FXDailyinfo විසින් හොඳම පුවත් සහ විශ්ලේෂණ සැපයුම්කරු ලෙස NordFX නම් කරයි

NordFX ආයතනය නැවත වරක් එහි සේවාවන්හි ඉහළ ගුණාත්මකභාවය පිලිබඳ ඇගයීමට පාත්‍ර වෙයි. අන්තර්ජාතික ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන FXDailyinfo වෙතින් එකී ඇගයීම ලැබුණු අතර ඡන්ද විමසීමකින් අනතුරුව, අපගේ විශේෂඥයින්ගේ, ආර්ථික විශ්ලේෂණයන් සහ සමාලෝචන මෙම කර්මාන්තයේ හොඳම ඒවා ලෙස නම් කරන ලදී.

මෙම වෙබ් අඩවිය වසර ගණනාවක් තිස්සේ FXDailyinfo සම්මාන මාලාව පවත්වා ඇත. මෙම සම්මාන ප්‍රධානය කරනු ලබන්නේ විවෘත ඡන්ද විමසීමක් මත පදනම්ව වන අතර, එහි දී මූල්‍ය වෙලඳපොලවල් වල ඇති සමාගම්, විවිධ අංශ යටතේ කැපී පෙනෙන සමාගම් ලෙස තීරණය කරනු ලබයි. මේ වසරේදී NordFX සඳහා, ජයග්‍රහණය කළ 'හොඳම පුවත් සහ විශ්ලේෂණය' කාණ්ඩයේදී ඡන්දවලින් 70% කට ආසන්න සංඛ්‍යාවක් ලැබීය.

අපගේ ජාත්‍යන්තර විශ්ලේෂක කණ්ඩායමේ අඛණ්ඩ උත්සාහය අගය කිරීම සඳහා අප වෙනුවෙන් ඡන්දය දුන් සියලූ දෙනාට අපි අවංකවම කෘතඥ වෙමු. අපගේ මෙම සේවාවන් මගින් වෙළඳ ප්‍රජාවට, සිත්ගන්නා සුලු සහ ප්‍රයෝජනවත්භාවයක් ලැබෙනු ඇත. 

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.