2019 May 3

2017 වසරේ සිට ක්‍රිප්ටෝ වෙළඳාමේ ජයග්‍රහණ සහ නවෝත්පාදනයන් සඳහා NordFX තැරව්කාර සමාගම බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබිය. අප්‍රේල් මාසයේ අවසානයේදී තවත් එක් සම්මානයක් දිනා ගැනීමට NordFX සමත් විය. ඒ අනුව, FXDailyinfo, ගෞරවනීය අන්තර්ජාතික මාර්ගගත වෙබ් අඩවියට අනුව NordFX හොඳම ක්‍රිප්ටෝ මුදල් තැරැව්කරු ලෙස නම් කර ඇත.

NordFX පිට පිට තුන්වන වසරටත් හොඳම ක්‍රිප්ටෝ තැරව්කරු බවට පත්වේ1 

2018 වසර ආරම්භයේ සිටම ක්‍රිප්ටෝ මුදල් සඳහා ඉතා අසීරු කාලසීමාවක් විය. මෙම තත්වය බොහෝ විට හඳුන්වනු ලබන්නේ "ක්‍රිප්ටෝ ශීත සමය" ලෙසිනි. NordFX තම පාරිභෝගිකයින්ට ඩිජිටල් වත්කම් සඳහා ආයෝජනය කිරීම පමණක් නොව, ඒවා මිලදී ගැනීම සහ විකිණීම යන ද්විත්වය තුලින්ම ලාභ ලබා ගැනීමට අවකාශය සලසයි.

හුවමාරු වෙළඳාම සඳහා සමාගමේ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් විසින් ලෝකයේ වඩාත් ජනප්‍රිය මෙටාට්‍රේඩර් 4 සහ 5 වේදිකා විශේෂ සම්බන්ධතාවයක් සහිත පාලමක් ලෙස ක්‍රියා කරන අතර, වෙළඳපොළ තත්ත්වයන් ක්‍ෂණිකව විශ්ලේෂණය කිරීමට පමණක් නොව, කෙටි කාලීන ගනුදෙනු සඳහාද ඉඩ සලසමින් වෙළඳපොළේ කුඩා උච්චාවචනයන්ගෙන් පවා ලාභ ලබා ගැනීමට ඉඩ සලසයි.

වෙළඳපොළේ ගැඹුරට ස්තුතිවන්තවන්නට වෙළඳපොලේ හැකි සෑම දෙයක්ම විනිවිදව පෙනෙන අතර, සෑම සීමා වෙළදාමක්ම සියලු වෙළඳ සහභාගිවන්නන්ට දැකගත හැකිය. ඒ අතරම, ගනුදෙනුකරුවන් එකිනෙකා සමඟ වෙළඳාම් කිරීමට ඉඩ සලසන අතර, ගනුදෙනුවේ පාර්ශවයක් ලෙස තැරැව්කරුගේ සහභාගිත්වය මුලුමනින්ම බැහැර කරයි.

සති අන්ත හෝ නිවාඩු නොමැතිව 24/7/365 වෙළඳාම සඳහා මූලික ක්‍රිප්ටෝ යුගල 18, හරස් යුගල සහ ක්‍රිප්ටෝ දර්ශක 4 ක් ඇත. ඒ සමඟම NordFX ගනුදෙනුකරුවන්ට ආන්තික වෙළඳාම හේතුවෙන් ලාභය වැඩි කර ගත හැකිය. බිට්කොයින් 1ක ස්ථානයක් විවෘත කිරීමට අවශ්‍ය වන්නේ $100 (මෙටාට්‍රේඩර් 5) හෝ $300 (මෙටාට්‍රේඩර් 4) පමණි.

NordFX ඉතා ඉහල විශ්වසනීය බවක් ඇති ආයතනයක් බව සැලකිල්ලට ගත යුතු කරුණකි, මන්දයත් වසර ගණනාවක් මුළුල්ලේ (NordFX වෙළඳපොළට පැමින වසර දහයක් පමණ වේ) වඩාත්ම දියුණු මෘදුකාංග භාවිතා කරමින් හැකර් ප්‍රහාර අවහිර කිරීම සඳහා තැරැව්කරුවකු ලෙස සැලකිය යුතු අත්දැකීම් ලබා ගෙන ඇත. ක්‍රිප්ටෝ හුවමාරු වලට ප්‍රතිවිරුද්දව ගනුදෙනුකරුවන්ගේ මුදල් පසුම්බි වෙත නිරන්තරයෙන් හැකර් ප්‍රහාර එල්ල වුවද NordFX සමාගමට හැකර් ප්‍රහාර කිසිවක් සිදුවී නොමැත.

FXDailyInfo සම්මාන ප්‍රධානෝත්සවයේ ජයග්‍රාහකයන් තීරණය කරනු ලබන්නේ මාර්ගගත වෙබ් අඩවියට පිවිසෙන අමුත්තන් විසින්මය. මෙම සම්මානය විශේෂයෙන් වැදගත් වන්නේ එමගින් වඩාත් ප්‍රශස්ත ලෙස වෘත්තීය ප්‍රජාවගේ අදහස් පිලිබිඹු වන බැවිනි. NordFX සඳහා ඡන්දය දුන් සියලු දෙනාට අවංකවම කෘතඥතාව පළ කරමු.


« සමාගම් පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න