NordFX වෙතින් නව වසරේ ලබා දෙන ත්‍යාගය

දෙසැම්බර් යනු වසරේ ප්‍රතිපල සාරාංශ කරන මාසයයි. නමුත් එසේ කිරීමට පෙර, වෙළඳ උපකරණ පරාසය පුළුල් කරමින් සහ ලොව විශාලතම සමාගම්වල කොටස් සමඟ CFD වෙළඳාම සඳහා නිර්මාණය කරන ලද නව කොටස් ගිණුමක් හඳුන්වා දීමෙන් NordFX සිය ගනුදෙනුකරුවන්ට, නව වසරේ දී ත්‍යාගයක් ලබා දීමට තීරණය කරයි.

මේ වන විට අයිබීඑම්, ජේපී මෝගන් චේස්, කොකාකෝලා, මාස්ටර්කාඩ්, මැක්ඩොනල්ඩ්ස්, මයික්‍රොසොෆ්ට්, වොක්ස්වැගන්, ඌබර්, ඊබේ, අලිබබා, ඩොයිෂ් බැංකුව ඇතුළු තවත් සමාගම් 68 ක කොටස් වෙළඳුන්ට සහ ආයෝජකයින්ට වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කෙරේ.

වෙළඳාම සිදු කරනු ලබන්නේ සුප්‍රසිද්ධ මෙටා ට්‍රේඩර් 4 වේදිකාව මතය. 1: 5 ක ලෙවරේජ් අගයක් සහිතව ඔබට CFD ගිවිසුම් හි කෙටි කාලීන හා දිගු කාලීන යන වෙළදාම් ද්විත්වයම විවෘත කළ හැකිය. සම්පුර්ණ වන ගනුදෙනුවක් සඳහා වන මුළු කොමිස් මුදල 0.2% ක් පමණි. ලාභාංශ දිනයේදී දීර්ඝ කාලීන වෙළදාමකට අදාලව ලාභාංශ මුදල ලැබෙන අතර කෙටි කාලීන වෙළදාමකදී ඒ අවස්ථාවේදී ලාභාංශ මුදල ගෙවන බව මතක තබා ගත යුතුය.

NordFX වෙබ් අඩවියේ https://lk.nordfx.com/trading-account-stocks.html සබැඳිය අනුගමනය කිරීමෙන් හෝ වෙළෙද කැබිනෙට්ටුව හරහා ඔබට වෙළඳ උපකරණ පිරිවිතරයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙන්ම කොටස් ගිණුමක් විවෘත කිරීමටද හැකියාව ඇත.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.