ඔබට අමතර ආදායමක් අවශ්‍යද? මූල්‍ වෙලඳපොලින් ලාභ ලබා ගන්න! නොමිලේ පාඨමාලාවක් වෙළඳාම සරලව ඉගෙන ගන්න ලියාපදිංචි වී පාඨමාලාව ලබා ගන්න ඔබට ඕනෑම පහසු වේලාවක දුරස්ථ රැකියාවක්
work
වෙළෙඳාම
පෙනෙනවාට වඩා පහසුය
මූල්‍ය වෙලඳපොල වෙළඳාම් වල වාසි:
  • ඔබ වෙනුවෙන් වැඩ කරන්න;
  • නම්‍යශීලී පැය;
  • මූල්‍ය ස්වාධීනත්වය;
  • ප්‍රීතිමත් වෘත්තිය;
  • නොමිලේ මෘදුකාංග;
  • පහසුව: ඔබට ඕනෑම උපකරණයක් මත වැඩ කළ හැකිය;
  • ඉහළ ආදායම්;
  • පුළුල් වෙළඳ මෙවලම්
  • ඉහළ ද්‍රවශීලතා මට්ටම: එක් ක්ලික් කිරීමකින් ගනුදෙනුව වසා දැමීමේ හැකියාව
  • නොමිලේ විශ්ලේෂණ සහ වෙළඳ සංඥා;
  • ප්‍රධාන ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ
work
එය ක්‍රියා කරන්නේ කෙසේද?
work numeric
ලියාපදිංචිවන්න එයට ගතවන්නේ විනාඩි කිහිපයකි
work numeric
පුහුණු පාඨමාලාව ලබා ගන්න ආධුනිකයෙකු සිට වෘත්තීමය තත්වය දක්වා
work numeric
වෙළඳාම ආරම්භ කරන්න ඉහළ ඉලක්ක ළඟා කර ගන්න
ලියාපදිංචිවී දැන්ම නොමිලේ පුහුණුව ලබා ගන්න! ලියාපදිංචි වී පාඨමාලාව ලබා ගන්න
වෙළඳපොල විශේෂඥයන් මගින් නොමිලේ ඔන්ලයින් වෙළඳාම පිළිබඳ මූලික කරුණු ඉගෙන ගන්න
  • පැහැදිලි හා ව්‍යූහගත පුහුණු වැඩසටහන්;
  • සුදුසු වේලාවක සහ පහසු ආකෘතියක් යටතේ පුහුණුවීම්;
  • ද්‍රව්‍ය පිළිබඳ ප්‍රායෝගික අභ්‍යාස;
  • න්‍යාය ප්‍රයෝගිකව පුහුණු වීම;
  • වෘත්තීය පුහුණුව;
ලියාපදිංචිවීමෙන් පසු, ආධුනිකයින් සඳහා අභ්‍යාස සමග ඊ-පොතක් + වීඩියෝ පාඨමාලාවක් ලැබෙනු ඇත. ඇත්තෙන්ම එය පහසුය!
work
ලාබදායී වෙළඳාම් පිළිබඳ සොයා ගන්න
පුහුණුව අතරතුර, ඔබ:
  • මුල්‍ය වෙළඳපල විශේෂාංග ඉගෙන ගන්න;
  • වෙළඳ වේදිකාවේ වැඩ කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.
  • මුල්‍ය උපකරණවල ලාභය තීරණය කිරීමට ඉගෙන ගන්න.
  • කාර්යක්ෂම උපායමාර්ග ඉගෙන ගන්න;
  • විශ්ලේෂණ භාවිතා කිරීමට ඉගෙන ගන්න;
  • සුරක්ෂිත වෙළඳාම පිළිබඳ ඔබේ රීති තීරණය කරන්න.
හුවමාරු වෙළදාම දැනුමකින් තොරව සිදුකිරීමෙන් වාසනාව උරගා බැලිය හැකිය
වෙනත් ආදායම් ඉපැයීම් - මූල්ය වෙලඳපොලවල ගනුදෙනු කිරීම
work මුදල් යුගල
work වටිනා ලෝහ
work ක්‍රිප්ටෝ මුදල්
work ක්‍රිප්ටෝ දර්ශක
work බොරතෙල්
work කොටස් හුවමාරු දර්ශක
මුදල් පාලනය කළ යුතුය රෝම දාර්ශනිකයෙක් වූ සෙනෙකා
avatar
35 හැවිරිදි සරින්‍යාතායිලන්ත
ඇය අත්බෑග් සහ විලාසිතා උපාංග අලෙවි කරයි. $35 කින් ෆොරෙක්ස් වෙළදාම ආරම්භ කල ඇය සති කීපයක් තුළ දී $2500 ක් බවට පත් කළාය.
මම වැඩිපුර ආදායමක් ලබා ගැනීමට ෆොරෙක්ස් ආරම්භ කළා. මට සියලු ඔන්ලයින් සම්පත් වලින් තොරතුරු ලැබුනා, එමගින් මම ඉගෙන ගත්තා. මම තවමත් තාක්ෂණික විශ්ලේෂණයක් කරන්නට තරම් ප්‍රභල නැහැ. නමුත් මම එය නිතරම කරන්නට උත්සහා කරනවා. වෙළදාම් වලට උපයෝගී කරගන්නවා.

ආධුනික වෙළඳුන් සඳහා ඔබට දීමට ඇති උපදෙස කුමක්ද? විශේෂ දෙයක් නැහැ. අවශ්‍ය වන්නේ මේ පිලිබඳ වැඩිදුර ඉගෙනගෙන වෙළදාම් වැඩි කිරීමයි!
තව බලන්න
avatar
32 හැවිරිදි රන්බීර් කුමාර් ඉන්දියාව
ඔහු ෆොරෙක්ස් මගින් $5000 ක් උපයා ගෙන ඔහුගේ දැනුම සිසුන්ට ලබා දෙයි.
ෆොරෙක්ස් මට අනාගතය සඳහා දොර විවෘත කළා. මම වසර ගණනාවක් තිස්සේ මගේ වෙළඳ උපක්‍රම සංවර්ධනය කර වැඩිදියුණු කලා. දැන්, මම ෆොරෙක්ස් මගින් මසකට ඩොලර් හාරදහසක් හෝ පන්දහසක් පමණ උපයගන්නවා, නමුත් මම වෙනත් අයටත් වෙළඳාම් කිරීමට උගන්වනවා. සැබැවින්ම, නරක දිනයන් නැතුවාම නොවේ, මට මුදල් අහිමි වන විට, ෆොරෙක්ස් තුළ ඉවසීම ඉතා වැදගත්. ගිගුරුම් සහිත කුණාටුවෙන් පසු, හිරු නිසැකවම උදා වනු ඇත.
තව බලන්න
avatar
54 හැවිරිදි ලුයිස් නැන්ඩේස්උරුගුව
ඔහු ප්‍රථම දින ෆොරෙක්ස් මගින් $40,000 ක් උපයා ගත්තා.
මට කුඩා සාප්පුවක් තිබෙනවා. ගැනුම්කරුවන් ටික දෙනෙක් ඉන්නවා, ඒ වගේම, නිදහස් කාලය ගොඩක් තිබෙනවා. මා මිතුරෙකුගෙන් Forex ගැන දැනගන්නා තෙක් මම මුදල් කවුන්ටරය අසල ලැප්ටොප් පරිගණකයක් තබා, චිත්‍රපට නැරඹූ අතර, ලොතරැයි තුළ ඔට්ටු ද ඇල්ලුවා. ඔහු මට යම් නීති රීති පැහැදිලි කළා, ගිණුමක් විවෘත කිරීමට මෙන්ම ටර්මිනලය බාගැනීම සඳහා ද උපකාර කළ අතර මම වෙළඳාම ආරම්භ කළා. ආධුනිකයාගේ වාසනාව, යනුවෙන් ඔවුන් කියනවා. සැබැවින්ම - මම මුල්ම දින $ 500 ආරම්භ කලා - ඔබ එය විශ්වාස කරන්නේ නැත! - 4000! ඊට පසුව මම ඊටත් වඩා වැඩි ගණනක් වෙලදාම් විවෘත කළා... රාත්‍රියේ මම නිදාගෙන සුන්දර සිහින දුටුවා. සිහිනෙන් මම විලා එකක්, යාත්‍රාවක්, සුඛෝපභෝගී කාර් එකක් මිලදී ගත්තා ...
මම උදසනත් පරිගණකයේ හිටියා. නමුත් දිවා ආහාර වෙලාවේ මගේ ගිණුම ශුන්‍යයක් බව පෙන්නුම් කළා! වාසනාව අවසන් වුණා. නමුත් මම මේ කතාවෙන් කරුණු දෙකක් ඉගෙනගත්තා. පළමුව ෆොරෙක්ස් තුල ඔබට ඉක්මණින් හා බොහෝ දේ උපයා ගත හැකිය. දෙවැන්න නම් ඒ තරම් ඉක්මණින් එය අහිමි විය හැකි බවයි. ෆොරෙක්ස් වෙළෙන්දා යනු රැකියාවක්, එය වෘත්තියක් වන අතර එයට දැනුම හා අත්දැකීම් අවශ්‍ය වේ. දැන් අවුරුදු දෙකකට පසුව මම $500 ක් අහිමි නොකරගන්නේ කෙසේද යන්නත් එමගින් ඩොලර් දාහක් හෝ දෙදාහක් උපයා ගන්නේ කෙසේද යන්නත් හොඳින් අවබෝධ කරගෙන සිටිනවා
තව බලන්න
avatar
ඇන්ඩ්‍රි වර්ල්චුක් වයස අවුරුදු 38 යිරුසියාව
ඔහු ෆොරෙක්ස් වෙළඳාම හරහා ඔහුගේ පවුලට ලබා දේ.
මම ෆොරෙක්ස් වෙළදාම ආරම්භ කළ විට, මට කුඩා, නමුත් මගේම ව්‍යාපාරයක් තිබුණි. මගේ පවුල එවැනි විනෝදාංශයකට විරුද්ධ නොවීය. දැන්, මට මේ කුඩා ව්‍යාපාරය අත්හැර දැමීමට සිදු වූ අතර, මේ මොහොත වන විට ෆොරෙක්ස් යනු මගේ පවුලේ ආදායම පමණි. ඔව්, ෆොරෙක්ස් වියදමෙන් පවුල පෝෂණය කරන්න පුළුවන්. නමුත් මේ සඳහා මහන්සි වී වැඩ කල යුතුව ඇත. මගේ අරමුණ මිලියනපතියෙකු වීමයි. නමුත් මම එයට බොහෝ ඈතින් සිටිමි. කෙසේ හෝ මම එයට ලඟා වෙමි.
තව බලන්න
work වසර 16 ක විශිෂ්ඨ කීර්තිනාමය
work වටිනා සම්මාන 60+ ක්
work ජාත්‍යන්තර නියාමනය
work පැය 24 සහාය
work නොමිලේ පුහුණුව
work ඉක්මන් මුදල් ආපසු ගැනීම
නිතර අසන ප්‍රශ්න:
  • මූල්‍ය වෙලඳපොල වෙළඳාම සඳහා විශේෂ මූලික අධ්‍යාපනයක් අවශ්‍යද? විශේෂ අධ්‍යාපනයක් අවශ්‍ය නොවේ. පුහුණුවීමෙන් පසුව ඔබට අවශ්‍ය මූලික දැනුම ලැබෙනු ඇත.
  • මම නොමිලේ පාඨමාලාව ලබා ගන්නේ කෙසේද? ගිණුමක් ආරම්භ කිරීමෙන් පසු ඔබට නොමිලේ පාඨමාලාවට අදාල සබැඳිය සමඟ ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇත.
  • මට වෙළෙඳ පර්යන්තයක් ලබා ගත හැක්කේ කෙසේද? මෙම සබැඳිය හරහා පර්යන්තය බාගත කරන්න -
    https://nordfx.com/platforms.htmlඑය ඔබේ පරිගණකය මත ස්ථාපනය කරන්න.
  • ගිණුමක් ලියාපදිංචි කිරීමේදී ලේඛන සැපයීමට අවශ්‍යද?වෙළඳ ගිණුමක් ලියාපදිංචි කරන අවස්ථාවේදී ලේඛන අවශ්‍ය නොවේ.
  • වෙළෙන්දාගේ කැබිනට් එකට පිවිසෙන්නේ කෙසේද?වෙළෙන්දාගේ කැබිනෙට්ටුව මෙහි ඇතhttps://account.nordfx.com
දැන් ඉපැයීම ආරම්භ කරන්න!
* නිගමන සඳහා වූ ගිවිසුම හෝ මුල්‍ය උපකරණ ඉහළ අවදානම් මට්ටමක පවතින අතර තැන්පත් කළ මුදල් අහිමි වීමට හේතු විය හැකිය.