2018 June 3

2018 ජූනි 04 සිට 08 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජූනි 04 සිට 08 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ යුගලයන්ගේ හැසිරීම පිලිබඳ සමාලෝචනය:

– EUR/USD. සතියේ ආරම්භයේ දී මෙම යුගලයේ හැසිරීම ඉතාලියේ සිදුවූ දේශපාලන වෙනස්කම් මත තීරණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට පෙර යුගලයේ පැවති අගය වූ 1.1500 දක්වා පහත වැටී ඇත. කෙසේවෙතත්, යුරෝ කලාපයේ තත්වය අවසානයේ දී ක්‍රමයෙන් යහපත් බවට පත්විය. ඉතාලි ජනතාවාදීන් ආන්ඩුවේ සංයුතිය පිළිබඳව එකඟ වූ අතර ඩොලරය ක්‍රම ක්‍රමයෙන් තම ශක්තිමත්භාවය අහිමි කරගත්තේය. මෙම පසුබිමට අනුව යුරෝව "ඇමෙරිකන්" ඩොලර් වලින් පොයින්ට් 215 ක් නැවත ලබා ගැනීමට සමත් වූ අතර සිකුරාදා එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත (NFP  159K සිට 223K දක්වා වැඩි විය) වලට පවා මෙම තත්ත්වය මූලිකව වෙනස් කළ නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය, සතිය ආරම්භ වූ ස්ථානයේ දීම, දින පහක කාල පරිච්ඡේදය අවසන් කල අතර එය 1.1660 අගයක් ගත්තේය

තවදුරට….



2018 May 27

2018 ජූනි සිට අගෝස්තු දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජූනි සිට අගෝස්තු දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයසාමාන්‍යයෙන්, ගිම්හානය යනු ව්‍යාපාර ක්‍රියාකාරකම් මන්දගාමී වන කාලසීමාවකි: ප්‍රභූන් විවේකයෙන් පසුවන අතර මධ්‍යම බැංකු ප්‍රධානින් සරත් සෘතුවේ සැළකිය යුතු වැදගත් කර්තව්‍යයන් සැකසීම සිදු කරන බැවින් සාමාන්‍ය වෙළෙන්දන්ගේ ක්‍රියාකාරකම් ද අවම වේ. කෙසේවෙතත්, ගිම්හාන මාස තුළ පවා පුදුම සහගත සිදුවීම් විය හැකිය. 2016 ජූනි මාසයේ, එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීම පිලිබඳ ජනමත විචාරනය සිහිපත් කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම කොටස් හා මූල්‍ය වෙලඳපොලවල් කම්පනයට පත් විය.

එලඹෙන මාස තුන තුළ එවන් උද්වේගකාරී ප්‍රවෘත්ති අපේක්ෂා නොකෙරේ. එහෙත් විනිමය අනුපාතයන් හා ප්‍රවණතා ඇති කිරීම සඳහා තීරණාත්මක නොවන නමුත් කිසියම් සිදුවීම් කිහිපයක් සාර්ථක වනු ඇත.

තවදුරට….



2018 May 20

2018 මැයි 21 සිට 25 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 මැයි 21 සිට 25 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුවපසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. විශේෂඥයින්ගෙන් 70% ක් පමණ විශ්ලේෂණය කර ඇති පරිදි යුගලය අවම වශයෙන් 1.2050 ක උසකින් යුක්ත වනු ඇතැයි පසුගිය සතියේදී අපේක්ෂා කළේය. කෙසේවෙතත්, යුගලයේ මෙම ඉහළ යාමේ ශක්තිය 1.2000 අගයට ළඟා වීමට පෙර වියළී ගියේය. දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක සහ 15% ක් වන ඔස්කිලේටර් එම තත්වය පෙන්නුම් කල අතර, යුගලයේ මිලදී ගැනීම් ඉහල වන බවට සංඥා ලබා දුන්නේය. අපේක්ෂිත පරිදි, යුගලය 1.1800 දක්වා ඉක්මනින් ළඟා වූ අතර පසුව ඊටත් වඩා පහලට, 1.1750 මට්ටම දක්වා පහත ගියේය

තවදුරට….



2018 May 13

2018 මැයි 14 සිට 18 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 මැයි 14 සිට 18 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ විශේෂඥයන්ගේ මතය සමානව බෙදී තිබුණි: තුනෙන් එකක් පහත යාම සඳහා සහය ලබා දුන් අතර, තුනෙන් එකක් ඉහල යාම සඳහා සහය ලබා දුන්හ. 30% ක් මධ්‍යස්ත ප්‍රවනතාවයක් අපේක්ෂා කල අතර, සමාන්තර චලනයක් පවතිනු ඇතැයි විශ්වාස කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මුලින්ම 1.1822 මට්ටම දක්වා යුගලය පහත වැටී, ඉන්පසු පොයින්ට් 145 කින් ඉහළ ගියේය. දින පහ සම්පූර්ණ වන විට, යුගලය සතියේ ආරම්භක කලාපයට යලිත් පැමිණුනු අතර 1.1940 අගයේ පැවතියේය.

සමස්තයක් ලෙස අප්‍රේල් මස 19 සිට මැයි 9 දක්වා කාලය තුළ යුගලය පොයින්ට් 580 ක් අහිමි කර ගත්තේය. එම ප්‍රවණතාවයට එරෙහිව, යුගලය මිලට ගැනීමට වෙළදාම් විවෘත කළ වෙළඳුන්ට බරපතල මූල්‍යමය හානියක් සිදුවිය.

තවදුරට….



2018 May 5

2018 මැයි 07 සිට 11 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 මැයි 07 සිට 11 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. තුන්වන සතියටත්, යුරෝවෙන් පොයින්ට් 500 ක් ආපසු ලබා ගනිමින් ඩොලරය සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් පවතියි. චීනය සමඟ පවතින වෙළඳ සබඳතා වල තත්වය එක්සත් ජනපද මුදල් සඳහා විශාල සහයක් ලබා දී ඇත. දර්ශක 80% ක් සහ බොහෝ විද්වතුන් (60%) විසින් අනාවැකි පළ කරන ලද පරිදි මැයි 04 වැනි සිකුරාදා වන විට, යුගලය 1.1915-1.2085 පරාසයෙහි පහළ මායිමට ළඟා වූ අතර ඉන් පසුව සුළු වර්ධනයක් අත්කර ගනිමින් එය 1.1960 ට පැමිණ සතිය අවසන් විය

තවදුරට….



2018 April 29

2018 අප්‍රේල් 30 සිට මැයි 04 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අප්‍රේල් 30 සිට මැයි 04 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– පසුගිය සතියේ දී අප සඳහන් කල පරිදි, ප්‍රධාන සිදුවීම වුයේ, ඊසීබී සභාපති මාරියෝ ඩ්‍රාගි විසින් අප්‍රේල් 26 බ්‍රහස්පතින්දා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවයි. EUR/USD යුගලය පසුගිය මාස තුනේ සිට 1.2200 අගයක් වටා පැවති සමාන්තර චලනයේ පහළ මායිම වෙත පැමින ඇත. මෙම හැසිරීම පිළිබඳව විශේෂඥයන්ගෙන් 100% ක් පමණ පසුගිය සතියේ අනාවැකි පල කල සිහි කරන්න. එහෙත් තවදුරටත් ඔවුන්ගේ මතය වෙනස් විය: 75% දෙනා තවදුරටත් යුගලය ඉහල යනු ඇති බවත් 25% ක් දෙනා යුගලය තමන්ගේ ස්ථානය අහිමි කරගනිමින් යම්තාක් දුරකට පහතට ගමන් කරනු ඇති බවට විශ්වාස කලහ.

යුරෝ කලාපීය ආර්ථිකය පසුගිය වසරේ අත්කර ගත වර්ධන අනුපාතය රැක ගැනීමට නොහැකි බව ඩ්‍රාගි විසින් ප්‍රකාශ කිරීමත් සමග විශ්ලේෂකයින් අතර මතභේදය නිමාවට පත්විය. එමෙන්ම QE ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ වැඩසටහන ක්‍රමයෙන් අඩු කරනු ඇති ඔහු ප්‍රකාශ කල අතර බොහෝ විද්වතුන් ප්‍රකාශ කලේ 2018 න් පසු එහි නියමයන් දිගු කල හැකි බවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝව තවත් පොයින්ට් 150 ක් අහිමි කර ගත අතර සතිය අවසන් වනවිට යුගලය 1.2130 අගයකට පහත බැස තිබිණි

තවදුරට….



2018 April 22

2018 අප්‍රේල් 23 සිට 27 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අප්‍රේල් 23 සිට 27 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD යුගලය 2018 මධ්‍ය කාලීන 1.2200-1.2525 කලාපය තුළ දිගටම පවත්වා ගෙන යනු ලබයි. මෙම වසරේ ආරම්භයට සාපේක්ෂව ඉහළයාම ක්‍රමයෙන් අඩු කර ඇත. පසුගිය සතියේ විද්වතුන් 1.2215 අගය ආසන්නතම ආධාරක අගය ලෙස නම් කරන ලදී. ප්‍රතිරෝධය සඳහා, 1.2410 අගය නම් කරන ලදි. සතිය තුල යුගලයේ අවම සීමාව 1.2250 ක් වන අතර උපරිමය 1.2413 ක් වේ.ට වඩා අඩු උච්චාවචන පරාසයක් පෙන්නුම් කරයි. සතිය තුල විචලන අගය පොයින්ට් 160ක් පමණ වේ. සතිය අවසන් වන විට, මෙම යුගලයේ 1.2288 ක අගයක් සටහන් විය

තවදුරට….



2018 April 15

2018 අප්‍රේල් 16 සිට 20 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අප්‍රේල් 16 සිට 20 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, ප්‍රධාන මුදල් යුගල සහ ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වූ අනාවැකි සම්පුර්ණයෙන්ම පාහේ සත්‍ය වූ පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව 2018 වර්ෂයේ සමාන්තර නාලිකාවේ මධ්‍ය කලාපය වටා යුගලය ගමන් කරනු ඇතැයි ප්‍රකාශ විය. 1.2215 මට්ටම පහළම සීමාව ලෙස දැක්වීය. ඉහළම මට්ටම 1.2355 විය. ඒ අතරම, විශ්ලේෂකයින්ගෙන් සියයට 35 ක් අනාවැකි පල කර තිබුනේ ශ්‍රම වෙලඳපොල පිළිබඳ දත්ත මගින් ඩොලරය තවදුරටත් දුර්වල කරන අතර, යුගලය 1,2355 ක මට්ටමකට බිඳවැටීම සිදු විය හැකි බවයි.

ඒ අනුව පසුගිය සතියේ සිදු වුයේ මෙයයි: සතියේ මැද භාගයේ දී යුගලය පොයින්ට් 115 ක් ඉහළ ගිය අතර, 1.2395 අගයකට ලඟා විය. ඉන් පසුව එය අපේක්ෂා කල පරිදි ආපසු හැරී 1.2328 කලාපය වෙත ගමන් කරනු ලැබීය...

තවදුරට….



2018 April 8

2018 අප්‍රේල් 09 සිට 13 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අප්‍රේල් 09 සිට 13 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD සඳහා වූ අනාවැකිය සාමාන්‍යයෙන් නිවැරදි විය: පැවසු පරිදි මෙම යුගලය 2018 මධ්‍ය කාලීන නාලිකාවේ සිමාව ඉක්මවා ගියේ නැත. NFP දත්ත පිළිබඳ පූර්ව අනාවැකි නිසා යුගලය 1.2217 දක්වා පහළ ගියේය. අපේක්ෂා කළ පරිදි, ගොවිපල නොවන වේතන පෙර මාසයේ අගයන්ට සාපේක්ෂව තුන් ගුණයකටත් වඩා වැඩි අගයකින් අඩු විය. එම දත්ත නිසා යුගලයට ප්‍රතික්‍රියා කිරීමට පිටුවහලක් වුයේ නැත. කෙසේවෙතත්, ප්‍රතික්‍රියාව සන්සුන්ව පැවතිණි: ඩොලරය යුරෝව ඉදිරියේ පොයින්ට් 60 ක් පමණක් අහිමි විය. පසුව යුගලය 1.2280 හි දී සතිය අවසන් විය

තවදුරට….



2018 April 1

2018 අප්‍රේල් 02 සිට 06 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 අප්‍රේල් 02 සිට 06 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– විශ්ලේෂකයින්ගෙන් 60% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය, ප්‍රවණතා දර්ශක 100% ක් සහ පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 85% ක් EUR/USD හි වර්ධනයක් අපේක්ෂා කල අතර මෙම අනාවැකිය නිවැරදි විය. ඒ අනුව මෙම යුගලය අඟහරුවාදා වන විට පොයින්ට් 125 කින් ඉහල නැඟීමෙන් පසු 1.2475 ක උසකට ලඟා විය. පසුව, යුගලය ඉහළයාම අවසන් කර ආපසු හැරී, 2018 වසරේ ගමන් කර ඇති මධ්‍යකාලීන පැත්තක කොරිඩෝවෙහි මායිම්වලට නැවත පැමිණ, 1.2325 හි දී සතිය අවසන් කර ඇත

තවදුරට….



2018 March 25

2018 මාර්තු 26 සිට 30 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 මාර්තු 26 සිට 30 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

– EUR/USD මාර්තු මාසයේ දී සුළු පහත යාමක් සහිතව මුළුමනින්ම සමාන්තර ප්‍රවනතාවයක් පෙන්නුම් කර ඇත. එවැනි අනාවැකියක් පසුගිය සතියේ ද පල විය. පහත යාම සඳහා ඇති වූ පීඩනයත් සමග යුගලය 1.2200 අගය වෙත ගමන් කිරීමට උත්සහ කල නමුත් එය සාර්ථක නොවිය. එය 1.2239 හි ස්ථානගත විය. ඉන්පසුව, 2018 වර්ෂයේ මධ්‍ය අගය සහිත කලාපය වූ 1.2350 කලාපයට යුගලය පැමිණ සතිය අවසන් විය...

තවදුරට….



2018 March 18

2018 මාර්තු 19 සිට 23 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 මාර්තු 19 සිට 23 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය. එහි දී ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා අනුමාන සම්පුර්ණයෙන්ම නිවැරදි විය.

– EUR/USD මෙම යුගල සඳහා අනාවැකි පළ කළ විශ්ලේෂකයින් විශාල සංඛ්‍යාවක් ප්‍රකාශ කළේ, එම යුගලය ජනවාරි මැද භාගයේ සිට ගමන් කර ඇති 1.2150-1.2550 කලාපයේ දිගටම රැඳී සිටිනු ඇති බවයි. බලාපොරොත්තු වුවාටත් වඩා යුගලයේ ඉහල පහල යාම අවම මට්ටමක පැවතුනි. එහි ඉහලම අගය 1.2412 වූ අතර අවම අගය 1.2260 විය. ඒ අනුව ඉහල සහ පහල අගයන් අතර වෙනස වූයේ පොයින්ට් 150 ක් පමණි. සතිය අවසානයේදී, යුගලය 1.2288 න් අවසන් වූ අතර එය ආරම්භ වූ ස්ථානයට වඩා පොයින්ට් 17 පමණක් පහලින් අවසන් වී තිබිණි...

තවදුරට….



2018 March 11

2018 මාර්තු 12 සිට 16 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 මාර්තු 12 සිට 16 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

– EUR/USD බොහෝ විශේෂඥයින් (60%) යුරෝව ප්‍රථමයෙන් 1.2400 දක්වා ඉහල යන බවත් පසුව මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි ඉහල අගයන් වූ 1.2500-1.2555 දක්වා ඉහල යන බවත් ප්‍රකාශ කළහ. සතියේ පළමු අර්ධයේදී යුගලය ඉහල ගිය නමුත් එයට යා හැකි වුයේ 1.2445 අගයකට පමණි. ඉන් පසුව, යුගලය නැවත පහලට ගමන් කල අතර සතිය අවසාන වන විට, සතියේ ආරම්භක අගයට ආසන්න අගයක් වූ 1.2445 හි දී සතිය අවසන් විය...

තවදුරට….



2018 March 4

2018 මාර්තු 05 සිට 09 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 මාර්තු 05 සිට 09 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

– EUR/USD පසුගිය සතියේදී ප්‍රවීණයන්ගෙන් 70% කට ආසන්න සංඛ්‍යාවක්, දර්ශක අතිමහත් බහුතරයක් අපේක්ෂා කලේ මෙම යුගලය දිගටම පහත වැටෙනු ඇති බවත්, 1.2165 මට්ටමකට ලඟා වනු ඇති බවත්ය. ඔවුන්ගේ මතය නිවැරදි විය - මාර්තු 1 වන දා මෙම යුගලය 1.2155 දක්වා පහල ගියේය. එහෙත්, පසුව, නව ෆෙඩරල් සභාපති ජෙරොම් පවෙල් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ හේතුවෙන් ඩොලරය අසීරුවෙන් ලබා ගත් ජයග්‍රහණය අහිමි වී ගියේය. වානේ සහ ඇලුමිනියම් මත ආනයන තීරු බදු හඳුන්වා දීම පිලිබඳව ට්‍රම්ප්ගේ ප්‍රකාශ නව වෙලඳ ගැටුමක් නිර්මාණය කිරීමට මග පෑදිය. විශේෂයෙන්, යුරෝපීය කොමිසමේ ප්‍රධානියා විසින් එම තීරණයට ක්‍ෂණික සහ තියුණු ලෙස ප්‍රතිචාර දැක්වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය පොයින්ට් 170 කින් ඉහළ ගොස් සතිය අවසාන වන විට 1.2320 අගයකට පැමිණ තිබිණි...

තවදුරට….



2018 February 25

2018 පෙබරවාරි 26 සිට මාර්තු 02 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 පෙබරවාරි 26 සිට මාර්තු 02 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය. එමෙන්ම බිට්කොයින් සහ අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වූ අනාවැකි 100% පාහේ සත්‍ය වූ බව මතක තබා ගන්න.

– EUR/USD කෙටිකාලීනව, විශේෂඥයින්ගෙන් තුනෙන් පංගුවක් මෙම යුගලය වැටීම අපේක්ෂා කල බව සිහිපත් කරන්න. සතිපතා අනාවැකිය, මධ්‍ය කාලීන අනාවැකිවලට මාරු වීමෙන් පසුව, එක්සත් ජනපද මුදල් ඒකකයේ ආධාරකරුවන්ගේ සංඛ්‍යාව 30% සිට 65% දක්වා වැඩි විය. මෙම සිදුවීම් ඉක්මවා යාමට ඩොලරය තීරණය කර ඇති අතර, සඳුදා සිට, මෙම යුගලය පහත වැටී ඇත. විශ්ලේෂකයින් විසින් 1.2335 සහ 1.2235 අගයන් ඉලක්ක ලෙස නම් කර තිබිණි. මෙම යුගලය පළමු ස්ථානයට සාර්ථකව ලඟා විය. එමෙන්ම දෙවන ස්ථානයටද බොහෝ දුරට ලඟා වූ අතර, 1.2259 අගයට පැමිණියේය. ඉන්පසු එය 1.2295 කලාපය තුළ සතිය සම්පූර්ණ කරන ලදී...

තවදුරට….



2018 February 18

2018 පෙබරවාරි 19 - 23 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 පෙබරවාරි 19 - 23 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය. එමෙන්ම බිට්කොයින් සහ අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වූ අනාවැකි 100% පාහේ සත්‍ය වූ බව මතක තබා ගන්න.

– EUR/USD සඳහා වූ අනාවැකිය නැවත වරක් තහවුරු කරන ලද්දේ හතරෙන් තුනක් වන ඔස්කිලේටර්, යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා නිකුත් කරමිණි. එමගින් ප්‍රවණතාවයේ බිඳ වැටෙන බව බලාපොරොත්තු විය. විශ්ලේෂකයින්ගෙන් 45% ක් මෙම සංඥා තහවුරු කරන ලද අතර යුගලය උතුරු දෙසට හැරී 1.2350-1.2530 දක්වා නැවත පැමිණීම අපේක්ෂා කරන ලදී. එය එලෙසම සිදු විය. සඳුදා ආරම්භ වූ යුගලයේ ගමන් මග ක්‍රමිකව ඉහල ගිය අතර එය පසුගිය සති හතර තුළ ඉහළ මට්ටම වූ 1.2555 මට්ටමට ලඟා විය. ඉන් පසු ඩොලරය පොයින්ට් 155 කින් ශක්තිමත් වී යුගලය 1.2400 දක්වා නැවත පහල ගියේය...

තවදුරට….



2018 February 11

2018 පෙබරවාරි 12 - 16 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 පෙබරවාරි 12 - 16 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. පෙබරවාරි 02 වන දින ඇමරිකා එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත (NFP 25% කින් වර්ධනය විය) ප්‍රකාශයට පත් කිරීම මගින් ඇමරිකානු කොටස් වෙලඳපොලවල් මත භීතියක් ඇති කලේය. ප්‍රවීණයන් පවසන පරිදි, රැකියා අවස්ථා වැඩිවීමට සමගාමීව සාමාන්‍ය වැටුප් වැඩිවීම යථා තත්ත්වයට පත් නොවූ නමුත් ලෝකයේ විශාලතම ආර්ථිකය උණුසුම් විය...

තවදුරට….



2018 February 3

2018 පෙබරවාරි 05 - 09 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 පෙබරවාරි 05 - 09 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. 65% ක් දෙනා අපේක්ෂා කළේ ඩොලරය ශක්තිමත් වනු ඇති අතර යුගලය පහත වැටෙනු ඇති බවය. සතිය ආරම්භ වූ සඳුදා බොහෝ විද්වතුන් අපේක්ෂා කල පරිදි යුගලය 1.2300 ගියේය. කෙසේ වෙතත්, 1,2335 ක මට්ටමට ලඟා වීමට මොහොතකට පෙර, පහත යාම් සදහා සියළුම වාසි අහිමි වූ අතර, මෙම ආධාරකයන් බිඳ දැමීමට අසාර්ථක උත්සාහයන් දෙකකින් පසු යුගලය උතුරට හැරී ගියේය.

තවදුරට….



2018 ජනවාරි 28

2018 ජනවාරි 29 - පෙබරවාරි 26 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජනවාරි 29 - පෙබරවාරි 26 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. පසුගිය සතියේ විශ්ලේෂකයින්ගේ සහය සමතුලිතව බෙදී ගියේය. ඔවුන්ගෙන් 55% ක් "පහතයාම" සඳහාත් 45% "ඉහළයාම" සඳහාත් සහය පළකළේය. දෙදෙනාගේ ඉරණම තීරණය කර ඇත්තේ නිකුත් වූ ආර්ථික පුවත් හේතුවෙන්ය. පළමුවෙන්ම එය ඉහල ගියේ එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම්වරයාගේ, දුර්වල ඩොලරය පිලිබඳ අදහස් සමගය. ඊසීබී සභාපති මාරියෝ ඩ්‍රාගිගේ කථාව අනුබලයක් සැපයූ අතර, එය වසර තුනකට පසු ඉහළ මට්ටමක් වූ 1.2537 ක් අගයකට පැමිණියේය...

තවදුරට….



2018 ජනවාරි 21

2018 ජනවාරි 22 - 26 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජනවාරි 22 - 26 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. 2017 වර්ෂයේ ඉහලම හා 2010 ජූනි සහ 2012 ජූලි මාසවල අඩු මට්ටම් වලින් සලකුණු කරමින් මෙම යුගල තවමත් "දශකයේ බාධකයෙන්" ඉවත් වී නොමැත. එම නිසා අපි පසුගිය සතියේ නිශ්චිත අනාවැකියක් පළ නොකළෙමු. විද්වතුන් 40% ක් දෙනා වර්ධනයක් අපේක්ෂා කළේය, 40% ක් දෙනා පහත යාමක් අපේක්ෂා කල අතර, 20% ක් සමාන්තර ගමන් කිරීමක් පසුගිය සතියේ බලාපොරොත්තු විය. සියල්ලන්ම නිවැරදි විය: යුගලය සුළු වර්ධනයක් මුලින් පෙන්විය, පසුව පහත වැටුණි, පසුව නැවත වර්ධනය වූ අතර එය සතිය ආරම්භ වූ ස්ථානයට ආසන්නව සතිය අවසන් වූයේ 1.2215 අගයකිනි...

තවදුරට….



2018 ජනවාරි 16

2018 සඳහා බිට්කොයින් අනාවැකිය

2018 සඳහා බිට්කොයින් අනාවැකියඉදිරි වර්ෂයේ දී බිට්කොයින් සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ මතය සහ NordFX තැරැව්කාර සමාගමෙන් ඔබට ලැබෙන වෙළඳ අවස්ථා මෙම ලිපියෙන් සාකච්චා කරමු.

තවදුරට….



2018 ජනවාරි 14

2018 ජනවාරි 15 - 19 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජනවාරි 15 - 19 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. විශ්ලේෂකයින්ගෙන් බහුතරයක් (55%), ග්‍රැෆික් විශ්ලේෂණය සහ ඔස්කිලේටර් මගින් සහය ලබා දුන් අතර, යුගලයේ වර්ධනය 1.2200 ක් වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මෙම අනාවැකිය100% නිවැරදි විය: මෙම යුගලය ජනවාරි 12 සිකුරාදා මැදියම් රැයේ වෙළඳපොල නවතන විටදී එම අගයට පැමිණ තිබිණි. අවසාන ECB කෙටුම්පතේ රැස්වීමේ ප්‍රකාශයට පත් කිරීම මගින් 2018 දී නියාමකයින් සිය ට්‍රිලියන 2.5 ක යුරෝ බැඳුම්කර මිලට ගැනීමේ වැඩසටහන කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර එම නිසා යුරෝ කලාපයේ ප්‍රකෘතිමත්වීම බරපතල ලෙස වේගවත් කල වැඩසටහනක් වූ බැවින් යුරෝවේ එවන් ආකර්ෂණීය වර්ධනයක් දැක ගැනීමට හැකි විය...

තවදුරට….



2018 ජනවාරි 7

2018 ජනවාරි 08 - 12 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2018 ජනවාරි 08 - 12 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– වෙළඳපළ තවමත් ශීත නිවාඩුව මත ගමන් කරන බවක් පෙන්නුම් කරයි. එම නිසා EUR/USD යුගල 1.2000-1.2085 අතර ඉතා කුඩා සීමාවක් තුළ දින පහක් ගත වූ අතර එය සතිය ආරම්භ වූ 1.2030 ස්ථානයේ දී ම දින පහක කාලය සම්පූර්ණ විය...

තවදුරට….



2017 December 17

2017 දෙසැම්බර් 18 - 22 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 දෙසැම්බර් 18 - 22 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– නත්තල් නිවාඩුව හුදෙක් මූල්‍ය වෙළෙඳපොළ සහභාගිවන්නන්ට බලපෑමක් ඇති නොකරයි. බොහෝ විශ්ලේෂකයින් EUR/USD, 1.1685-1.1900 වඩා පටු සීමාවකින් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළහ. සත්‍ය වශයෙන්ම, මෙම සීමාව ඊටත් වඩා පටු විය. එය සතියේ උච්චාවචනයන් පොයින්ට් 150 ක ප්‍රමාණයක්වත් නොඉක්මවූ අතර 1.1717-1.1862 සිමාවේ පසු විය. මේ අනුව සතියේ සැබෑ ප්‍රතිඵලයක් හඳුනා ගැනීමට නොහැකි විය: එය 1.1750 කලාපයේ ආරම්භ වූ ස්ථානයට ආසන්නව ම සතිය අවසන් කළේය...

තවදුරට….



2017 December 10

2017 දෙසැම්බර් 11 - 15 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 දෙසැම්බර් 11 - 15 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. මධ්‍ය කාලීන අනාවැකිය බොහෝ විට බලාපොරොත්තු වූවාට වඩා වේගවත් විය. 65% ක විශ්ලේෂකයෝ අපේක්ෂා කළ පරිදි (මාස කීපයක් තිස්සේ වර්ධනය වෙමින් තිබු)  මධ්‍ය කාලීනව පාර්ශවිය 1.1575-1.2090 කලාපයේ මධ්‍ය අගය EUR/USD විසින් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කලහ. කෙසේ වෙතත්, පසුගිය සතියේදී මෙම යුගලය නැවත වරක් අගෝස්තු අගයන් වෙත ආපසු ලගා විය...

තවදුරට….



2017 December 3

2017 දෙසැම්බර් 04 - 08 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 දෙසැම්බර් 04 - 08 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

– අවම වශයෙන් ඔස්කිලේටර් 25-30% ක් විකුණුම් අඩු වීමක් හෝ මිලදී ගැනීම් වැඩි වීමක් සංඥා කරයි නම් නිවැරදි කිරීමක් සිදුවිය යුතු බව පසුගිය සතියේදී සදහන් විය. පසුගිය සතියේ EUR/USD හි සිදු වූයේ මෙයයි: සතියේ ආරම්භයේ දී, නොවැම්බර් මාසයේ ප්‍රධාන ප්‍රවණතාව දිගටම පවත්වාගෙන යාමක් පෙනෙන්නට තිබුණ නමුත් ඉහල යාමේ ශක්තිය ඉක්මනින් වියළී ගියේය. එම නිසා යුගලය, විශ්ලේෂකයින් සහ ඔස්කිලේටර් තුනෙන් එකක් පෙන්නුම් කල පරිදි 1.1800 කලාපයට ඉක්මනින් පසුබැස ගියේ ය. කෙසේවෙතත්, එලෙස යුගලය පහතට ගමන් කරන අතරතුරදී නැවත ඉහළයාමට උත්සහ කල අතර සතිය අවසානයේදී නැවතත් 1.1900 මට්ටමට පැමිණීමට හැකි විය. එය සතිය ආරම්භයේ පැවති මට්ටම විය...

තවදුරට….



2017 November 26

2017 නොවැම්බර් 27 - දෙසැම්බර් 01 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 නොවැම්බර් 27 - දෙසැම්බර් 01 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, මුදල් යුගල හතර සඳහාම සම්පුර්ණයෙන් හෝ 90% තරම් නිවැරදි වූ, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනයෙන් මේ සතියේ විශ්ලේෂණය ආරම්භ කරමු. 

– EUR/USD සම්බන්ධව, පසුගිය සතියේ අනාවැකිය ඉදිරිපත් කරන ලද්දේ ග්‍රැෆික් විශ්ලේෂණය ඔස්සේය. අපගේ තීරණය නිවැරදි එකක් විය. පැය හතරේ කලරාමුවෙහි කියවීම අනුව මෙම යුගලය කෙටිකාල සීමාවකට පැත්තක කොරිඩෝවෙහි 1.1700 සිට 1.1860 දක්වා විචලනය වනු ඇති බවත් යුගලය පහලට ගමන් කොට තියුණු ලෙස නැවත ඉහල නගින බවත් එහිදී ප්‍රකාශ විය. එය එසේම සිදු විය. උතුරු කොරියාව සම්බන්ධව ට්‍රම්ප්ගේ තීරණය සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත ප්‍රවෘත්ති පළවීම මගින් 1.1712 මට්ටමේ දේශීය අවම කිරීමක් සහිතව, නොවැම්බර් 21 වැනිදා යුගලය උතුරු දෙසට ගමන් කිරීම ආරම්භ විය. සතිය අවසානයේ එය උපරිම වශයෙන් 1.1943 කි...

තවදුරට….



2017 November 19

2017 නොවැම්බර් 20 - 24 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 නොවැම්බර් 20 - 24 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD සඳහා වූ පසුගිය සතියේ අනාවැකියේ දී විශේෂඥයින්ගෙන් අති බහුතරය (65%) මෙම යුගල වර්ධනයට සහාය ලබා දුන් බව සිහිපත් කරන්න. ඔවුන්ගේ මතයට අනුව, ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධී මට්ටම 1.1665 පරාජයට පත් වීමෙන් පසුව, යුගලය 1.1725 උසකට ලඟා වන අතර ඊට පසුව තවත් පොයින්ට් 100 ක් ඉහළට යා යුතුය...

තවදුරට….



2017 November 11

2017 නොවැම්බර් 13 - 17 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 නොවැම්බර් 13 - 17 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– මෙම ග්‍රීෂ්මයේ බොහෝ විශාල ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ මූලෝපායඥයන්, EUR/USD සඳහා 2015 සහ 2016 ඉහල අගයන් වූ 1.15-1.16 කලාපය වඩාත් වැදගත් කලාපය ලෙස නම් කෙරිණි. නොවැම්බර් මාසයේ සති දෙකක කාලය මෙය තහවුරු කලේය: මෙම කාලය මුළුල්ලේම යුගලය නැගෙනහිර දෙසට ගමන් කරමින් 1.1600 ක් වන අගයට පැමිණ එහි උච්චාවචනයන් වෙමින් 1.1575-1.1660 සීමාව තුල පැවතුනි. ඒ අනුව, ඉහල මායිමේ පාර්ශවික සිමාවේ දී සතිය අවසන් විය...

තවදුරට….



2017 November 3

2017 අවසානයේ සහ 2018 සඳහා EUR/USD සඳහා වන Forex වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 අවසානයේ සහ 2018 සඳහා EUR/USD සඳහා වන Forex වෙළෙඳපොළ විශ්ලේෂණයසංඛ්‍යාලේඛන වලට අනුව, මුල්‍ය වෙළඳපොළෙහි ගනුදෙනුවලින් 85% කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපද ඩොලරය සහභාගී වීමෙන් සිදු කෙරේ. එමෙන්ම යුරෝවේ සහභාගිත්වය ඇතිව 30% ක් පමණ ගනුදෙනු සිදු වේ. එසේනම්, 2017 අවසානයේ සහ 2018 දී EUR/USD හි විශේෂඥයන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

තවදුරට….



2017 October 29

2017 ඔක්තෝම්බර් 30 - නොවැම්බර් 03 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 ඔක්තෝම්බර් 30 - නොවැම්බර් 03 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– විශ්ලේෂකයින්ගේ මතය 50/50 කට බෙදුණු බැවින්, දෙවන සතියටත් EUR/USD සඳහා පැහැදිලි අනාවැකි ලබා දීමට අපි තීරණය කර නොතිබුණි. සතිය ආරම්භයේදී යුගලයේ වර්ධනයක් පෙන්නුම් කළ නමුත් සතිය අවසාන වන විට එහි ඉහළයාම දුර්වල වී යුගලය පහලට ගමන් කළේය. එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තීරණ ඊට හේතු වූ අතර, සරල බහුතරය මගින් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිසංස්කරණ අනුමත කිරීමට සෙනෙට් සභාව අවසර දෙන ලදි. එපමණක් නොව, ඔක්තෝබර් 26 වැනි බ්‍රහස්පතින්දා,  2018 අවසානය වන තුරු බැඳුම්කර මිලට ගැනීම දිගටම පවත්වා ගැනීමට ECB තීරණය කිරීමද මෙලෙස මෙම යුගලය පහල යාමට හේතු විය. යුරෝපීය මුදල දෙස බලන විට, එය දින දෙකකින් ඇතුලත ඩොලරයට සාපේක්ෂව පොයින්ට් 250 ක් අහිමි විය...

තවදුරට….



2017 October 22

2017 ඔක්තෝම්බර් 23 - 27 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 ඔක්තෝම්බර් 23 - 27 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– පසුගිය සතියේ, අපි EUR/USD යුගල සඳහා අනාවැකි ලබා දීමට අකමැති විය. අපගේ අකැමැත්ත ඔප්පු කොට ඇති බව සනාථ විය. පසුගිය සතියේ ප්‍රවීණයන් අතර සහ දර්ශකයන් අතර සම්පූර්ණ විසංවාදයක් ඇති බව සිහිපත් කරන්න: සමහරෙක් උතුරු දෙසද, සමහරක් දකුන දෙසද බැලීය, තවත් සමහරෙකු කිසිදු අනාවැකියක් පළ කර නොසිටියහ. පසුගිය සතියේ මෙම යුගලය මුලින්ම පහළටත්, පසුව ඉහළටත්, නැවතත් පහළටත් වැටුණි. එහි ප්‍රතිපලයක් ලෙස එය දිශා දෙකම තෝරා නොගත් අතර දින පහක කාල පරිච්ඡේදය 1.1780 හි දී අවසන් විය...

තවදුරට….



2017 October 15

2017 ඔක්තෝම්බර් 16 - 20 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

2017 ඔක්තෝම්බර් 16 - 20 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණයපළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– පසුගිය සතියේ, විශේෂඥයින්ගෙන් අතිමහත් බහුතරයක් ඩොලරය සුළු ශක්තිමත් කිරීමක් අපේක්ෂා කරන බව සිහිපත් කරන්න. ඔවුන්ගේ අනාවැකි අනුව, EUR/USD 1.1660 දක්වා පහත බසිනු ඇතැයි පැවසීය. කෙසේ වෙතත් මෙය සිදු නොවූ අතර සතියේ අවම අගය 1.1720 විය, එය අපේක්ෂා කල මට්ටමට වඩා පොයින්ට් 60 ක් වැඩි විය. විශ්ලේෂකයින්ගෙන් 15% ක්, පැය හතරේ කාලරාමුව මත දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පල කල අනාවැකිය එය නිවැරදි විය. මෙම තත්ත්වයට අනුව, මෙම යුගලය උතුරු දෙසට ගමන් කිරීම අපේක්ෂා කරන අතර, පළමුව, 1.1835 වලට ප්‍රතිරෝධය දක්වා එය බිඳවැටීන්හොත්, ඊටත් වඩා ඉහළ අගයක් වනු ඇත (1.2035). සත්‍ය වශයෙන්ම මෙය සිදු වූයේ මෙයයි: කෙසේ වෙතත්, යුගලයට ඉහත කී අගයට ලගාවීමට නොහැකි වූ අතර 1.1820 ට ආසන්නව සතිය අවසන් කළේය...

තවදුරට….



Back 1 ... 6 7 8 9 10 11 12 13 14 15 ... 16 Next
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න