2018 December 28

2018 මූල්‍ය ප්‍රතිඵල සහ 2019 ෆොරෙක්ස් අනාවැකි

2018 මූල්‍ය ප්‍රතිඵල සහ 2019 ෆොරෙක්ස් අනාවැකි2018 වර්ෂයේදී කුමක් සිදු වුයේ ද

සාමාන්‍යයෙන් ඩොයිෂ් බැංකු විශේෂඥයින් දෙසැම්බර් මාසයේ අවසානයේ දී සමස්ථ වර්ෂය සාරාංශගත කර ඇත. ඒ අනුව ප්‍රතිඵලය, සෘණාත්මක විය. 2018 ජනවාරි මාසයට සාපේක්ෂව වත්කම්වලින් 93% ක් පහත වැටී ඇති අතර එය පසුගිය වසර 118 තුළ වාර්තා වූ ඉතාම නරක තත්වයකි. 1920 දී පවා 84% පමණ විය.

තවදුරට….



2018 December 22

2018 දෙසැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 දෙසැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. එක්සත් ජනපද ෆෙඩරල් සංචිත පොලී අනුපාත වැඩිවීමත් සමග, විශේෂඥයන්ගෙන් 70% ක් සහ 100% දර්ශක මගින් ඩොලරය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබුන ද, එවන් කරුණක් සිදු වූයේ නැත. සමස්ත සතියේම යුරෝව වැඩිවෙමින් තිබුනු අතර බ්‍රහස්පතින්දා, සති 08 ක ඉහලම අගය ලෙස 1.1485 ක අගයකට පැමිණ තිබිණි.

තවදුරට….



2018 December 15

2018 දෙසැම්බර් 17 සිට 21 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 දෙසැම්බර් 17 සිට 21 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ මුලික අනාවැකියට අනුව යුගලය 1.1310-1.1415 කලාපයේ සමාන්තර චලනයක් ඇති වනු ඇතැයි විශ්වාස කල අතර යුරෝපීය මහ බැංකු රැස්වීම සහ ඊසීබී සභාපති මාරියෝ ඩ්‍රාගීගේ සම්මේලනය සතියේ මූලික සිදුවීම් ලෙස නම් කරන ලදි. මෙකී සම්මේලනයෙහි ප්‍රතිපලයක් ලෙස ආයෝජකයින් විකර්ෂණය වූ අතර එය යුගලයට ඍණාත්මක ලෙස බලපෑවේය. මේ අනුව, 2018-19 සඳහා කලාපීය ආර්ථික වර්ධනය පහත වැටුණ අතර, යුරෝව පහත වැටුණු නමුත් තවමත් ප්‍රකාශිත කලාපයේ සීමාවන් තුල පවතී...

තවදුරට….



2018 December 8

2018 දෙසැම්බර් 10 සිට 14 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 දෙසැම්බර් 10 සිට 14 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ශ්‍රම වෙලඳපොල දත්ත සඳහා අපේ අනාවැකිය 100% නිවැරදි විය. සේවා අංශයේ ADP සහ ISM යන දෙඅංශයෙන්ම සතුටට පත් නොවූ අතර, NFP 237K සිට 155K දක්වා එනම්, 35% කින් පහල ගියේය...

තවදුරට….



2018 December 1

2018 දෙසැම්බර් 03 සිට 07 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 දෙසැම්බර් 03 සිට 07 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. බලාපොරොත්තු වූ පරිදිම යුරෝපීය නායකයින්ගේ බ්‍රික්ස්ට් සමුළුව නිසා යූරෝවේ වර්ධනයක් සිදු විය. එහි සුබවාදී ප්‍රතිපල හේතුවෙන් යුරෝපීය මුදල නොවැම්බර් මස 26 වන සඳුදා වන විට 1.1383 දක්වා ඉහල ගොස් ඇති නමුත් පසුව ඩොලරය විසින් මෙම යුගලයෙහි බලය යලිත් අල්ලා ගනු ලැබීය...

තවදුරට….



2018 November 24

2018 නොවැම්බර් 26 සිට 30 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 නොවැම්බර් 26 සිට 30 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ඔබ යුගලයේ ප්‍රස්ථාරය දිහා බලන විට, නොවැම්බර් 23 සිකුරාදා සවස වන විට නොවැම්බර් 16 සිකුරාදා උදෑසන අගයන් වෙත ආපසු හැරී ඇති බව පැහැදිලි වේ. එනම්, සතියේ ප්‍රතිඵලය ශුන්‍යයට ආසන්න වන අතර, වඩාත් නිවැරදි අනාවැකිය දර්ශක සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් මගින් ලබා දී ඇත.

විද්වතුන්ට අනුව, ඔවුන්ගෙන් තුනෙන් එකක් යුගලය 1.1450-1.1550 කලාපය දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කළ අතර (සතියේ සැබෑ උපරිමය 1.1470 අගය විය) පසුව ඩොලරය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළහ. මෙය සත්‍ය වශයෙන්ම සිදු වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන්, මෙම යුගලය සතිය අවසානයේදී 1.1330 හි අවසන් විය

තවදුරට….



2018 November 17

2018 නොවැම්බර් 19 සිට 23 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 නොවැම්බර් 19 සිට 23 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. මෙම යුගලය සඳහා මූලික අනාවැකිය වූයේ වසරේ පහළම මට්ටම වන 1.1300 දක්වා යුගලය පහත යාම පමණක් නොව එම අගයෙනුත් පහතට එනම් 1.1200-1.1250 කලාපය දක්වා තවදුරටත් යුගලය පහත බසිනු ඇති බවයි. ඒ අනුව එය එලෙසම සිදු වූ අතර, මෙම යුගලය නොවැම්බර් 12 වන සඳුදා සතියේ පහළම අගය වූ 1.1215 දක්වා පහත වැටිණි.

ඉන්පසුව වෙළඳපොල බ්‍රික්ස්ට් විසින් පාලනය කරන ලදි. බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සඳහා කොන්දේසි පැනවූ බවට වූ පුවත නිසා යුරෝපීය මුදල් ඉහල නැගුනු අතර, සිකුරාදා අවසන් වන විට එම පොයින්ට් සංඛ්‍යාව 200 කින් ඉහළ ගොස් ඇත. සතියේ සැසිය අවසන් වන විට යුගලය 1.1415 මට්ටමෙහි පසුවිය

තවදුරට….



2018 November 10

2018 නොවැම්බර් 12 සිට 16 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 නොවැම්බර් 12 සිට 16 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ අනාවැකිය පළ කිරීමේදී, විශේෂඥයින්ගෙන් 60% ක් යුරෝව 1.1480-1.1525 දක්වා වර්ධනය වීම අපේක්ෂා කල අතර එය 100% ක් නිවැරදි වී ඇත. නොවැම්බර් 7 වන බදාදා වන විට මෙම යුගලය 1.1500 දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරට….



2018 November 3

2018 නොවැම්බර් 05 සිට 09 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 නොවැම්බර් 05 සිට 09 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. බොහෝ විද්වතුන් (55% vs. 45%) සඳහන් කලේ ඇමෙරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් අගෝස්තු 15 වන දින වාර්තා වී ඇති වසරේ අවම අගය වූ 1.1300 දක්වා යුගලය ගමන් කරනු ඇති බවත්ය. මෙම අනාවැකිය මුලුමනින් ම සත්‍ය වූ අතර, යුගලය ඔක්තෝබරයේ අවසන් දිනය වන විට අපේක්ෂා කල පරිදි අපේක්ෂිත අගයට පැමිණියේය. චීනය සමඟ සාකච්ඡා සම්බන්ධව එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ශුභවාදී ආකල්පයන් යුගලයට එම අගයන් සඳහා පැමිණීමට පහසු කරවිය...

තවදුරට….



2018 October 27

2018 ඔක්තෝම්බර් 29 සිට නොවැම්බර් 02 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ඔක්තෝම්බර් 29 සිට නොවැම්බර් 02 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ අපි අනවැකිය ලබා දෙන විට, ආර්ථික දින දර්ශනයේ සඳහන් සිද්ධීන් සැලකිය යුතු ලෙස වෙළඳපොල කෙරෙහි බලපෑමක් නොකරනු ඇති බව සඳහන් කළෙමු. අපි නිවැරදි විය: වෙලඳපොල ECB ප්‍රධානි මාරියෝ ඩ්‍රාගි ගේ ප්‍රකාශ හා එක්සත් ජනපදයේ දදේනි දත්ත වලට පවා ප්‍රතිචාර දැක්වුයේ සාපේක්ෂව ඉතා සුළු වශයෙනි. එය බලාපොරොත්තු වූවාට වඩා 0.2% ප්‍රමාණයකින් වැඩිය.
පසුගිය සතියේ අපගේ දෙවන අනාවැකිය වූයේ, විශේෂඥයන්ගෙන් 70% ක් සහය දුන් ඩොලරයේ වර්ධනයයි. එය යුරෝවට එරෙහිව පොයින්ට් 200 කට ආසන්න අගයකින් ශක්තිමත් විය. EUR/USD යුගලය පියවරෙන් පියවර 1.1335 මට්ටමට ළඟා වන තුරු මුළු සතියේම පඩිපෙලක් ආකාරයෙන් පහතට ගමන් කළේය. ඉන් පසු යුරෝව පොයින්ට් 65 කින් වර්ධනය විය. මෙම යුගලය 1.1400 හි දී සතිය අවසන් කළේය...

තවදුරට….



2018 October 20

2018 ඔක්තෝම්බර් 22 සිට 26 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ඔක්තෝම්බර් 22 සිට 26 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. අපේක්ෂා කළ පරිදි පසුගිය සතියේ සෑම ආකාරයකම සිදුවීම්වලින් පිරී තිබුනි. එක්සත් ජනපද සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන, යුරෝපයේ, එක්සත් රාජධානිය සහ චීනයේ උද්ධමනය පිළිබඳ දත්ත, ජර්මනියේ හා යුරෝපයේ වර්තමාන ආර්ථික මනෝගතීන්ගේ දර්ශකයන්, විවෘත වෙළඳපොළ පිළිබඳ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත කමිටුව රැස්වීම, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සහ යුරෝපා සංගමයේ බ්‍රික්ස්ට් සමුලුව ආදිය එකී සිදුවීම් වෙයි...

තවදුරට….



2018 October 14

2018 ඔක්තෝම්බර් 15 සිට 19 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ඔක්තෝම්බර් 15 සිට 19 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. එක්සත් ජනපද වෙළඳපළ  ඩොලරය දුර්වල කරමින් නිරතුරුව නිවැරදි කිරීමක් දක්වයි. ඔක්තෝබර් 11 වෙනි බ්‍රහස්පතින්දා, එක්සත් ජනපද කොටස් දර්ශක S & P 500 2% ක් අහිමි විය. එම නිසා ආයෝජකයන්ට ඩොලර් වත්කම් ඉවත් කිරීමට සිදුවිය. ජී -20 සමුලුව අතරතුර දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට, චීන අගමැති ෂි ජිංපින් හමුවීමට අවශ්‍ය වූ බවට ප්‍රවෘත්තියක් පළ විය. මෙය එක්සත් ජනපද මුදලේ දුර්වල වීමක් ලෙස සැලකිය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම යුගලය දකුණේ සිට උතුර දක්වා තම ගමන් මග වෙනස් කර ගත අතර මැයි මාසයේ ආරම්භ වූ මධ්‍ය කාලීන 1.1525-1.1830 කලාපයේ සීමාවන්ට පැමිණියේය. දින පහක කාලසීමාව අවසානයේදී යුගලය 1.1560 හි පැවතිණි

තවදුරට….



2018 October 5

NordFX වෙතින් නව පරණ ප්‍රවණතාව: රත්රන් වෙළඳාම

NordFX වෙතින් නව පරණ ප්‍රවණතාව: රත්රන් වෙළඳාමක්‍රිප්ටෝ වෙළෙඳපොල වැටීමත් සමඟ, සුප්‍රසිද්ධ කහ ලෝහය එනම් රත්රන්, මූල්‍ය වෙළෙන්දන් සහ සමපේක්ෂකයින් සඳහා වඩාත් ආකර්ෂණීය මෙවලම් බවට පත්විය හැකිය.

තවදුරට….



2018 September 29

2018 ඔක්තෝම්බර් 01 සිට 05 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ඔක්තෝම්බර් 01 සිට 05 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. අපේක්ෂා කල පරිදි පසුගිය සතියේ යුරෝ හා එක්සත් ජනපද ඩොලරයට විශාල වශයෙන් බලපෑම් තිබුනි. පසුගිය දින පහ තුළ යුගලය 1.1525-1.1830 කලාපය ඇතුලත ගමන් කළේය. අවසානයේ දී ජයග්‍රහණය ඩොලරය සමග විය. මේ සඳහා හේතුව වූයේ ෆෙඩරල් රැස්වීමේ ප්‍රතිඵල, ඇමරිකාවේ දල දේශීය නිශ්පාදිතය හා යුරෝ කලාපයේ උද්ධමනය මෙන්ම ඉතාලියේ 2019 අයවැය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇති වූ ගැටලු, 2.4% ක හිඟයක් (අපේක්ෂිත 2%). මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යුගලය පොයින්ට් 245 ක විචලතාවයක් පෙන්නුම් කළ අතර සතියේ සැසිය අවසන් වන විට 1.1602 අගයක යුගලය පැවතිනි

තවදුරට….



2018 September 23

2018 සැප්තැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 සැප්තැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේදී බොහෝ ප්‍රවීණයන්ගෙන් (55%) වැඩි ප්‍රමාණයක් යුගලයේ වර්ධනයට සහය ලබා දී ඇති අතර 1.1745-1.1845 කලාපය වෙත යුගලය ගමන් කරනු ඇතැයි අනාවැකි පළ කර ඇත. මෙම අනාවැකිය 100% සත්‍යයක් වූ අතර යුගලය සිකුරාදා උදෑසන 1.1802 දක්වා එනම් සතිපතා ඉහළම අගය වෙත ගමන් කළේය. එය දින පහකින් පොයින්ට් 180 කින් ඉහළ ගොස් ඇත.

ඩොලරය දුර්වල කිරීම සඳහා ප්‍රධාන හේතුව වූයේ චීනය හා එක්සත් ජනපදය පූර්න පරිමානයේ වෙලඳ යුද්ධයකින් වැළකී සිටීමේ බලාපොරොත්තුවයි. ඇමරිකානුවන්ගේ ජයග්‍රහණය අඩු වී ඇති අතර ආයෝජකයින් වඩාත් අවදානම් සහගත වත්කම් කෙරෙහි අවධානය යොමු කරමින් ඩොලරයේ පරිමාණයෙන් මිදීමට පටන් ගත්හ.

තවදුරට….



2018 September 15

2018 සැප්තැම්බර් 17 සිට 21 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 සැප්තැම්බර් 17 සිට 21 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ සෑම දිනක් තුළම, ඩොලරය පීඩනයකට ලක්වූ අතර සතිපතා ඉහලම සහ පහලම අගයන් අතර වෙනස වූයේ පොයින්ට් 200 ක් පමණි. ඊසීබී රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී යුරෝ කලාපීය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ සැලැස්ම වෙනස් නොවීය. එබැවින්, එක්සත් ජනපද මුදල් කඩා වැටීම සඳහා ප්‍රධාන හේතු කීපයක් විය. ඒ අතර පොලී අනුපාතය පොයින්ට් 625 කින් වැඩි කිරීම සඳහා තුර්කි නියාමකයාගේ තීරනය ඉවහල් විය. මෙහි ප්‍රතිපලයක් ලෙස තුර්කියේ 'ලීරා' මුදල් ඒකකය ඉහල ගිය අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් ඒකක පමණක් නොව, යුරෝව ද පහතට ඇද දමන ලදී...

තවදුරට….



2018 September 8

2018 සැප්තැම්බර් 10 සිට 14 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 සැප්තැම්බර් 10 සිට 14 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ප්‍රවණතා සහ ඒවායේ වෙනස්කම් වලට අනුව පසුගිය සතියේ ලබා දී ඇති අනාවැකිය සම්පුර්ණයෙන් නිවැරදිව විය: සැප්තැම්බර් 6 වන අඟහරුවාදා වන විට ඩොලරයේ දුර්වල වීමත් යුගලයේ වර්ධනය විමත දක්නට ලැබුණි. එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත හේතුවෙන් ඩොලරය ශක්තිමත් වීමක් පසුව සිදු වූ අතර ඒ හේතුවෙන් සතිය අවසාන වන විට යුගලයේ පහතයාමක් දක්නට ලැබුණි. යුගලයේ උච්චාවචනය බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු තරම් පහළය. එනම් ගිම්හානයේ අවසාන කාලයටත් වඩා පහලය. උච්චාවචනය පොයින්ට් 130 ක් විය. NFP (ගොවිපල නොවන වැටුප් ගෙවීම්) 36.7% (147K සිට 201K) දක්වා වර්ධනය වීම නිසා වෙළඳපොළ ඊට ප්‍රතිචාර දැක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය දින පහක කාල පරිච්ඡේදය 1.1552 දී අවසන් වූ කළේය. ඩොලරයේ තත්ත්වය පොයින්ට් 50 න් පමණක් ඉහල ගියේය

තවදුරට….



2018 September 2

2018 සැප්තැම්බර් 03 සිට 07 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 සැප්තැම්බර් 03 සිට 07 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. අපේක්ෂිත පරිදි, සතිය මුලුල්ලේම ආර්ථික ප්‍රවෘත්ති වලින් පිරී තිබුණු අතර එම නිසා යුගලය පළමුව වර්ධනය වූ අතර පසුව මෙම යුගලය පහතයාම සිදුවිය. එක්සත් ජනපද-චීන සාකච්ඡා වලදී එක්සත් ජනපද ජනාධිපති හා ෆෙඩරල් ප්‍රධානියා අතර ඇතිවූ ප්‍රතිවිරෝධතා මත විශ්වාසය තැබූ විද්වතුන් 45% ක්, ඩොලරයට තවදුරටත් දුර්වලවීමත්, යුගලයේ වර්ධනය 1.1750 දක්වාත් ඉහළ යාමක් අපේක්ෂා කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස යුගලය 1.1735 දක්වා ඉහල ගියේය.

යුරෝ කලාපයේ දුර්වල සංඛ්‍යාලේඛන නිසා ඩොලරය ශක්තිමත් විය හැකි බව විශ්ලේෂකයින්ගෙන් 35% පසුගිය සතියේ දී මත පල කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස එම විශේෂඥයින්ගෙන් 25% ක් ප්‍රධාන ප්‍රවණතාවේ දිශාව තීරණය කළ නොහැකි බව පැවසු අතර එය මුළුමනින්ම නිවැරදි විය. ඒ අනුව යුගලයේ සතියක උච්චාවචනයන් අවසන් වීමෙන් පසු සතිය ආරභයේ පැවතී අගයන් නැවත ලබා ගත් අතර සතිය අවසානයේ 1.1600 අගයක් සටහන් විය.

අපි, දවසේ කාලරාමුව සහ සතියේ කාලරාමුවෙහි ප්‍රස්ථාර දෙස අවධානය යොමු කරන්නේ නම්, අගෝස්තු මාසයේ උපරිම අගයට පසු යුගලය 1.1300 දක්වා පහත වැටී ඇති අතර එය නැවත වරක් 1.1575-1.1750 කලාපයට ඇතුල් වී ඇත

තවදුරට….



2018 August 26

2018 අගෝස්තු 27 සිට 31 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අගෝස්තු 27 සිට 31 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. අපේක්ෂා කල පරිදි එක්සත් ජනපද-චීන සාකච්ඡාවලදී සුවිශේෂී යමක් වාර්තා නොවූ අතර සාකච්ඡා අවංක හා ප්‍රයෝජනවත් වූ බව පමණක් PRC වාණිජ අමාත්‍යාංශය වාර්තා කළේය. නිශ්චිත ප්‍රතිඵල නොලැබීම එවැනි ප්‍රකාශයකට හේතු විය හැකිය. ෆෙඩරල් සභාපති ජෙරොම් පවෙල්ගේ කථාවෙන් ද ඩොලරයේ වර්ධනයට සහයක් නොලැබුනු අතර ඩොලරය පොයින්ට් 30කින් පමණ පහල ගියේය.

සාමාන්‍යයෙන් යුරෝව සතිය තුල පොයින්ට් 200 කින් ඉහල ගියේය. මෙයට හේතු ලෙස, එක්සත් ජනපද ජනාධිපති සහ ඔහුගේ වටා ඇති බරපතල ගැටළු මෙන්ම යුරෝපා සංගමයේ සිට ආනයනය කරනු ලබන මෝටර් රථවල ආනයන බදු වැඩි කිරීමේ ගැටලුව සම්බන්ද  එක්සත් ජනපද තීරනය කල්දැමීම ආදිය හැඳින්විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යුගලය සතියේ සැසිය, විද්වතුන් 45% ක් අපේක්ෂා කල පරිදි 1.1622 ප්‍රතිරෝධයට ආසන්නව 1.1630 හි දී අවසන් විය

තවදුරට….



2018 August 18

2018 අගෝස්තු 20 සිට 24 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අගෝස්තු 20 සිට 24 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. බොහෝ විශ්ලේෂකයින් (60%), ග්‍රැෆික් විශ්ලේෂණයන් සහ දර්ශක මගින් සහය දක්වන ලද්දේ  යුගලය 1.1120-1.1300 කලාපයට පැමිණෙනු ඇති බවයි. සැබැවින්ම, අගෝස්තු 15 වන බදාදා 1.1300 මට්ටමට ළඟා වූ නමුත් සතියේ අවසානය වන විට 1.1400 දක්වා කලාපය වෙත කළේය. විශ්ලේෂකයෝ, චලනයේ වෙනස සඳහා ප්‍රධාන හේතුවක් ලෙස තුර්කියේ "ලීරා" සමග තත්වය හැඳින්වේ

තවදුරට….



2018 August 11

2018 අගෝස්තු 13 සිට 17 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අගෝස්තු 13 සිට 17 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ඔබ ජනාධිපති ට්‍රම්ප් දකින්නේ කෙසේ ද යන්න ගැටළුවක් නොවුවද එක්සත් ජනපද ආර්ථික
ප්‍රතිපත්තියේ පැහැදිලි සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. 2018 දී එක්සත් ජනපදයේ දල දේශීය නිශ්පාදනය සඳහා වූ අනාවැකිය කොටස් වෙළදපොල දර්ශක සමග එකට වර්ධනය වන අතර රැකියා විරහිතභාවය ඊළඟ වසරේ මැද භාගය වන විට පසු ගිය වසර 50 අවම මට්ටම වනු ඇත. එක්සත් ජනපද නායකත්වයෙන් යුත් වෙලඳ යුද්ධවල ප්‍රතිඵලයක් ලෙස, යුරෝ කලාපයේ හා චීනයේ ආර්ථිකයන් දැනටමත් බැරෑරුම් ගැටලු අත්විඳීමට පටන් ගෙන තිබේ.

තවදුරට….



2018 August 5

2018 අගෝස්තු 06 සිට 10 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අගෝස්තු 06 සිට 10 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතිය, සිදුවීම්වලින් පිරී තිබුණු අතර තවත් විටක වෙලඳපොල තුළ ඉතා ප්‍රබල චලනයන් සිදු විය. අප, යුරෝ කලාපයේ දළ ජාතික නිෂ්පාදිතයේ දත්ත හෝ පාරිභෝගික මිල දර්ශකයේ අගයන්ගෙන් කිසිදු පුදුමයක් අපේක්ෂා කළේ නැත. එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතය හා එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ දත්ත ප්‍රකාශයට පත්කිරීමේදී කුඩා බලාපොරොත්තුවක් තිබුනද එමගින් විශේෂ විචලනයක් දක්නට ලැබුනේ නැත. NFP අඩුවීම 36.7% කින් (248K සිට 157K දක්වා) පවා සිදු වුවද වෙළඳපළ තුල විශේශේෂත්වයක් ඇති නොකළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ප්‍රවීණයන් අපේක්ෂා කළ පරිදි: මෙම යුගලය සති දෙකක කාලය 1.1575-1.1750 කලාපය දක්වා ඉහළ නංවා, 1.1745 උපරිමයට ලඟා වූ අතර පසුව 1.1560 පහතට පැමිණි අතර අවසානයේ දී දින පහක කාලය 1.1567 හි දී අවසන් විය

තවදුරට….



2018 July 29

2018 ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. කලින් මාස එකහමාර මෙන් ම පසුගිය දින හත තුළ ද කිසිදු සැලකිය යුතු සිදුවීමක් සිදු නොවූ අතර එම නිසා මුල්‍ය වෙළදපොල නිවාඩු දින ස්වරුපයක් ගෙන ඇත. යුගලයේ විචලනය පොයින්ට් 130 ක් වන අතර මධ්‍යම ප්‍රමාණයේ පැත්තක නාලිකාවේ මධ්‍ය අගය 1.1660 විය. එම නිසා දින පහක වෙළද සැසිය අවසානයේදී යුගලය 1.1658 හි පැවතුනි

තවදුරට….



2018 July 22

2018 ජුලි 23 සිට 27 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජුලි 23 සිට 27 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුවපසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. දවසේ කාලරාමුවෙහි ග්‍රැෆික් විශ්ලේෂණයට සහය දුන් විද්වතුන්ගෙන් 80% කගේ මතය අනුව මෙම යුගලය 1.1500 දක්වා පහතට යාමට නියමිත බව පසුගිය සතියේදී ප්‍රකාශ කළෙමු. විශ්ලේෂකයින්ගෙන් 20% ක් ඉදිරිපත් කළ විකල්ප දෘෂ්ටි කෝණයකට අනුව එය නැවත වරක් 1.1790 මට්ටමට ලගාවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. කෙසේ වෙතත්, මෙම සියලු අනාවැකි සඳහා වන ගැලපීම් සාම්ප්රදායිකව ගිම්හානය සහ නිවාඩු කාලය විසින් සිදු කර ඇත. එහි ප්රතිඵලයක් වශයෙන්, මෙම යුගලය 1.1745 මට්ටමට ඉහල ගිය අතර පසුව 1.1574 මට්ටම දක්වා පහතට බැස ඇත. සතියේ අවසානය වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් ප්‍රතිපත්තිය හා ශක්තිමත් ඩොලරය විවේචනය කල පසු යුරෝව නැවතත් ඉහල ගිය අතර යුගලය 1.1720 දක්වා ඉහල ගියේය

තවදුරට….



2018 July 14

2018 ජුලි 16 සිට 20 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජුලි 16 සිට 20 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. මෙම යුගලය සඳහා වූ අනාවැකිය සම්පුර්ණයෙන්ම නිවැරදි විය. පසුගිය සතියේදී අපේක්ෂා කලේ, 1.1800 ක ප්‍රතිරෝධය දක්වා යුගලයේ කුඩා වර්ධනයක් ප්‍රථමයෙන් ඇත කරගන්නා බවයි. (සත්‍ය වශයෙන්ම 1.1790 දක්වා ඉහළ නැගුනි) පසුව එය 1.1620 මට්ටමට පහත වැටී ඇත. මෙම යුගලය ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධක කලාපයක් වන 1.1685 දී දින පහක වෙළඳ සැසිය අවසන් කරන ලදී

තවදුරට….



2018 July 8

2018 ජුලි 09 සිට 13 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජුලි 09 සිට 13 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ප්‍රවීණයන්ගේ බහුතරය (55%) ක ගේ අනාවැකිය වුයේ 1.1725 මට්ටමට ලඟා වනු ඇති බවයි. සත්‍ය වශයෙන්ම සිදු වූයේ මෙයයි. ජර්මනියේ ධනාත්මක ආර්ථික දත්ත මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොලේ (12.7% කින් අඩු වී ඇත) සහ එක්සත් ජනපදය හා චීනය, යුරෝ සමග වෙලඳ යුද්ධය ත්‍රිව වීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් 1.1765 ක උසකට ලඟා විය. ඉන්පසු කුඩා පහතයාමකින් පසු එය 1.1745 මට්ටමේ දී වෙළඳ සැසිය අවසන් කරන ලදී

තවදුරට….



2018 July 1

2018 ජුලි 02 සිට 06 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජුලි 02 සිට 06 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD.  පසුගිය සතියේදී මෙම යුගලය සඳහා වූ අනාවැකිය 100% නිවැරදි විය. යුගලය 1.1725-1.1750 දක්වා සුළු ඉහළ යාමක් පිලිබඳ අනාවැකි පල කල බව සිහිපත් කරන්න. (යුගලය සැබවින්ම 1.1720 දක්වා ඉහල නැගුණි) මෙන්ම එහි පහත යාමේදී 1.1500 කලාපයට ලඟා වීමට උත්සාහ කළේය. (බ්‍රහස්පතින්දා මෙම යුගලය 1.1525 දක්වා පහත වැටී ඇත) අවසානයේ, ඉහලයාම සහ පහළයාම අතර සමබරතාවය පවත්වා ගෙන යන අතරතුර, පසුගිය මාස එකහමාරක කාලය සඳහා මධ්‍ය අගයක් සහිත කලාපය වෙත ආපසු ගොස් දින පහක කාලය 1.1680 මට්ටමේ දී නිම කරන ලදි

තවදුරට….



2018 June 24

2018 ජූනි 25 සිට 29 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජූනි 25 සිට 29 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. බොහෝ විද්වතුන් (65%) අපේක්ෂා කළේ, 1.1500 ආධාරක අගය බිඳ දැමීමට උත්සාහ කරනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම උත්සාහය අසාර්ථක විය, යුගලයේ පහතයාමේ ශක්තීය දුර්වල වූ අතර එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධයේ තාවකාලික නැවතීම හමුවේ ඩොලරය, යුරෝව ඉදිරියේ පොයින්ට් 160 ක් පමණ අහිමි කර ගත්තේය. දින පහක වෙළඳ සතිය අවසානයේ දී 1 .1657 අගයක යුගලය නැවතී තිබිණි

තවදුරට….



2018 June 17

2018 ජූනි 18 සිට 22 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජූනි 18 සිට 22 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. බිලියනපති ජෝජ් සෝර්ස් තවදුරටත් ඩොලරයට තවත් ශක්තිමත් වනු ඇති බව සහ එමගින් නව මූල්‍ය අර්බුදයක් ඇති විය හැකි බව ප්‍රකාශ කරයි. ඒ සමගම, රොයිටර් සමීක්ෂනයට ලක් වූ විශ්ලේෂකයින් 60 දෙනාගෙන් 10 දෙනෙකු විශ්වාස කරන්නේ එක්සත් ජනපද මුදල්වල වර්ධනය මාසයක් තුළ නිම කරනු ඇති බවයි. 35 දෙනෙකු ඩොලරයේ ශක්තිමත් භාවය වැටීම තෙක් අවම මට්ටමක පවතින බවත් තවත් 15 දෙනකු වසර අවසන් වන තුරු ඩොලරයේ වර්ධනය වනු ඇති බවත් ප්‍රකාශ කරයි. ABN Amro හි විශේෂඥයන්ට අනුව යුරෝව 1.1000 ක් දක්වා පහත වැටෙනු ඇතැයි විශ්වාස කෙරේ. 2019 දී එය යලි පැවති තත්වයට පත් වනු ඇතැයි අපේක්ෂිතය.

තවදුරට….



2018 June 10

2018 ජූනි 11 සිට 15 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජූනි 11 සිට 15 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. විශ්ලේෂකයින්ගේ බහුතරයක් තම මූලික අනාවැකිය ලෙස, යුගලය, 1.1800-1.1830 කලාපය දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළේය. සැබවින්ම යුගලය ඉහල ගිය අතර 1.1839 සතියේ ඉහලම අගය ලෙස ස්ථාවර විය. එම අගයට ලඟා වීමෙන් පසු යුගලය ආපසු හැරුණු අතර ඒ පිළබඳව පසුගිය සතියේ දැක්වූ අනාවැකියද නිවැරදි විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය 1.1770 කලාපය තුළ වෙළඳ සැසිය අවසන් කරන ලදී

තවදුරට….



Back 1 ... 5 6 7 8 9 10 11 12 13 14 ... 16 Next
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න