NordFX වෙතින් නව ජංගම යෙදුමක්

 

NordFX තැරැව්කාර සමාගමේ විශේෂඥයින් විසින් පහසුවෙන් භාවිතා කල හැකි නව ජංගම යෙදුමක් නිර්මාණය කර ඇති අතර එමඟින් වෙනත් වේදිකාවලට මාරු නොවී මූල්‍ය වෙලඳපොලවල පූර්ණ වෙළඳාමක් සිදු කිරීමට ඔබට ඉඩ සලසයි.

මෙම යෙදුම භාෂා 12 කට සහය දක්වන අතර වෙළඳුන්ට අවශ්‍ය සියලුම ක්‍රියාකාරීත්වයන් එහි අඩංගු වේ. ඒවා ක්ලික් කිරීම් කිහිපයකින් භාවිතා කළ හැකිය. වෙළඳ වේදිකාව උසස් තාක්ෂණික විශ්ලේෂණය සඳහා දර්ශක සහ වෙනත් මෙවලම් ඒකාබද්ධ කරයි. ඊට අමතරව, මෙම යෙදුමට ආර්ථික දින දර්ශනයක් මෙන්ම ගිණුමක් විවෘත කිරීම සහ සත්‍යාපනය කිරීම, මුදල් තැන්පත් කිරීම සහ මුදල් ආපසු ගැනීම යන විකල්ප ඇතුළත් වේ.

වෙළඳ උපකරණ අතරට, ෆොරෙක්ස් මුදල් යුගල 33 ක්, රන්, රිදී, බොරතෙල් සහ බ්‍රෙන්ට් තෙල් මෙන්ම ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගල ඇතුළත් වේ: බිට්කොයින් (BTC/USD), එතීරියම් (ETH/USD), රිපල්  (XRP/USD) සහ ලයිට්කොයින් (LTC/USD).

සියලුම විමසීම් සඳහා කරුණාකර සහාය අමතන්න support@nordfx.com.

ඔබට Google Play වෙතින් NordFX ජංගම යෙදුම බාගත කළ හැකිය

 එමෙන්ම App Store වෙතින්

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.