NordFX ගනුදෙනුකරුවනට Crypto මුදල් සමග වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගත හැකිය

හිතවත් ගනුදෙනුකරුවනි! මුල්‍ය වෙලඳපොල තුළ ලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීමට හැකිවීම පිළිබදව අපි සතුටු වෙමු. අප ඉදිරිපත් කරන වෙළඳ උපකරණ ලැයිස්තුව, Crypto මුදල් යුගල තුනකින් යුක්ත වේ; BTCUSD, LTCUSD and ETHUSD. විශේෂිත වූ Crypto ගිණුමේ දී මෙම මුදල් යුගල සමග වෙළදාම් කල හැකිය.

මෙම වර්චුවල් ඩිජිටල් මුදල් වර්ග මෑත කාලීනව බිහිවී ඇති අතර ඒවා වේගයෙන් වෙළඳුන් අතර ජනප්‍රිය වෙමින් පවතියි. මේ හේතුවෙන්, වෙළඳ ගිණුම් රේඛා පුළුල් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නව CRYPTO ගිණුමක් එකතු කිරීම සහ ප්‍රචලිත Crypto මුදල් වර්ග වන බිට්කොන් (BTC), ලයිට්කොන් (LTC), ඊතීරියම් (ETH) වැනි මුදල් වර්ග සමගින් මෙටාට්‍රේඩර් 4 වේදිකා මත ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසයි.

ඔබට වෙලදාම් කොන්දේසි ගිණුම් පිටුවේ දී දැක ගත හැකිය https://lk.nordfx.com/trading_account_crypto.html . ඒ අතර සමහරක් මුදල් වර්ග වෙළඳපොල තුල ඉතාමත් තරගකාරී වෙයි, එම නිසා Crypto මුදල් යුගල වෙළඳාමේ විශේෂිත ලක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා අපගේ ගනුදෙනුකරුවන්ට දැඩි ලෙස උපදෙස් දෙනු ලබයි. එමෙන්ම ඔබ 'ප්‍රවීණ උපදේශකයන්' භාවිතා කරන්නේ නම් ඒවා පරික්ෂා කර නිවැරදිව සකසා ගන්නා ලෙස ඔබව දැනුවත් කරන්නෙමු.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.