NordFX: ක්රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු

නව වසර ආරම්භයේදීම 2017 IAFT සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව NordFX 'ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු' ලෙස ප්‍රකාශයට පත් විය.

IAFT සම්මාන උළෙල සංවිධානය කරනුයේ ලෝකය පුරා සිටින වෙළදුන් 200,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන Forex වෙළෙන්දන්ගේ ජාත්‍යන්තර සංගමය (IAFT) විසිනි. සම්මාන උළෙලේ වෙබ්අඩවිය හරහා ජන්දය ලබා දීමටත්, ඕනෑම තැරැව්කරුවකු පිලිබඳ ඔවුන්ගේ ගෞරවය හා විශ්වාසය ප්‍රකාශ කිරීමටත් අවස්ථාවක් ලැබුණි.

අපගේ සමාගමට ඡන්දය දුන් සියලූ දෙනාට අපි කෘතඥ වෙමු. 'ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු' නම් මෙම නාමය මෙම සම්මාන උළෙලේ නව අංගයක් වූ අතර සමාරම්භක වසරෙහිම එහි ජයග්‍රහණය NordFX සඳහා හිමිවීම සුවිශේෂී වෙයි.

ආරම්භක ප්‍රාග්ධනය ඉතා කුඩා වුවද Bitcoin, Litecoin සහ Etherium සඳහා 1:1000 ක ලෙවරේජ් අගයක් සහ අඩු ස්ප්‍රෙඩ් අගයක් සහිතව ක්‍රිප්ටෝ මුදල් හි ඉහල යාම හෝ පහල යාම යන අවස්ථා දෙකම මත කැපී පෙනෙන ලාභයක් අත්කර ගත හැකිය. සක්‍රීය වෙළදුන්ට පමණක් නොව ආයෝජකයිනටද පහසුවෙන්  විනාඩියකටත් අඩු කාලයක් තුල අන්තර්ජාලය තුල ගිණුමක් විවෘත කල හැකිය. මෙකී අවස්ථා NordFX හි ඇති තවත් නිශ්චිත වාසි වෙයි. 

 

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.