ටෙලිග්රෑම්: තවත් එක් NordFX සන්නිවේදන මාධ්යයකි

ටෙලිග්‍රෑම් යනු ස්මාර්ට්ෆෝන් සහ පරිගණකරයෙහි භාවිතා කල හැකි නොමිලේ සපයන පණිවුඩ (මැසෙන්ජර්) සේවාවකි. මෙම නව සන්නිවේදන මාධ්‍යය මෙම අගෝස්තු මාසයේ සිට NordFx සේවාදායකයින්ට ආයතනය සමග සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම සඳහා භාවිතා කල හැකිය.

දැන්, ඊමේල්, නොමිලේ දුරකථන ඇමතුම්, වෙබ් අඩවියේ චැට්, NordFX මුහුනුපොතේ පිටු සහ වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය තුල කණ්ඩායම් මගින් මෙන්ම ටෙලිග්‍රෑම් සේවාව මගින් ආයතනයේ තොරතුරු හුවමාරු කරගැනීමටත් ගැටලු සඳහා ඉක්මනින් විසඳුම් ලබා ගත හැකිය. මෙම සේවාව ආයතනයේ වෙබ් අඩවියේ, ජංගම පිටපතෙහි සංවාද කොටුව තුළද භාවිතා කළ හැකිය.

මෙමගින් කෙටි පණිවුඩ හුවමාරු කිරීම පමණක් නොව, වෙනත් ආකෘති ගොනු ද යැවීමට ඉඩ සලසයි - රූප, ලේඛන ආදිය. NordFx පුවත් සහ විශ්ලේෂණ චැනලයේ ලිපිනය https://t.me/NordFX_Eng වේ. සහය සමග සම්බන්ද වීමට @NordFXBot භාවිතා කළ හැකිය.

මෙම මැසෙන්ජර් සේවාවේ ඇති පහසුව නිසා ලොවවටා මිලියන 100කට අධික ප්‍රමාණයක් දැනටමත් සාර්ථකව මෙම සේවාව භාවිතා කරනු ලබයි. එමෙන්ම දිනපතා පණිවුඩ බිලියන 15 ඉක්මවයි. NordFX ගනුදෙනුකරුවන් මෙම සේවාව අගය කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. Forex වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ සාර්ථක වෙළඳාම සඳහා මෙය තවත් සහයක් ලබා දෙනු ඇත.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.