2018 වර්ෂයේ දී සාර්ථකත්වයට පත් වූ NordFX, තවත් සම්මාන තුනකට හිමිකම් කියයි

2019 නව වසර ආරම්භයේ දී ජාත්‍යන්තර ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ සංගමයේ IAFT සම්මාන පිරිනැමීම සිදුවිය. ඒ සඳහා වූ ඡන්දය පැවැත්වූයේ හත්වන වරට වන අතර එහි ප්‍රතිපල අනුව 2018 වසරේ වඩාත්ම ජනප්‍රිය ෆොරෙක්ස් සමාගම තෝරා ගන්නා ලදී. සමාගම් 200 කට අධික සංඛ්‍යාවක් එය දිනා ගැනීමට සටන් වැදුණු අතර, ඔවුන් අතුරෙන් 23 දෙනෙකු පමණක් සඳහා සම්මාන හිමි  විය. එම ජයග්‍රාහී නාමයන් අතර NordFX තැරැව්කාර සමාගම ද වූ අතර, 'ආසියා කලාපයේ හොඳම තැරැව්කරු' ලෙස විශාල ජන්ද පරතරයක් සහිතව සම්මානයට පාත්‍ර වී ඇත.

 

මාර්කට් ලීඩර් සඟරාව විසින් තවත් ප්‍රවෘත්ති දෙකක් ගෙන එන ලද අතර එය ද මාස්ටර්ෆොරෙක්ස්-v ඇකඩමියේ විද්වත් කමිටුවේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ දී ප්‍රසිද්ධ කර ඇත. ඇකඩමියේ පරිපාලන සහ වෘත්තීමය වෙළඳුන් විසින් වසර පුරා මූල්‍ය ආයතනවල සැබෑ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම සිදු කරන අතර වසර අවසාන වන විට එම ප්‍රතිඵල සාරාංශ ගත කරයි. ඒ අනුව සිවුවන වසරටත් NordFX, 2018 වසරේ ලොව හොදම තැරව්කරු ලෙස නම් කරන ලදී.    

හොඳම වෙළෙඳ උපකරණ, හොඳම නව්‍යකරණය, හොඳම ආයෝජන නිෂ්පාදන සහ අරමුදල් සහ අනෙකුත් ඒ හා සමාන වැදගත් පරාමිතීන් ඇතුළු NordFX සමාගම විසින් විවිධාකාර නිර්ණායකයන් සඳහා වැඩිම මනාප ලබා ගත්තේය. ඇකඩමියේ වෙළෙඳුන්ගෙන් 55% ක්ම NordFX හි සිය වෙළඳ ගිණුම් විවෘත කර ඇති බව පැවසීම ඒ සඳහා ප්‍රමාණවත්ය.

එමෙන්ම සමාගම විසින් "මාස්ටර්ෆොරෙක්ස්-V එක්ස්පෝ" හි දී "2018 වසරේ හොඳම ක්‍රිප්ටෝ තැරව්කරු" නම් තවත් සම්මානයක් හිමි කර ගන්නා ලදී.

අපි, අපට ඡන්දය ලබා දුන් සියලූ දෙනාට අවංකවම ස්තූතිවන්ත වෙමු. මෙම සම්මාන ප්‍රදානය කිරීම මගින්, අතීතයේ සාර්ථකත්වය පෙන්වීම පමණක් නොව වර්තමානය සහ අනාගතයේ දී ඔබගේ විශ්වාසය සාධාරණීකරණය කිරීමට අපට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.