NordFX නැවත වරක් වසරේ වඩාත් විශ්වසනීය තැරැව්කරු ලෙස තෝරා ගැනේ

හරියටම මීට වසරකට පෙර, TheForeXAwards.com අනුව "වඩාත් විශ්වසනීය තැරැව්කරු" කාණ්ඩයට 2016 දී අපගේ සමාගම ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙම වසරේදී ඔක්තෝබර් අග භාගයේදී සිංගප්පූරුවේ පැවැත්වූ ShowFx ලෝක මූල්‍ය සමුළුවේදී අප නැවත වරක් 2017 වර්ෂය සඳහා 'වඩාත් විශ්වසනීය තැරැව්කරු' ලෙස අප සමාගම නම් කරන ලදී.

වෙළඳ හා ආයෝජන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෝ අමුත්තන් ලෙස මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වූහ. මෙම ගෞරවණීය සම්මානයෙන් අපව නැවත ගෞරවයට පාත්‍ර කිරීම වෙනුවෙන්, Forex ප්‍රජාව වෙත  අපි අවංකවම ස්තූතිවන්ත වෙමු.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.