සුබ නව වසරක් සඳහා අපගේ සුභ පැතුම

හිතවත් ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවනි,

2017 වසර අවසන්වීමට තවත් ඇත්තේ දින කීපයක් පමණි, අපේ සමාගම සමඟ කටයුතු කිරීමට තීරණය කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමු. අපගේ සහයෝගීතාවය පවත්වාගෙන යාම පිලිබඳ සතුටට පත් වන අතරම නව වසර තුළ අපි, Forex ලෝකය තුළ තව තවත් විශ්වාසදායක සහ සුහදශීලීව කටයුතු කරන බවට පොරොන්දු වෙමු.

ඔබට සහ ඔබගේ ආදරණීයන්ට ලබන්නා වූ නව වසර ප්‍රීතිමත්, ජයග්‍රාහී නව වසරක් වේවායි ප්‍රාර්ථනා කර සිටිමු. 2018 වර්ෂය ඔබව සාර්ථකත්වය කරා ගෙන යන වසර වනු ඇත. එහි දී ඔබගේ අභිලාෂයන් ඉටුකර ගැනීමට සහ තවත් ශක්තිමත්ව කටයුතු කිරීමට ඔබට හැකි වනු ඇත.

 

මීට විශ්වාසී,

NordFX කණ්ඩායම

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.