ද්විමය විකල්ප (බයිනරි ඔප්ෂන්) වෙළඳාම 2017 ඔක්තෝබර් 31 දින අවසන් වේ

හිතවත් සේවාලාභිනී,

2017 නොවැම්බර් 01 වනදා සිට අප විසින් ද්විමය විකල්ප (බයිනරි ඔප්ෂන්) ගනුදෙනු සඳහා සේවාවන් සැපයීම නවතාලනු ඇත.

ඔක්තෝබර් 31 දින වන විට මෙම වේදිකාවෙහි ඔබේ වෙළඳ මෙහෙයුම් සියල්ල සම්පූර්ණ කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු. තවද, ද්විමය විකල්ප ශේෂයෙන් ඔබේ මුදල් වෙළෙන්දාගේ කැබිනෙට්ටුවේ ප්‍රධාන ශේෂය වෙත මාරු කරන ලෙස ඉල්ලා සිටිමු. එමෙන්ම ඔබේ මුදල් NordFX වෙතින් ආපසු ලබා ගැනීම සඳහා ඉල්ලීම් ද ඉදිරිපත් කළ හැකිය.

2017 ඔක්තෝබර් 31 දින, සර්වරයේ පැය 24 වන විට විවෘතව පවතින වෙළදාම්, සමාගම විසින් වත්මන් මිල අනුව ඒවා වසා, ඉතිරි මුදල් ඔබගේ වෙළෙන්දාගේ කැබිනෙට්ටුවේ ප්‍රධාන ශේෂයට මාරු කරනු ලැබේ.

මෙම තොරතුරු අදාල වන්නේ ද්විමය විකල්ප වෙළදාම් සඳහා පමණි. ෆොරෙක්ස්, රත්රන්, රිදී හා ක්‍රිප්ටෝ මුදල් වෙළදාම සාමාන්‍ය පරිදි කරගෙන යනු ලැබේ.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.