වෙළදාමේ කොන්දේසි දියුණු කර ඇත.

හිතවත් සේවාදායකයනි, 2017 දෙසැම්බර් 4 වන දින සිට අපගේ සමාගමෙහි වෙළඳ නියමයන් සහ කොන්දේසි තුළ විශාල වෙනස්කම් ඇති බව අපි ඔබට මෙයින් දැනුම් දෙනු ඇත. පවත්නා වෙළඳ ගිණුම්, නව ගිණුම් 3 කින් ප්‍රතිස්ථාපනය කරනු ඇත - Fix, Pro සහ Zero. එම ගිණුම් තුල පෙර පැවති ගිණුම් හි තිබූ සියලු හොඳ ලක්ෂණ ඇතුලත් වී ඇත.

Fix ගිණුම, "මයික්‍රෝ" සහ "1: 1000" යන ගිණුම් ඒකාබද්ධ කර ඇත:

  • අඩු ස්ප්‍රෙඩ් අගය
  • මුදල් යුගල සහ ලෝහ ඇතුලත් කර ඇත
  • වෙළෙඳ අගය අංක 4කින් සමන්විතය
  • ක්‍රියාත්මක වීම ඒ මොහොතේම

Pro ගිණුම, "සම්මත" සහ "ක්‍රිප්ටෝ" යන ගිණුම් ඒකාබද්ධ කර ඇත:

  • අඩු ස්ප්‍රෙඩ් අගය
  • වෙළෙඳ අගය අංක 5කින් සමන්විතය
  • ක්‍රියාත්මකවීම වෙළඳපොළ අනුව
  • ක්‍රිප්ටෝ මුදල් යුගල ඇතුලත්ය

Zero ගිණුම MT-ECN සඳහා ආදේශ කර ඇත:

  • ස්ප්‍රෙඩ් අගය පිප් 0 සිට
  • අවම කොමිස්
  • ක්‍රිප්ටෝ මුදල් යුගල ඇතුලත්ය

මීට අමතරව බිට්කොයින් තැන්පත් කිරීමේ හැකියාව ඇති BTC ගිණුම් හඳුන්වා දී ඇත.

සියලුම ගිණුම් සඳහා ලෙවරේජ් 1: 1000 දක්වා (ක්‍රිප්ටෝ මුදල් යුගල ඇතුලත්ව!) වැඩි කර ඇති අතර, ඇණවුම්ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කර ඇති අතර වෙළඳාම් වල වෙනත් අනෙකුත් දියුණු කිරීම් ද හඳුන්වා දී ඇත. මේ පිලිබඳව, වෙබ් අඩවියේ ගිණුම් විස්තර කොටසේ දී වඩාත් සවිස්තර තොරතුරු ඔබට සොයාගත හැකිය.

පැරණි ගිණුම්, 2017 දෙසැම්බර් 11 වන දින නව ගිණුම් බවට පරිවර්තනය කරනු ලැබේ. ඔබේ ගිණුමේ, පැරණි වෙළඳ කොන්දේසි පවත්වාගෙන යාම සඳහා ඔබ කැමති නම්, කරුණාකර අපගේ සහාය සේවාව අමතන්න.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.