NordFX වෙළඳුන් සඳහා වෙළඳ කොන්දේසි වැඩි දියුණු කරයි

මාර්තු මාසයේ අවසානයේදී NordFX තැරැව්කාර සමාගම විසින් වෙළදාම් තත්ත්වයන් තවත් වර්ධනය කර ඇති අතර ස්ප්‍රෙඩ් අගය අවම කරමින් සහ ගණුදෙනු පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීම හේතුවෙන් සමාගමේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනීමට නව අමතර අවස්ථා හිමිවී ඇත.

මෙම වෙනස්කම් වෙළඳ ගිණුම් වර්ග දෙකකට බලපා ඇත. Pro ගිණුමේ ස්ප්‍රෙඩ් අගය 30% කින් පමණ අඩු වී ඇති අතර Zero ගිණුමේ ස්ප්‍රෙඩ් අගය 0 සිට ආරම්භ වේ. ගනුදෙනුව ගාස්තු 0.0045% සිට 0.0035% දක්වා අඩු කර ඇත.

වෙළදාමක් විවෘත වන වේගය තත්පර 0.5 වඩා අඩු වන අතර ලෙවරේජ් අගය 1: 1000 දක්වා වේ. එමෙන්ම මූල්‍ය සේවා වෙළඳපොළ තුළ වඩාත්ම ලාබදායීව NordFX ගනුදෙනුකරුවන්ට දැන් මුදල් ගණුදෙනු කර ගැනීමට අවස්ථාව තිබේ.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.