2018 February 21

NordFX නව ආයෝජන සේවාවක් දියත් කරයි

NordFX විසින් එමගින් ලබාදෙන සේවාවන් පුළුල් කරයි. 21පෙබරවාරි මස සිට ආරම්භ වන, සමාගමේ ගනුදෙනුකරුවන්ට ලොව විශාලතම සමාගම්වල කොටස්වල දිගුකාලීන ආයෝඡන හරහා ආදායමක් ලබාගැනීමට ඉඩ සලසන නව සේවාවක් සඳහා ප්‍රවේශ වනු ඇත.

තවදුරට….



2018 February 13

NordFX තායිලන්තයේ එක්ස්පෝ හි සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි

ෆින්එක්ස්පෝ විසින් සංවිධානය කරන ලද 2018 වෙළඳ ප්‍රදර්ශනය පෙබරවාරි මස මුල තායිලන්තයේ අගනුවර වන බැංකොක් හිදී පැවැත්විනි. අප සමාගම අනුග්‍රාහකයෙකු ලෙස ඊට සහභාගි විය.

තවදුරට….



2018 February 13

NordFX: 2017 වර්ෂයේ ආසියාවේ හොඳම ක්රිප්ටෝ තැරැව්කරු

මෙම වසරේ ආරම්භයේදීම IAFT සම්මානලාභීන් නම් කරන ලද අතර, "ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු" ලෙස නම් කර ඇත. "Forex සම්මාන" රාමුව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව දැන් තවත් සම්මානයක් NordFX වෙත හිමි වී ඇති අතර එය පසුගිය වසරේ ආසියාවේ හොඳම ක්‍රිප්ටෝ තැරැව්කරු ලෙස නම් කර ඇත.

තවදුරට….



2018 February 4

NordFX සහ Serenity Financial: Forex වෙළඳපොල සඳහා Blockchain තාක්ෂණය

NordFX හි ප්‍රධානතම සහ ප්‍රමුඛතාව වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීමයි. මෙම ප්‍රමුඛතාවන් මත කටයුතු කිරීම සඳහා සමාගම විසින් Serenity Financial ව්‍යාපෘතියට එක්වීමෙන් නව පියවරක් තබා ඇත.

තවදුරට….



2018 ජනවාරි 31

නව ක්රිප්ටෝ මුදල් යුගල තුනක් Pro සහ Zero ගිණුම් වලට එකතු කර ඇත

හිතවත් සේවාදායකයිනි, Pro සහ Zero ගිණුම් වලට ක්‍රිප්ටෝ මුදල් යුගල තුනක් එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. BTCUSD, LTCUSD සහ ETHUSD වලට අමතරව, වෙළඳාම් සේවා දැන් DSHUSD, XRPUSD සහ BCHUSD යන වඩාත් ජනප්‍රිය යුගල සඳහා ලබා ගත හැකිය.

තවදුරට….



2018 ජනවාරි 17

Master Forex-V ඇකඩමිය විසින් NordFX ඉහළ ස්ථාන දෙකක් සඳහා නම් කරන ලදී

Master Forex-V ඇකඩමියේ විශේෂඥ මණ්ඩලය ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව NordFX, 'ලෝකයේ හොඳම තැරැව්කරු' ලෙස තෙවනවරටත් නම් කර ඇත. ඊට අමතරව අපගේ අනුබද්ධ වැඩසටහන සියලු තැරැව්කරුවන් අතරින් 2017 වසරේ හොඳම වැඩසටහන ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

තවදුරට….



2018 ජනවාරි 4

NordFX: ක්රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු

නව වසර ආරම්භයේදීම 2017 IAFT සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව NordFX 'ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු' ලෙස ප්‍රකාශයට පත් විය.

තවදුරට….



2017 December 24

සුබ නව වසරක් සඳහා අපගේ සුභ පැතුම

2017 වසර අවසන්වීමට තවත් ඇත්තේ දින කීපයක් පමණි, අපේ සමාගම සමඟ කටයුතු කිරීමට තීරණය කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමු.

තවදුරට….



2017 December 22

ශීත නිවාඩු සමයේ වෙළදාම්

ශීත නිවාඩු සමය තුළදී පහත සඳහන් පරිදි වෙළඳ කටයුතු කාලසටහන වෙනස් කරනු ලැබේ.

තවදුරට….



2017 December 12

හවුල්කරුවන් සඳහා නව ලාභදායී නියමයන්

අනුබද්ධ වැඩසටහනෙහි, Fix, Pro සහ Zero ගිණුම් සඳහා කොන්දේසි වල නවීකරණය කරන ලද කොන්දේසි අපි මෙසේ හඳුන්වා දෙමු.

තවදුරට….



2017 December 3

වෙළදාමේ කොන්දේසි දියුණු කර ඇත.

හිතවත් සේවාදායකයනි, 2017 දෙසැම්බර් 4 වන දින සිට අපගේ සමාගමෙහි වෙළඳ නියමයන් සහ කොන්දේසි තුළ විශාල වෙනස්කම් ඇති බව අපි ඔබට මෙයින් දැනුම් දෙනු ඇත. පවත්නා වෙළඳ ගිණුම්, නව ගිණුම් 3 කින් ප්‍රතිස්ථාපනය කරනු ඇත - Fix, Pro සහ Zero. එම ගිණුම් තුල පෙර පැවති ගිණුම් හි තිබූ සියලු හොඳ ලක්ෂණ ඇතුලත් වී ඇත.

තවදුරට….



2017 November 11

NordFX නැවත වරක් වසරේ වඩාත් විශ්වසනීය තැරැව්කරු ලෙස තෝරා ගැනේ

හරියටම මීට වසරකට පෙර, TheForeXAwards.com අනුව "වඩාත් විශ්වසනීය තැරැව්කරු" කාණ්ඩයට 2016 දී අපගේ සමාගම ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙම වසරේදී ඔක්තෝබර් අග භාගයේදී සිංගප්පූරුවේ පැවැත්වූ ShowFx ලෝක මූල්‍ය සමුළුවේදී අප නැවත වරක් 2017 වර්ෂය සඳහා 'වඩාත් විශ්වසනීය තැරැව්කරු' ලෙස අප සමාගම නම් කරන ලදී.

තවදුරට….



2017 October 2

ද්විමය විකල්ප (බයිනරි ඔප්ෂන්) වෙළඳාම 2017 ඔක්තෝබර් 31 දින අවසන් වේ

Dear clients.

We would like to inform you that starting from November 1, 2017, our company stops providing services for binary options transactions.

තවදුරට….



2017 September 7

ක්රියාශීලී NordFX හවුල්කරුවන්ට මුල්ය ආධාර ලැබෙනු ඇත

2016 වසරේ දී හොඳම Forex 'අනුබද්ධ වැඩසටහන' ට හිමි සම්මානය NordFX වෙත ලැබිණි. මෙම වැඩසටහන මඟින්, ආරම්භක ප්‍රාග්ධනය සැලකිය යුතු ප්‍රමාණයකට දැමීමකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩ ලබා දෙයි. මෙමගින්, ව්‍යාප්තියේ සිට 30-50% ක කොමිස් ගෙවීමක් සිදු වන අතර, එය ලොට් එකකට, ඩොලර් 30 ක මුදලකට ආසන්න වේ. එම මුදල, මෙම ක්‍ෂේත්‍රයේ  දී ලබා දෙන ඉතා ඉහල අගයක් වන අතර, එවැනි සහයෝගීතාවයක් තුළින් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමට නවක පාර්ශවකරුවෙකුට පවා ඉඩ සලසයි.

තවදුරට….



2017 September 1

ක්රිප්ටෝ මුදල් යුගල දැන් සම්මත ගිණුමෙහි භාවිතා කළ හැකිය

හිතවත් ගනුදෙනුකරුවනි,

2017 සැප්තැම්බර් 4 වන දින සිට ක්‍රිප්ටෝ මුදල් සමඟ ගනුදෙනු කිරීම වඩාත් පහසු වනු ඇත. "ක්‍රිප්ටෝ" ගිණුමට අමතරව BTCUSD, LTCUSD සහ ETHUSD යුගල මෙටාට්‍රේඩ් 4 හි "සම්මත" ගිණුම් හි දැන් වෙළදාම් කළ හැකිය.

තවදුරට….



2017 August 17

NordFX ගනුදෙනුකරුවනට Crypto මුදල් සමග වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගත හැකිය

හිතවත් ගනුදෙනුකරුවනි! මුල්‍ය වෙලඳපොල තුළ ලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීමට හැකිවීම පිළිබදව අපි සතුටු වෙමු. අප ඉදිරිපත් කරන වෙළඳ උපකරණ ලැයිස්තුව, Crypto මුදල් යුගල තුනකින් යුක්ත වේ; BTCUSD, LTCUSD and ETHUSD. විශේෂිත වූ Crypto ගිණුමේ දී මෙම මුදල් යුගල සමග වෙළදාම් කල හැකිය.

තවදුරට….



2017 August 15

ටෙලිග්රෑම්: තවත් එක් NordFX සන්නිවේදන මාධ්යයකි

ටෙලිග්‍රෑම් යනු ස්මාර්ට්ෆෝන් සහ පරිගණකරයෙහි භාවිතා කල හැකි නොමිලේ සපයන පණිවුඩ (මැසෙන්ජර්) සේවාවකි. මෙම නව සන්නිවේදන මාධ්‍යය මෙම අගෝස්තු මාසයේ සිට NordFx සේවාදායකයින්ට ආයතනය සමග සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම සඳහා භාවිතා කල හැකිය.

තවදුරට….



2017 August 9

NordFX විසින් පවත්වන සම්මන්ත්‍රණ හවුකරුවන් අතර වඩාත් ජනප්‍රිය වෙයි

NordFX විසින් ආසියානු රටවල් හි පුළුල් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. ඒ අතර, නවක සහ පළපුරුදු වෙළෙන්දන් සඳහා වූ කාර්යක්ෂම පුහුණු සම්මන්ත්‍රණ ජනප්‍රිය වෙමින් පවතී.

තවදුරට….



2017 August 6

NordFX සමඟ හවුල්කාරීත්වයෙන් දැන් පෙරටත් වඩා ලාභ ඉපයිය හැකිය

හිතවත් හවුල්කරුවනි! ද්විත්ව-මට්ටම් අනුබද්ධ වැඩසටහන 2017-08-08 දින සිට ක්‍රියාත්මක වන බව අපි ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු. එය ඔබේ ලාභය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට උපකාරී වනු ඇත.

තවදුරට….



2017 ජනවාරි 17

NordFX අනුබද්ධ වැඩසටහන 2016 දී හොඳම අනුබද්ධ වැඩසටහන ලෙස හඳුන්වා දී ඇත.

NordFX අනුබද්ධ හවුල්කරුවන් සඳහා නව වැඩසටහනක් පසුගිය වසන්ත කාලයේ දී ක්‍රියාත්මක විය. එය මඟින් ඔවුන්ගේ කොමිස් මුදල් වල වර්ධනයක් සිදු වූ අතර එය ක්ෂේත්‍රයේ ඉහළම අනුබද්ධ වැඩසටහන වේ. [30% ත් 50% අතර spread අගයක් හෝ 1 ක් කොටසක් සඳහා $28 ක් දක්වා] .

තවදුරට….



2017 ජනවාරි 13

Nordfx ආයතනය Masterforex-V Expo සමාගමට අනුව 2016 ලෝකයේ හොඳම විදේශ විනිමය තැරැව්කරු වේ.

ජනවාරි මස මුල වෙළෙන්දන්, විශේෂඥයන් හා මාස්ටර් විදේශ විනිමය-V ඇකඩමි පරිපාලනය මඟින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. අපේ සමාගම පිට පිටම ලොව හොඳම විදේශ විනිමය තැරැව්කාර ආයතනය ලෙස නම් කරන ලඳි.

තවදුරට….



පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
ප්‍රවර්ධන සහ පාරිතෝෂික
ලාභදායී වෙළඳාම් සඳහා විශේෂ දීමනා සහ කොන්දේසි වැඩිදුර ඉගෙන ගන්න
අපිව අනුගමනය කරන්න