2019 February 21

NordFX තැරැව්කාර සමාගම විසින් සම්ප්‍රදායිකව ෆොරෙක්ස් වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වන අතර තායිලන්තයේ, අගනුවර මෙන්ම විශාලතම නගරය වන බැංකොක් හි පෙබරවාරියේ මැද දී පවත්වන ලද "වෙළෙන්දන්ගේ ප්‍රදර්ශණය - 2019" සඳහා ද සහභාගී විය.

ආසියානු වෙළෙඳපොළ තුළ දැනටමත් සුප්‍රසිද්ධ වෙළඳාමක් පවත්වා ගැනීම හා ඔන්ලයින් මුදල් වෙළදාම සඳහා හොඳින් ස්ථාපිත සේවාවක් සැපයීමට අමතරව, මෙවර NordFX විශේෂඥයින් විසින් 2018 වසරේ දෙවන භාගයේ හඳුන්වා දෙන ලද නව නිෂ්පාදනවල සමස්තය මෙහිදී ඉදිරිපත් කරන ලදී. ඒවා නම්:

  • නවතම, ස්වයංක්‍රීය අවදානම් පාලනය සමග RAMM වෙළඳ සහ ආයෝජන වේදිකාව,
  • මෙටාට්‍රේඩර් 4 සහ 5 වේදිකා මත පදනම්ව ක්‍රිප්ටෝ මුදල් සහ හා ක්‍රිප්ටෝ දර්ශක වල වෘත්තීමය හුවමාරු වෙළඳපොල,
  • ඩෝ ජෝන්ස් 30, S&P 500, DAX, NASDAQ-100 සහ Nikkei 225 මෙන්ම බොරතෙල් ගිවිසුම් සහ ප්‍රධාන ගෝලීය කොටස් දර්ශක ද ඇතුලු CFD වෙළඳ උපකරණ,
  • එමෙන්ම ඇපල්, මයික්‍රොසොෆ්ට්, අලිබාබා, ඇමසන්, මාස්ටර් කාර්ඩ්, වීසා, ගූගල්, ෆේස්බුක්, පේපැල්, බොයිං, කොකා-කෝලා, මැක්ඩොනල්ඩ්ස් ආදී වූ ජාත්‍යන්තර සන්නාම සහිත සමාගම් හි ආයෝජනය තුලින් ඉහළ ආදායමක් ලබා දීම සහ ආයෝජකයින්ගේ ප්‍රාග්ධනය සඳහා 100% ක ආරක්ෂාක් ලබා දීම.

NordFX තම නව නිපැයුම් හි වර්ධනය තායිලන්තයේ දී ඉදිරිපත් කරයි1

"මේ වසරේදී 2000 කට අධික පිරිසක් 'වෙළෙන්දන්ගේ ප්‍රදර්ශණයෙහි' සංචාරය කළහ." යනුවෙන් තායිලන්තයේ NordFX හි ප්‍රධානී, චායි මහතා පවසයි. "අපගේ ගනුදෙනුකරුවන් සහ වෙළෙන්දන් හට අප සමඟ සන්නිවේදනය කිරීම සඳහා විශිෂ්ට අවස්ථාවක් ලබා දීමට හැකිවීම තුලින් විශේෂයෙන් අප අපේ නව නිෂ්පාදන පිලිබඳ පමණක් නොව, ඔවුන්ගේ අභිමතයන්ට සවන් දීමට හැකිවීමත්, අපේ සමාගම තවදුරටත් වර්ධනය කිරීම සඳහා මග පෙන්වීමත් මෙතුලින් වර්ධනය කර ගැනීමට හැකි වුනා.

එසේම, දැනට පවත්නා හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීමටත්, නව සම්බදතා වර්ධනය කර ගැනීමටත් මෙමගින් හැකි වූ අතර, තායිලන්තයේ පමණක් නොව, දකුණු සහ නැගෙනහිර ආසියාව පුරා තම සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය ඉතා වැදගත් සාධකයක් වුනා.

දැනටමත් NordFX තෝරාගෙන තිබෙන සහ තෝරාගැනීමට බලාපොරොත්තු වන අයට මේ මොහොතේදී ස්තුති කිරීමට මම කැමතියි. ඔබේ තීරණය සම්බන්ධයෙන් ඔබ කලකිරීමට පත් නොවන බවට මා තරයේ විශ්වාස කරනවා. ඔබේ බලාපොරොත්තු 100% ක් නොව, 150% හෝ 200% දක්වා ලඟා වීම සඳහා අපි අපගේ උපරිමය ඉටු කර කරනවා!”


« සමාගම් පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න