ක්රියාශීලී NordFX හවුල්කරුවන්ට මුල්ය ආධාර ලැබෙනු ඇත

2016 වසරේ දී හොඳම Forex 'අනුබද්ධ වැඩසටහන' ට හිමි සම්මානය NordFX වෙත ලැබිණි. මෙම වැඩසටහන මඟින්, ආරම්භක ප්‍රාග්ධනය සැලකිය යුතු ප්‍රමාණයකට දැමීමකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩ ලබා දෙයි. මෙමගින්, ව්‍යාප්තියේ සිට 30-50% ක කොමිස් ගෙවීමක් සිදු වන අතර, එය ලොට් එකකට, ඩොලර් 30 ක මුදලකට ආසන්න වේ. එම මුදල, මෙම ක්‍ෂේත්‍රයේ  දී ලබා දෙන ඉතා ඉහල අගයක් වන අතර, එවැනි සහයෝගීතාවයක් තුළින් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමට නවක පාර්ශවකරුවෙකුට පවා ඉඩ සලසයි.

ඉන් වසරකට පසුව, 2017 අගෝස්තු මාසයේදී අප විසින් තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී: අනුබද්ධවැඩසටහන ද්විත්ව ආකාරයකින් යුක්ත විය. මෙමගින් හවුල්කරුට තම ව්‍යාපාරයේ ක්‍ෂේත්‍රයන් සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට ඉඩ සලසන අතර සාමාන්‍ය කොමිස් මුදල් ගෙවීමට වඩා සැලකිය යුතු අමතර ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. එමෙන්ම NordFX විසින් VIP හවුල්කරුවන් සඳහා විශේෂ වරප්‍රසාද ලබා දෙනු ලබයි.

මීට අමතරව, වඩාත් ක්‍රියාකාරී හවුල්කරුවන් හට විවිධාකාර ප්‍රවර්ධන වැඩසටහන්, වෙළඳ තරඟ සහ පුහුණු සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ ඔවුන්ට ආධාර කිරීමට බලාපොරොත්තු වේ. එමගින්  NordFX වෙතින් මුල්‍යාධාර ලැබෙනු ඇත. මෙම හවුල්කාරීත්වයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා NordFX නිරන්තරයෙන්, ආයතනයේ කාර්යාලවලදී හවුල්කරුවන් සමග සාකච්චා නිතිපතා පවත්වනු ලබන අතර ඔවුන්ට තම අදහස් දැක්වීමට සහ ආයතනයේ නියෝජිතයන් සමඟ සියලු තොරතුරු සෘජුවම සාකච්ඡා කළ හැකිය.

 

 

 

ඡායාරූප: තායිලන්තයේ නව කාර්යාලයේ NordFX හවුල්කරුවන් සමඟ සාකච්චා පවත්වන අයුරු.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.