NORD FX ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල, විශ්වාසනීය සහ ලාභදායී ආයෝජන සේවා සපයයි

නොවැම්බර් මාසයේ මැද භාගයේ සිට, NordFX සිය ගනුදෙනුකරුවන්ට ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල ආයෝජනය සඳහා තවත් අවස්ථාවක් විවර කර දෙයි. Pro-කර්මාන්ත අරමුදල, Pro-තාක්ෂණික අරමුදල සහ Pro-ප්‍රවීණ අරමුදල යන ආයෝජන අරමුදල් තුනෙහි, ඉහළම විශ්වසනීයත්වය සහිත සහ ඉහළ වර්ධන හැකියාවන් සහිත කොටස් ඇතුළත් වේ.

මෙම අරමුදල්වල අද්විතීය වාසිය නම් පහසුවෙන් ඊට ඇතුල්වීමේ හැකියාව ආයෝජකයින්ට සැලසීමයි. එනම් වෘත්තීය වත්කම් කළමණාකරණයේ සියලු ප්‍රතිලාභ භුක්ති විඳීමට කුඩා ප්‍රමාණයේ ආයෝජකයින්ට ඉඩ සලසයි.

විනිවිදභාවය හා අරමුදල් බැහැර කිරීමේ නිදහසත් ඇතුළුව සියල්ල ආයෝජකයාට පූර්ණ ලෙස පාලනය කිරීමට මෙහිදී හැකියාව ලැබේ. සේවාලාභියාගේ ඉල්ලීම අනුව ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කර මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව ඇති අතර සහභාගී වන කළමනාකරුවන් මගින් ඔබට මෙම ආයෝඡනයෙන් උපරිම ලාභය ලබා ගත හැකිය.  

Pro-කර්මාන්ත අරමුදල

  • අවම ආයෝජන මුදල $1000
  • වසරකට 27% දක්වා අපේක්ෂිත ලාභය
  • ආයෝජන කාලය: මාස 6 සිට වසර 1 ක් දක්වා
  • මෙම අරමුදලට මෝටරෝලා, නයික්, ෆෙරාරි, බොයිං, කොකා-කෝලා, එච්පී, මැක්ඩොනල්ඩ්ස් වැනි සමාගම් හි කොටස් අයත් වේ.

Pro-තාක්ෂණික අරමුදල

  • සුළු ආයෝජක මුදල ඩොලර් 3000 සිට
  • අපේක්ෂිත ලාභය වසරකට 40.9% දක්වා
  • ආයෝජන කාලය: මාස 3 සිට වසර 1 දක්වා

මෙම අරමුදල ඇමේසන්, නෙට්ෆ්ලික්ස්, මාස්ටර්කාඩ්, වීසා, ගූගල්, ෆේස්බුක්, පේපැල් වැනි සමාගම්වල කොටස් අයත් වේ

Pro-ප්‍රවීණ අරමුදල

  • සුළු ආයෝජක මුදල ඩොලර් 5000 යි
  • අපේක්ෂිත ලාභය වසරකට 57% දක්වා
  • ආයෝජන කාලය: මාස 3 සිට වසර 1 දක්වා
  • මෙම අරමුදල ඇපල්, මයික්‍රොසොෆ්ට්, ඉන්ටෙල්, අලිබාබා, ඇඩොබීස් සිස්ටම්ස්, නෙවිඩා වැනි සමාගම්වල කොටස් අයත් වේ.

ඉහත සඳහන් අරමුදල් සඳහා ආයෝජනය කිරීමට අමතරව, සේවාලාභියාගේ ඉල්ලීම පරිදි, NordFX විශේෂඥයන්ට සේවාලාභියා සඳහා තනි තනිව හෝ පෞද්ගලික ලැයිස්තුගත සමාගම්වල කොටස් ද මිලදී ගත හැකිය.

NordFX හි ආයෝජන පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගමේ සහාය සේවාව ඇමතීමෙන් ලබා ගත හැක.

 

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.