NordFX විසින් පවත්වන සම්මන්ත්‍රණ හවුකරුවන් අතර වඩාත් ජනප්‍රිය වෙයි

NordFX විසින් ආසියානු රටවල් හි පුළුල් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. ඒ අතර, නවක සහ පළපුරුදු වෙළෙන්දන් සඳහා වූ කාර්යක්ෂම පුහුණු සම්මන්ත්‍රණ ජනප්‍රිය වෙමින් පවතී

NordFX ආයතනය විසින් සංවිධානය කරනු ලබන එවැනි වැඩසටහන් සඳහා සහභාගිවන්නන්ගේ ඉතා යහපත් ප්‍රතිචාර හිමිවී ඇත. "මෙම සම්මන්ත්‍රණය මට Forex ලෝකයට දොර විවර කර දුන්නා." යනුවෙන් තායිලන්තයේ එක් නවක වෙලෙදෙන්දෙකු තම අදහස් දක්වා ඇත. තවදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ, "Forex මගේ ජීවිතයටත්, මගේ පවුලේ අයගේත් ජීවිතය යහපත් කරවන බව මට වැටහුණා" යනුවෙනි.

NordFX තායිලන්තයේ ප්‍රධානියා පවසන්නේ, "අපේ සමාගම, සෑම වෙළෙන්දෙකුගේ, වෙළඳාම හැකි තරම් පහසු සහ ලාභදායී කර ගැනීමට උත්සාහ කරන බවයි. එබැවින්, වෙළෙන්දෝ තම වෘත්තීමය මට්ටම වැඩිදියුණු කිරීමට සහාය වන අනුබද්ධ වැඩසටහන් හි පාර්ශවකරුවන්ට මූල්‍ය සහාය ද ඇතුලු විවිධාකාර සහයෝගයක් ලබා දෙනවා." තවදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ, "සහයෝගීතාවය සඳහා වඩාත් හිතකර කොන්දේසි ඉදිරිපත් කරමින් හවුල්කරුවන් පිළිගැනීමට අපි සැමවිටම සතුටු වෙමු." යනුවෙනි.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.