2018 February 13

NordFX: 2017 වර්ෂයේ ආසියාවේ හොඳම ක්රිප්ටෝ තැරැව්කරු1

මෙම වසරේ ආරම්භයේදීම IAFT සම්මානලාභීන් නම් කරන ලද අතර, "ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු" ලෙස නම් කර ඇත. "Forex සම්මාන" රාමුව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව දැන් තවත් සම්මානයක් NordFX වෙත හිමි වී ඇති අතර එය පසුගිය වසරේ ආසියාවේ හොඳම ක්‍රිප්ටෝ තැරැව්කරු ලෙස නම් කර ඇත.

2010 සිට ආරම්භ වූ Forex සම්මාන උළෙලේ වෙබ් අඩවිය වෙත පැමිණෙන වෙළෙන්දන් හා නරඹන්නන්ගෙන් සමන්විත ප්‍රවීණ කණ්ඩායමක් විසින් කීර්තිමත් කාණ්ඩ ගණනාවක් යටතේ ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන අතර මෙම වසරේ පළමු වරට ක්‍රිප්ටෝ මුදල් වෙළඳාමට සම්බන්ධ නාමයන් එකතු කර ඇත.

"නාම යෝජනා 16 තුල තෝරාගත්, 2017 සඳහා Forex කර්මාන්තයේ ප්‍රමුඛ සමාගම් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු." යනුවෙන් සංවිධායක මණ්ඩලය සඳහන් කරයි. "මෙම වසරේදී ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා සමාගම්වල කැපී පෙනෙන කැපවීම හඳුනා ගෙන ඇති අප, නව සම්මාන සමඟ අපගේ නාමයෝජනා පරාසය වැඩි කර තිබේ." යනුවෙන් තවදුරටත් අදහස් දක්වයි.

ලබා දී ඇති ඡන්ද ප්‍රතිඵලවලින් දැක ගත හැකි පරිදි, Forex සහ ක්‍රිප්ටෝ මුදල් වෘත්තිකයන් විසින් NordFX හි ක්‍රියාකාරකම් අගය කර ඇත. පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, බිට්කොයින් සහ වෙනත් ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම සඳහා 1: 1000 දක්වා ලෙවරේජ් භාවිතා කරන පුළුල් අවස්ථා පිළිබඳව අගය කොට ඇත. එය ආසියානු වෙලඳපොලවල් සඳහා පමණක් නොව අනෙකුත් වෙළෙඳපොළ සඳහාද සුවිශේෂී නව්‍යකරණයකි.


« සමාගම් පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න