වර්ෂ අවසාන නිවාඩු කාලසීමාව

හිතවත් ගනුදෙනුකරුවනි,

වර්ෂ අවසාන නිවාඩු කාලසීමාවේ දී වෙළෙදාම් කාලසටහන පහත පරිදි වෙනස් වන බව දන්වා සිටිමු.

  • දෙසැම්බර් 24: 17:00 СЕТ ට වෙළදාම අවසන් වේ.
  • දෙසැම්බර් 25r: වෙළෙදාම් සිදු නොවේ.
  • දෙසැම්බර් 26: 00:00 CET ට වෙළදාම ආරම්භ වේ.
  • දෙසැම්බර් 31: 17:00 СЕТ ට වෙළදාම අවසන් වේ.
  • ජනවාරි 01: වෙළෙදාම් සිදු නොවේ.
  • ජනවාරි 02: 00:00 CET ට වෙළදාම ආරම්භ වේ.

නිවාඩු කාලය තුළ, වෙළඳපල අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකිය. එබැවින්, ඔබගේ වෙළෙදාම් හි මාජින් අගයන් පිලිබඳව සැලකිලිමත් වන්න. මන්දයත් එම තත්වය තුල ඔබේ වෙළදාම් ස්වයංක්‍රීයව වැසී යා හැකි බැවිනි.

නිවාඩු කාල සීමාව යනු වෙළඳපල ද්‍රවශීලතාවයෙන් අඩු කාලසීමාවක් වන අතර වෙළඳාම් නියමයන් හා කොන්දේසි වලට බලපාන අයුරින්  අස්ථාවරත්වය ඉහළ යා හැකි බව සැලකිල්ලට ගන්න.

උත්සව සමයේ කිසිදු බාධාවකින් තොරව 24/7 පුරා ක්‍රිප්ටෝ වෙළදාම ගැටලුවකින් තොරව සිදු කළ හැකිය.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.