NordFX නිෂ්පාදන හා සේවා, පිලිපීනයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයේදී ප්‍රශංසාවට ලක් වේ

2019 මැයි මස අවසානයේදී පිලිපීනයේ මැනිලා අගනුවර පැවති ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ ප්‍රදර්ශනයට NordFX තැරව්කාර සමාගමද සහභාගී විය.

මිලියන 105 කට වැඩි ජනගහනයක් සහිත පිලිපීනය, මූල්‍ය සේවා වෙළෙඳපොළ සංවර්ධනය සඳහා දැවැන්ත අවස්ථාවන් ලබා දෙයි. FinExpo විසින් සංවිධානය කරන ලද මෙම මහා පරිමාණ අවස්ථාවට අමුත්තන් දෙදහසක් පමණ සහභාගී විය.

 

NordFX ප්‍රදර්ශන කුටියට පැමිණි අමුත්තන්ට අප නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබුණු අතර, බොර තෙල් කොන්ත්‍රාත් සහ ප්‍රධාන ගෝලීය කොටස් දර්ශක ඇතුලු CFD වෙළඳ මෙවලම් ආදී නව නිෂ්පාදිතයන් ඇගයීමත් මෙහි දී සිදු විය. මෙම අවස්ථාවට  සහභාගී වූවන් විශේෂයෙන් ආකර්ෂණය වූයේ මෙම අරමුදල්වල ඇති විනිවිදභාවය හා පහසුවයි. එමගින් ගෝලීය කොටස් වෙලඳපොල කුඩා මූල්‍ය අගයක් සහිත ආයෝජකයින්ට පවා පිවිසීමට හැකිවිය.

එමෙන්ම, 1: 1000 දක්වා ඉහළ ලෙවරේජ් අගයක් පැවතීම සහ අවම ස්ප්‍රෙඩ් අගයක් පැවතීමද, දැනටමත් ජනප්‍රිය වී ඇති PAMM සහ RAMM විශ්වාසනීය කළමනාකරණ වේදිකාවන් මෙන්ම, මෙටාට්‍රේඩර්-4 සහ මෙටාට්‍රේඩර්-5 මත ක්‍රිප්ටෝ මුදල් සහ දර්ශක හි වෙලදාම් කිරීමේ හැකියාව ද ඉතා ඉහලින් අගය කරන ලදී.

ඉහළ කොමිස් මුදල් ලබා දීම සහ නිරන්තරව වැඩිදියුණු කරන ලද කොන්දේසි නිසා NordFX ද්විත්ව අනුබද්ධ වැඩසටහන සඳහා ද විශාල උනන්දුවක් උද්ගත විය.

NordFX ආයතනය ප්‍රදර්ශනයේ සංවිධායකයින් වෙත සිය කෘතඥතාව පළ කරන අතර NordFX සිය තැරව්කාර සමාගම ලෙස තෝරාගත් සියල්ලන්ටත් ප්‍රදර්ශන කුටියට පැමිණි සියල්ලන්ටත් ස්තුතිය පළ කර සිටියි.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.