2017 November 11

හරියටම මීට වසරකට පෙර, TheForeXAwards.com අනුව "වඩාත් විශ්වසනීය තැරැව්කරු" කාණ්ඩයට 2016 දී අපගේ සමාගම ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙම වසරේදී ඔක්තෝබර් අග භාගයේදී සිංගප්පූරුවේ පැවැත්වූ ShowFx ලෝක මූල්‍ය සමුළුවේදී අප නැවත වරක් 2017 වර්ෂය සඳහා 'වඩාත් විශ්වසනීය තැරැව්කරු' ලෙස අප සමාගම නම් කරන ලදී.

වෙළඳ හා ආයෝජන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෝ අමුත්තන් ලෙස මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වූහ. මෙම ගෞරවණීය සම්මානයෙන් අපව නැවත ගෞරවයට පාත්‍ර කිරීම වෙනුවෙන්, Forex ප්‍රජාව වෙත  අපි අවංකවම ස්තූතිවන්ත වෙමු.


« සමාගම් පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න