශකය සති හයක වැඩිවීමකින් පසු මැයි 13 සිකුරාදා 105.05 හි බහු-වසරක ඉහළම මට්ටමට ළඟා විය. අවසන් වරට එය මෙතරම් උසකට ඉහල ගියේ මීට වසර 20 කට පෙරය. කෙසේ වෙතත්, ආපසු හැරවීමක් සිදු වූ අතර, DXY මැයි 19-20 දිනවල 103.00 අගයට පහළින් ගමන් කළේය. විශ්ලේෂකයින් ගණනාවකට අනුව, එවැනි පහත වැටීමක් බොහෝ දුරට තාක්ෂණික නිවැරදි කිරීමක ප්‍රතිඵලයක් මිස මූලික සාධකවල වෙනස්වීම්වල ප්‍රතිඵලයක් නොවේ. දෙවැන්න තවමත් ඇමරිකානු මුදලේ පැත්තේ පවතී. කෙසේ වෙතත්, ෆෙඩරල් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය තියුනු ලෙස දැඩි කිරීම එක්සත් ජනපද ආර්ථිකයේ වර්ධනය පිළිබඳ උත්සුකතාවයන් වැඩි කරන අතර අවපාතයක සම්භාවිතාව වැඩි කරන බැවින් දැනටමත් මෙහි භයානක සංඥා කිහිපයක් තිබේ.

තවදුරට….



2022 May 15

2022 මැයි 16 සිට 20 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මැයි 16 සිට 20 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: 1.0000 ට ගමන් කරමින්

ඩොලරය අඛණ්ඩව ඉහළ යන අතර, EUR/USD යුගලය දිගටම පහත වැටේ. DXY ඩොලර් දර්ශකය මැයි 12 බ්‍රහස්පතින්දා 104.9 ට ආසන්න විය. අවසන් වරට එය මෙතරම් ඉහළ ගියේ මීට වසර 20 කට පෙරය. මෙම යුගලය 2016 දෙසැම්බර් - 2017 ජනවාරි අවම අගය වූ 1.0349 මට්ටමේ පහළ අගයක් දක්වා ගමන් කරන ලදී. DXY අනුගමනය කිරීමෙන්, යුගලය වසර 20 කට පෙර වෙළඳාම් කළ ස්ථානයේ දක්නට ලැබුණි.

තවදුරට….



2022 May 7

2022 මැයි 09 සිට 13 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මැයි 09 සිට 13 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: බහු-වසර වාර්තා රැසක සතියක්

St. Louis හි Federal Reserve Bank හි ප්‍රධානියා වන James Bullard වැනි අය, පොලී අනුපාතිකය ඍජුවම 0.75% කින් ඉහල නැංවිය හැකි බව විශ්වාස කලද, වෙලඳපොල බලාපොරොත්තු වූ පරිදි සියල්ල සිදු විය. මැයි 4 රැස්වීමෙන් පසුව, FOMC (ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව) ෆෙඩරල් අරමුදල් අනුපාතය 0.5% සිට 1.0% දක්වා ඉහළ නැංවීය. එක්සත් ජනපද මහ බැංකුව පසුගිය වසර 22 තුළ 0.25% ක පියවරෙන් අනුපාතිකය වෙනස් කර ඇති බැවින්, මෙම වැඩිවීම 2000 මැයි මාසයේ සිට විශාලතම වැඩි වීම වේ.

තවදුරට….



2022 April 30

2022 මැයි 02 සිට 06 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මැයි 02 සිට 06 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: යුරෝ පස් අවුරුදු අවම අගය යාවත්කාලීන කිරීම, අපි ෆෙඩරල් (FOMC) රැස්වීම සඳහා බලා සිටිමු

වෙනත් ප්‍රධාන මුදල් ඒකක හයකට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය මනිනු ලබන DXY දර්ශකය අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා එහි වසර 20 ක ඉහළම අගය යාවත්කාලීන කරන ලදී. මෙම වර්ධනයට හේතුව තවමත් එසේමය, අපි ඒ පිළිබඳව නැවත නැවතත් ලියා ඇත: ෆෙඩරල් බැංකුව අනෙකුත් ප්‍රධාන මහ බැංකුවලට වඩා ප්‍රථමයෙන් සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පටන් ගත්තේය. FOMC (ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව) මැයි 4 වන දින මීළඟ රැස්වීමේදී ප්‍රධාන පොලී අනුපාතය 0.5% කින් ඉහළ නැංවිය හැකි බව අපේක්ෂා කෙරේ. මෙය අවම වේ. නිදසුනක් ලෙස, ශාන්ත ලුයිස්හි ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියා වන ජේම්ස් බුලර්ඩ්, එම අනුපාතය ඍජුවම 0.75% කින් ඉහළ නැංවිය හැකි බව බැහැර කළේ නැත.

තවදුරට….



2022 April 23

2022 අප්‍රේල් 25 සිට 29 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අප්‍රේල් 25 සිට 29 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: වචන මගින් වන ධාවක ප්‍රවණතා

පසුගිය සතියේ ප්‍රධාන ධාවකයන් වූයේ ECB සහ FRS හි නිලධාරීන්ගේ ප්‍රකාශයන්ය. කෙසේ වෙතත්, දින පහේ කාලපරිච්ඡේදයේ ආරම්භය සාපේක්ෂව සන්සුන් විය: පාස්කු සති අන්තයේ බලපෑම එයට හේතු විය. එක්සත් ජනපදය මෙන් නොව, යුරෝපය, අප්‍රේල් 15 සිකුරාදා පමණක් නොව, 18 සඳුදා ද විවේක ගත්තේය. ඇමරිකානු නියාමකයාගේ නියෝජිතයින්ගේ අදහස් දැක්වීම් මගින් සඳුදා ඩොලරයට තරමක් සහය විය. ඇට්ලන්ටා ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති රෆායෙල් බොස්ටික්ට අනුව, 2022 අවසානය වන විට මූලික පොලී අනුපාතය 1.75% ක් පමණ විය හැකි අතර, චිකාගෝ ෆෙඩරල් සභාපති චාල්ස් එවන්ස් එය 2.25-2.50% දක්වා ළඟා වනු ඇතැයි විශ්වාස කරයි. සහ ශාන්ත ලුයිස්හි ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ප්‍රධානියා, ජේම්ස් බුලර්ඩ්, FOMC (ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව) හි මැයි රැස්වීමේ දී වහාම 0.75% කින් ප්‍රධාන අනුපාතිකය ඉහල නැංවිය හැකි බව නිවේදනය කළේය.

තවදුරට….



2022 April 17

2022 අප්‍රේල් 18 සිට 22 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අප්‍රේල් 18 සිට 22 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය EUR/USD: ෆෙඩරල්හි ඇපල් සහ ECB දොඩම්

EUR/USD යුගලය පහතට ගමන් කරන අතරතුර ඩොලරය ශක්තිමත් වෙමින් පවතී. අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා ECB රැස්වීමෙන් පසු සතියක අවම අගය 1.0757 හි වාර්තා විය. නිවැරදි කිරීමෙන් පසු අවසාන අගය 1.0808 ලෙස සඳහන් විය.

තවදුරට….



2022 April 9

2022 අප්‍රේල් 11 සිට 15 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අප්‍රේල් 11 සිට 15 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: ඩොලරය ශක්තිමත් වීමට හේතු තුනක්

ශක්තිමත් ඩොලරයක් අපේක්ෂා කල ආයෝජකයින් පෙර අනාවැකියේ දී ඉතා කුඩා අගයකින් දිනා ගත්හ. විශ්ලේෂකයින්ගෙන් 50% ක් එහි වර්ධනයට සහය ලබා දුන් අතර 40% ක් විරුද්ධ විය. 10% ක් මධ්‍යස්ත ස්ථාවරයක් ගත්තේය. එවැනි අවිනිශ්චිතතාවයකට සහ එකඟ නොවීම්වලට හේතුව වූයේ මිල ගණන් සඳහා 2022 දී ඩොලරයේ පොලී අනුපාතය වැඩිවීම වෙළඳපල දැනටමත් සැලකිල්ලට ගෙන ඇති බවක් පෙනෙන්නට තිබීමයි. කෙසේ වෙතත්, මෙය නොතකා, එක්සත් ජනපද මුදල් හි වර්ධනය දිගටම සිදු විය. DXY දර්ශකය පසුගිය සතිය තුළ 2%ක් පමණ ලබා ගෙන ඇති අතර, EUR/USD යුගලය, පහතයාමේ ආධාරකරුවන් විසින් පුරෝකථනය කරන ලද පරිදි, 1.0950-1.1000 කලාපයේ ආධාරක අගය බිඳ දමා මාර්තු 07 වන දින 1.0805 හි අවම අගයට ඉලක්ක කර ඇත. එය තවමත් එම අගයට ළඟා වීමට සමත් වී නැති අතර, යුගලය 1.0874 දී අවසන් විය.

තවදුරට….



2022 April 2

2022 අප්‍රේල් 04 සිට 08 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 අප්‍රේල් 04 සිට 08 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: අවිනිශ්චිතතාවය වැඩි වේ

රුසියානු-යුක්රේන යුධ පෙරමුණේ වාර්තා, රුසියාව සමග සම්බාධක-බලශක්ති යුද්ධය සහ මුදල් දැඩි කිරීමේ වේගය ආදී කරුණු මගින් මාර්තු මාසය පුරාවට ප්‍රධාන මුදල් ඒකකවල චලනය තීරණය විය. එක්සත් ජනපද රජයේ බැඳුම්කරවල ප්‍රතිලාභයන් හි තියුණු වැඩිවීමක් සහ ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතිකයේ වැඩි වීමක් පිලිබඳ සංඥා හේතුවෙන් මෑත මාසවලදී එක්සත් ජනපද ඩොලරය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත. EUR/USD යුගලය මාර්තු 07 වන දින 1.0805 දක්වා පහත වැටුණි, එය 2020 මැයි මැද සිට එහි අවම මට්ටමයි. කෙසේ වෙතත්, පසුව ඩොලරයේ වර්ධනය නතර වූ අතර, යුගලය 1.1000 ක මධ්‍ය අගය ඔස්සේ සමාන්තරව චලනය විය. ෆෙඩරල් කළමනාකාරිත්වයේ ප්‍රකාශයන් යුගලය පහළට තල්ලු කළේය, රුසියාව සහ යුක්රේනය අතර සන්නද්ධ ගැටුම විසඳීමේ අපේක්ෂාවන් හේතුවෙන් එය මෙම රේඛාවට ඉහළින් යැවීය.

තවදුරට….



2022 March 26

2022 මාර්තු 28 සිට අප්‍රේල් 01 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මාර්තු 28 සිට අප්‍රේල් 01 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: අවුල් සහ පරස්පර මතයන්ගේ පටලැවිල්ලක්

පෙර සතියේ EUR/USD අනාවැකියේ මාතෘකාව වුයේ වෙළඳපල උන්මත්තක ස්වරුපයක් ගෙන ඇත්ද යනුවෙන් වූ ගැටලුවයි. මාර්තු ෆෙඩරල් රැස්වීමෙන් පසුව මූල්‍ය වෙලඳපොලවල් අවම වශයෙන් තාර්කික ලෙස හැසිරුණු බවට බොහෝ විශ්ලේෂකයෝ එකඟ වූහ.

තවදුරට….



2022 March 19

2022 මාර්තු 21 සිට 25 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මාර්තු 21 සිට 25 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: වෙළඳපල උන්මත්තක ස්වරුපයක් ගෙන ඇත්ද?

එක්සත් ජනපද ෆෙඩරල් සංචිත රැස්වීමෙන් පසු වෙළඳපොලේ සිදු වූ දෙය "විකාර රූපී රඟහලක්" ලෙස හැඳින්විය හැකිය. අපේක්ෂා කළ පරිදි, නියාමකයා විසින් 2018 වසරෙන් පසු ප්‍රථම වරට මාර්තු 16 බදාදා ප්‍රධාන පොලී අනුපාතය 0.25% සිට 0.5% දක්වා ඉහළ නැංවීය. අපේක්ෂා කළ පරිදි, ඩොලරය ඉන් පසුව ශක්තිමත් වීමට පටන් ගත්තේය. එහෙත් කිසිවෙක් අපේක්ෂා නොකළ දෙය නම් ශක්තිමත් කිරීම පැයක් පමණක් පැවති අතර එය පොයින්ට් 50 කට සීමා විය. ඉන් පසු, වර්ධනය වීමට පටන් ගත්තේ ඇමරිකානු මුදල නොව යුරෝපීය මුදලය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, EUR/USD යුගලය සතියේ ඉහළ අගය ඊළඟ දිනයේ දී 1.1137 ලෙස සටහන් කළේය.

තවදුරට….



2022 March 12

2022 මාර්තු 14 සිට 18 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මාර්තු 14 සිට 18 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය EUR/USD: සතියේ ප්‍රධාන සිදුවීම: එක්සත් ජනපද ෆෙඩරල් සංචිත රැස්වීම

අපේක්ෂා කළ පරිදි, යුරෝපීය මහ බැංකුවේ රැස්වීමට ස්තූතිවන්ත වන්නට පසුගිය සතියේ ප්‍රධාන සිදුවීම මාර්තු 10 වන බ්‍රහස්පතින්දා විය. පොලී අනුපාතය 0% ක මට්ටමේම ඉතිරි වූ අතර මෙය කිසිවෙකුට පුදුමයක් නොවීය. නමුත් මෙම තීරණයේ සම්පුර්ණ පුරෝකථනය තිබියදීත්, නියාමකයාගේ ප්‍රකාශයෙන් පසුව EUR/USD යුගලය ප්‍රථමයෙන් 1.1120 දක්වා ඉහළ ගිය අතර පසුව 1.1000 ට වඩා පහත වැටුණි.

තවදුරට….



2022 March 5

2022 මාර්තු 07 සිට 11 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 මාර්තු 07 සිට 11 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: යුරෝවේ ඉරණම යුක්රේනයේ දී තීරණය වේ

පසුගිය සතියේ සාර්ව සංඛ්‍යාලේඛන මිශ්‍ර ස්වරුපයක් ගත්තේය. නමුත් මේ මොහොතේ ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ කිහිප දෙනෙකු පමණි. දැන් යුක්රේනයේ දෙවන සතියටත් සිදුවෙමින් පවතින දේ අනුව යුරෝපීය මුදල්වල ගතිකත්වය තීරණය වේ. රුසියානු-යුක්රේන සන්නද්ධ ගැටුම උත්සන්න වීම හේතුවෙන් අවදානම් රහිත වත්කම් සඳහා ඉල්ලුම වැඩි කරයි. එසේම එය ක්‍රියා කරන්නේ ඩොලරය වෙත මිස යුරෝපීය මුදල් වෙත නොවේ.

තවදුරට….



2022 February 26

2022 පෙබරවාරි 28 සිට මාර්තු 04 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2022 පෙබරවාරි 28 සිට මාර්තු 04 දක්වා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයEUR/USD: යුද්ධය යනු රුධිරය පමණක් නොව ව්‍යාපාර ද වේ

යුක්රේනයේ සිදුවෙමින් පවතින යුධමය තත්වය අනුව යුරෝපීය මුදල්වල චලනය දැන් තීරණය වේ. ඔබට සියලු වර්ගවල සාර්ව ආර්ථික දර්ශක පිලිබඳ ටික වෙලාවකට අමතක කළ හැකිය. රුසියාව, අසල්වැසි රටක් ආක්‍රමණය කිරීමෙන් කවුරුන් සහ කොපමණ ප්‍රමාණයක් උපයා ගත්තේද, කාටද සහ කොපමණ ප්‍රමාණයක් අහිමි වූයේද යන්න පැහැදිලි වනු ඇත්තේ අවසානයේ තත්වය ස්ථාවර වූ විට පමණි. තවද මෙය ඉක්මනින් සිදු නොවනු ඇත.

තවදුරට….



2022 February 19

Forex Forecast and Cryptocurrencies Forecast for February 21 - 25, 2022

Forex Forecast and Cryptocurrencies Forecast for February 21 - 25, 2022EUR/USD: Waiting for War and Rate Hike

The period from February 10 to 14 was unexpectedly stormy. Panic moods were diligently warmed up by the leading media, actively discussing the statements of world leaders, primarily the President of the United States, regarding a possible Russian invasion of Ukraine. The White House even decided to relocate its diplomatic mission from Kiev, the capital of Ukraine, to Lviv, away from the zone of possible military operations and closer to the EU borders.

තවදුරට….



Back 1 2 3 4 5 6 7 8 9 10 ... 16 Next
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න