NordFX විසින් RAMM, නව වෙළඳ සහ ආයෝජන සේවාවක් ආරම්භ කරයි

හිතවත් සේවාලාභිනි, පිළිගත හැකි අවදානම් මට්ටම් පාලනය කිරීමට ඉඩ සලසන්නක් වන  RAMM, නව අද්විතීය වෙළඳ සහ ආයෝජන වේදිකාව ඔබට හඳුන්වාදීම පිළිබඳව අපි සතුටු වන්නෙමු.

RAMM (Risk Allocation Management Model) යනු නවීන අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති මත පදනම් වූ සම්පූර්ණයෙන්ම නව ආකෘතියක් වන අතර PAMM ගිණුම් සහ සංඥා ස්වයං-පිටපත් කිරීම ආදී වූ සුවිශේෂී ලක්ෂණ මෙහි ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, RAMM හි සැලකිය යුතු වෙනස්කම් හා වාසි කිහිපයක් ඇත

මෙම සේවාව මගින්, එක් ගිණුමක් පමණක් භාවිතා කිරීමෙන් වෙළඳ උපක්‍රම කිහිපයක ආයෝජනය කිරීමට ඉඩ ලබා දේ. එමෙන්ම ස්වාධීනව හෝ විශේෂඥ උපදේශකයන්ගේ සහාය ඇතිව කටයුතු කිරීමට ද ඉඩ සලසා දෙයි. මේ අනුව, ඔබට එකවර, ආයෝජකයෙකු ලෙස සහ ආදායම් කළමනාකරුවෙකු ලෙස ආදායම් ලැබිය හැකිය.

RAMM සහ එහි ප්‍රතිසම අතර තවත් වැදගත් වෙනසක් නම් ආයෝජකයාගේ මුදල්වල ආරක්ෂාවයි: RAMM සමග නම්, එහි ප්‍රාග්ධන ආරක්ෂා මට්ටම තීරණය කරන්නේ ආයෝජකයා විසිනි. එම මට්ටමට ලඟා වූ විට, වෙළඳ ගිණුම ස්වයංක්‍රීයව සහ වහාම නතර කරනු ඇත.

ඔබට, ඔබේ වෙළෙන්දාගේ කැබිනෙට්ටුවෙහිදී RAMM ගිණුමක් විවෘත කල හැකිය. කළමනාකාර වෙළෙන්දෙකු බවට පත්වීම සඳහා, RAMM ගිණුමේ අවම වශයෙන් ඩොලර් 50 ක් තැන්පත් කළ යුතුය, හෝ ඔබ ආයෝජකයෙකු ලෙස ක්‍රියා කිරීමට කැමති නම් අවශ්‍ය වන්නේ ඩොලර් 10 ක් පමණි. ක්‍රිප්ටෝ මුදල් ඇතුලු සියලු වෙළඳ උපකරණ සඳහා 1: 1000 දක්වා වන ලෙවරේජ් අගයක් ලබා ගත හැකිය.

අපගේ වෙබ් අඩවියේ අදාල පිටුවේ RAMM සේවාව පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු ඔබට ලබා ගත හැකිය:  https://ramm.nordfx.com .

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.